නූතන බළල් බොග සංස්කෘතිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ilgrSMn.png

    දැන් කාලෙ ඉන්න බළල්ලු..... අනේ අම්මපා.....
    රුන්නට වහන්නෙ නෑ..... නොවැ කම්මැලිකම..
    ඒකටත් කුලී කාරයෙක් ඕන...

    ඒකට අපේ කාලෙ... හාරගන්න පණ නැත්නම් රෙන්නෙත් නැහැ....

    ආච්චිට මල පැනලා.. එයා එලියේ බුදුපහන තියලා වඳින්න වාඩිවෙන තැන බළලෙක් මළපහ කරලා වහලා නැහැ. තනකොළ උඩත් වසුරු කරනවා. ගෙදර බළල්ලු නැහැ. අසල්වැසි බළල්ලු තමයි මෙහෙම ඇවිත් ජරා කරලා යන්නෙ. ආච්චි තව්තිසාව ආසන්නයටම ඇවිල්ලා ඉන්නෙ කේන්තියටම. වසුරු ඉවත් කරත් වරුවක් විතර යනකන් දුර්ගන්ධය.

    ගොඩක් වෙලාවට බලපු දෙයක් මෑත කාලෙ බළල්ලු වසුරු කරන්න කලින් වලක් හාරන්නෙ නැහැ. ඕන තැනක වැලි පොලව, පස් ගොඩ, කොන්ක්‍රීට් ගල්, ස්ලැබ් ඕන මගුලක කිසිම කැතක් කුනක් නැතිව බෙට්ට හලලා මාරු වෙනවා.

    ඒකට ඉස්සර වත්තෙ පොළව බුරුල් තැනකට ගිහිල්ලා පොඩි වලක් හාරලා ඒකට මළපහ කරලා වහලා මොකුත් නොවුනා වගේ මාරු වෙන සංස්කෘතිය උඩුයටිකුරු වෙලා. මහගෙදර වත්තෙ පර් චස් කාලක් විතර බළලුන්ටම වෙන් කරලා තිබ්බා මතකයි... අනුන්ගෙ බලළ්ලු මේවගේ අනුන්ගෙ තැන්වලට රිංගලා කරන වැඩේ නවත්තන්නෙ කොහොමද? උන් විකර්ෂනය වෙන මොනවහරි දේවල් තියනවද... ගේට්ටුව වහලා තිබ්බත් තාප්පෙ උඩින් වහල උඩින් ඇවිල්ලා හලල යනවා. සමහර වෙලාවට වහලෙත් බළල් බෙටි. ශීට් රත් වෙද්දි උහුලන්න බැහැ කර ගඳ. මේ වදෙන් බේරෙන්න උගුලක් අටවන්න පුලුවන්ද.... දන්න කෙනෙක් උපදෙසක් දෙන්න....
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගෙදර හදන සත්තුන්ට නං පොඩි කාලේ ඉදන්ම පුරුදු කරන්න ඕනි බං. වැලි තැටියක් තියලා එකට පුරුදු කරන්න ඕනි. ලොකු වෙනකොට උන් එලියට යනවා.

    අනික තමයි විස්කාස් වගේ බළල් කෑම කන පුසෝ ජරා කරාට ඒවගේ ස්මෙල් එකක් එන්නේ නැහැ.

    කෑම එක්ක තමයි ඔය ගඳ එන්නේ.

    .....

