"නූතන අයින්ස්ටයින්" පට්ට හොරෙක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
"නූතන අයින්ස්ටයින්" පට්ට හොරෙක්


"නූතන අයින්ස්ටයින්" පට්ට හොරෙක්(සවිස්තර)
pdf_button.png
printButton.png
emailButton.png
ප්‍රධාන පුවත 2010 අප්‍රේල් 07 වෙනි බදාදා, 13:31
nirnjan04.jpg

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නූතන අයින්ස්ටයින් ලෙස නම්කරපුවත්පතවල දැන්වීම් පළකල ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පෙට්‍රල් නිෂ්පාදනයකරන පුද්ගලයා එම නිෂ්පාදනයේ නියම පේටන්ට් හිමිකරු නොවන බව අප වෙත වාර්තාවේ.

එම නිෂ්පාදනයේ නියම හිමිකරු සම්බන්ධ සියලු තොරතුරු අප වෙත මේවන විටවාර්තාවී තිබේ. ඔහු තම නිෂ්පාදනයට අදාලව 2001 වසරේදී ජනාධිපති සම්මාන පවාදිනාගෙන තිබේ. (එම සහතිකය පහත පළවේ) ඔහු නමින් නිරන්ජන් වීරකෝන්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන්නිරන්ජන් වීරකෝන් මහතා මේවන විට බදුරලිය පොලීසියට පැමිණිලි කර තිබේ.
neranjan03.jpg

නිරන්ජන් වීරකෝන් මහතා මෙම නව සොයා ගැනීම සිදුකර ඇත්තේ 2000 වසරේදීය. ඔහු ඒ සදහා පේටන්ට් අයිතියද ලබාගෙන ඇතත් ඔහුගේ නිෂ්පාදනය දිරි ගැන්වීම සදාහ ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලැබී නොමැත. පහත දැක්වෙන්නේ ඔහු තම නිෂ්පාදනය හදුන්වා දුන් දිනවල ලබාගත් ඡායාරූප කිහිපයකි.
neranjan01.jpg

neranjan02.jpg

 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආ ගනන් ගන්න එපා
    මේක අමාත්‍යංශ හොරකමක්නේ
    හෙට වෙන දේ අද දකින..........