නුහුලනා කොමිස් මුදලක්
මැදමූලන ගංකබරයන් පොලොව නුහුලනා කොමිස් මුදලක් ඉල්ලීම නිසා ලොව පරසිදු ගූගල් සමාගම ලංකාව අතැර ගිහින්-----
(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.04, ප.ව.11.30) ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂ රෙජීමය ඔවුන්ගෙන් අසීමිත කොමිස් මුදලක් ඉල්ලා සිටීම නිසා අදහස අත්හැර ආපසු ගොස් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පැවසීය.
ඔහු මේ සම්බන්ධයෙන් මූලික හෙලිදරව්වක් අද පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කෙළේය. ඒ සම්බන්ධයෙන් සාලි මහතාගෙන් 'ලංකා ඊ නිව්ස්' වැඩිදුරටත් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට කොමිස් කාක්කා විසින් මෙම අසීමිත කොමිස් මුදල ඉල්ලා ඇති බවත් ඊට පිලිතුරු දෙමින් ගූගල් නියෝජිතයින් තම සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ඇතිවනු ඇතැයිද ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවනු ඇතැයිද එනිසා තම සමාගම ඒ සා කොමිස් මුදල් දීමට අකමැති බව පවසා ආපසු ගිය බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ධනයට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළ බරපතලම හානියක් මෙන්ම අමනෝඥ කි්‍රයාවක් බවද අසාද් සාලි පැවසීය.
1996 දී ලැරී පේජ් සහ සර්ජි බි්‍රන් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා විසින් බිහිකළ ගූගල් අන්තර් ජාල සෙවුම් මෙහෙයුම අද වන විට අතු ඉති ලා ලෝකයේ දැවැන්තම සමාගම් අතර එකක් බවට පත් වී තිබේ. එය සමාගමකට වඩා නව්‍ය ලෝකයේ සංස්කෘතිකයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ මෙහෙයුම් කාර්යාල 70 ක් රටවල් 40 ක් සිසාරා පවතී. එවැනි සමාගමක් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වාසි කොතෙක්දැයි මැදමූලන ගංකබරයන්ට නොතේරේ. ඔවුන් දකින්නේ තම ගිණුමට බැරවන මුදල පමණි. මැදමූලන ගං කබරයන්ට මුදල් ලැඛෙන ගූ මාගල මිස ගූගල් වලින් වැඩක් නැත
is it true?