    වලතරයා බිත්තර ගෙඩි ගිලලා ගිලලා රෙනකොට ඌම කොහොම ඉවසං ඉන්නවද දන්නේ නැහැ උගේ බෙට්ටේ ගඳ.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බලල රීල වහන්නේ ඌ හදන එකාගේ වත්තේ ජරාකලොත් විතරයි. අනුන්ගේ වතුවල ජරා කලාට ඕකුන් මලාට වහන්නේ නැ. ඕකට හොදම විසදුම උබල බල්ලෙක් හදන එක. එතකොට බළල්ලු පැත්ත පළාතේ එන්නේ නැහැ.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෙදර හදන සත්තුන්ට නං පොඩි කාලේ ඉදන්ම පුරුදු කරන්න ඕනි බං. වැලි තැටියක් තියලා එකට පුරුදු කරන්න ඕනි. ලොකු වෙනකොට උන් එලියට යනවා.
    ගෙදර එවුන් නෙවෙයි මචන්... ගෙදර නැහැ බළල්ලු... වටේ එවුන්
    අර මීයොඇලවෙන ලෑල්ලක් තියන්න හිතයි රෝද හතරම ඇලිලා තියෙන්න...

    බලල රීල වහන්නේ ඌ හදන එකාගේ වත්තේ ජරාකලොත් විතරයි. අනුන්ගේ වතුවල ජරා කලාට ඕකුන් මලාට වහන්නේ නැ. ඕකට හොදම විසදුම උබල බල්ලෙක් හදන එක. එතකොට බළල්ලු පැත්ත පළාතේ එන්නේ නැහැ.
    අම්මටසිරි එහෙමත් එකක්ද
    ------ Post added on Dec 18, 2023 at 11:42 AM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    බලල රීල වහන්නේ ඌ හදන එකාගේ වත්තේ ජරාකලොත් විතරයි. අනුන්ගේ වතුවල ජරා කලාට ඕකුන් මලාට වහන්නේ නැ. ඕකට හොදම විසදුම උබල බල්ලෙක් හදන එක. එතකොට බළල්ලු පැත්ත පළාතේ එන්නේ නැහැ.
    එතකොට බල්ල රෙන්නෙ ටොයිලට් එකේද?

    අඩෙ
    ilgrSMn.png

    දැන් කාලෙ ඉන්න බළල්ලු..... අනේ අම්මපා.....
    රුන්නට වහන්නෙ නෑ..... නොවැ කම්මැලිකම..
    ඒකටත් කුලී කාරයෙක් ඕන...

    ඒකට අපේ කාලෙ... හාරගන්න පණ නැත්නම් රෙන්නෙත් නැහැ....

    ආච්චිට මල පැනලා.. එයා එලියේ බුදුපහන තියලා වඳින්න වාඩිවෙන තැන බළලෙක් මළපහ කරලා වහලා නැහැ. තනකොළ උඩත් වසුරු කරනවා. ගෙදර බළල්ලු නැහැ. අසල්වැසි බළල්ලු තමයි මෙහෙම ඇවිත් ජරා කරලා යන්නෙ. ආච්චි තව්තිසාව ආසන්නයටම ඇවිල්ලා ඉන්නෙ කේන්තියටම. වසුරු ඉවත් කරත් වරුවක් විතර යනකන් දුර්ගන්ධය.

    ගොඩක් වෙලාවට බලපු දෙයක් මෑත කාලෙ බළල්ලු වසුරු කරන්න කලින් වලක් හාරන්නෙ නැහැ. ඕන තැනක වැලි පොලව, පස් ගොඩ, කොන්ක්‍රීට් ගල්, ස්ලැබ් ඕන මගුලක කිසිම කැතක් කුනක් නැතිව බෙට්ට හලලා මාරු වෙනවා.

    ඒකට ඉස්සර වත්තෙ පොළව බුරුල් තැනකට ගිහිල්ලා පොඩි වලක් හාරලා ඒකට මළපහ කරලා වහලා මොකුත් නොවුනා වගේ මාරු වෙන සංස්කෘතිය උඩුයටිකුරු වෙලා. මහගෙදර වත්තෙ පර් චස් කාලක් විතර බළලුන්ටම වෙන් කරලා තිබ්බා මතකයි... අනුන්ගෙ බලළ්ලු මේවගේ අනුන්ගෙ තැන්වලට රිංගලා කරන වැඩේ නවත්තන්නෙ කොහොමද? උන් විකර්ෂනය වෙන මොනවහරි දේවල් තියනවද... ගේට්ටුව වහලා තිබ්බත් තාප්පෙ උඩින් වහල උඩින් ඇවිල්ලා හලල යනවා. සමහර වෙලාවට වහලෙත් බළල් බෙටි. ශීට් රත් වෙද්දි උහුලන්න බැහැ කර ගඳ. මේ වදෙන් බේරෙන්න උගුලක් අටවන්න පුලුවන්ද.... දන්න කෙනෙක් උපදෙසක් දෙන්න....
    අඩේ මන් හිතුව කතාවක් කියනව කියල. උබ ලස්සනට ලියල තියෙනව
    ------ Post added on Dec 18, 2023 at 11:58 AM
     
    • Love
    Reactions: Lejayange

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බලල රීල වහන්නේ ඌ හදන එකාගේ වත්තේ ජරාකලොත් විතරයි. අනුන්ගේ වතුවල ජරා කලාට ඕකුන් මලාට වහන්නේ නැ.
    RANIL-WICKRAMASINGH.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    බලල රීල වහන්නේ ඌ හදන එකාගේ වත්තේ ජරාකලොත් විතරයි. අනුන්ගේ වතුවල ජරා කලාට ඕකුන් මලාට වහන්නේ නැ. ඕකට හොදම විසදුම උබල බල්ලෙක් හදන එක. එතකොට බළල්ලු පැත්ත පළාතේ එන්නේ නැහැ.
    Ethakota balla rena ewa? 🤣
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ කලින් එකා උට හිතුන තැනක ජරා කරලා එතන පස් හයියයි නම් බුරුල් තැනකට ගිහින් පහුරුගාලා බොරුවට වහනවා
     
    • Wow
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපෙ කලින් එකා උට හිතුන තැනක ජරා කරලා එතන පස් හයියයි නම් බුරුල් තැනකට ගිහින් පහුරුගාලා බොරුවට වහනවා
    ඒකනේ බන්... ඒක ජාන වලින්ම එන පුරුද්දක් නේ.... මුන්ගෙ ඒක ගෑවිලාවත් නැහැ...
    සමහර විට අයිතිකාරයගෙ ගෙදර ගිහින් වහනවද දන්නෙ නැහැ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩු කුලේ බළල්ලු එහෙම කලාට
    මෙහෙම අයත් ඉන්නවා...

    funny-cat.gif
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,861
    113
    ඕකුන්ට උන්ගේ පුරුද්ද අමතකවෙලා තියෙන්නේ මචන්. මෙහෙම කරපන්, ඔය බළලුන්ට පේන්න ඔයා වැඩේ කරලා පස් වලින් වහන්න. ඕක බළල්ලු දැක්කම උන්ට මතක් වේවි උන්ගේ පරණ පුරුද්ද. ඊට පස්සේ උන් ඒ විදියට කරාවි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපෙ කලින් එකා උට හිතුන තැනක ජරා කරලා එතන පස් හයියයි නම් බුරුල් තැනකට ගිහින් පහුරුගාලා බොරුවට වහනවා
    ඔව් ඔව් උඹේ අම්මට හුකලා යන හොර බළල්ලු උඹේ පුක පහුරුගාලා යනවා කියලා කිරියේ උන් කවුරුත් දන්නවා :LOL:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකුන්ට උන්ගේ පුරුද්ද අමතකවෙලා තියෙන්නේ මචන්. මෙහෙම කරපන්, ඔය බළලුන්ට පේන්න ඔයා වැඩේ කරලා පස් වලින් වහන්න. ඕක බළල්ලු දැක්කම උන්ට මතක් වේවි උන්ගේ පරණ පුරුද්ද. ඊට පස්සේ උන් ඒ විදියට කරාවි.
    බත් කාඩ් එකත් නැතිවෙන වැඩක් ඒක... :lol: