නූතන ආදම් සහ ඒවා

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඇරඹුම නොවේ යහපතටම...
විනාශය පෙනේ බියකරුව...
අසීලාචාර මායාවේ සිරව
මවයි ලොවක් සැක නැත
දඩබ්බරව හැගීම් මතම
ඉදිවී විනාශයේ මන්දිර
හිස් බව මිසක
කිසිවක්ම නොමැත

" Binary System" ගැන නම් මම මෙලෝ හසරක් දන්නෙ නෑ ...තාමත් :lol::lol:
 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇරඹුම නොවේ යහපතටම...
    විනාශය පෙනේ බියකරුව...
    අසීලාචාර මායාවේ සිරව
    මවයි ලොවක් සැක නැත
    දඩබ්බරව හැගීම් මතම
    ඉදිවී විනාශයේ මන්දිර
    හිස් බව මිසක
    කිසිවක්ම නොමැත

    " Binary System" ගැන නම් මම මෙලෝ හසරක් දන්නෙ නෑ ...තාමත් :lol::lol:

    if you think about it ...assuming god created adam and eva ..its even to how computer things work ...this worlds made outa adams and evas..similar to how whole IT things is based on 1s and 0s :rofl: but on the other hand we have "free will" eventhough most of us rarely use it..
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    if you think about it ...assuming god created adam and eva ..its even to how computer things work ...this worlds made outa adams and evas..similar to how whole IT things is based on 1s and 0s :rofl: but on the other hand we have "free will" eventhough most of us rarely use it..

    Yes of coz ;)
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇරඹුම නොවේ යහපතටම...
    විනාශය පෙනේ බියකරුව...
    අසීලාචාර මායාවේ සිරව
    මවයි ලොවක් සැක නැත
    දඩබ්බරව හැගීම් මතම
    ඉදිවී විනාශයේ මන්දිර
    හිස් බව මිසක
    කිසිවක්ම නොමැත

    " Binary System" ගැන නම් මම මෙලෝ හසරක් දන්නෙ නෑ ...තාමත් :lol::lol:

    මතකයි මට ඕක. බොහොම ස්තූතියි පොඩි එකෝ.:shocked::lol: