නූතන සමාජයේ වීරයෝ

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔක්කොටම වඩා නිළියන්ට එහෙම වැටෙන comments දැක්කම හිනා වෙලා මැරෙනවා බන්.
    මතකද සුමනා ගෝමස් ට වැටිච්ච comments? :D:D

    අයිත් අහලා....විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඒවා කියෙවම මට වහ කන්න හිතෙනවා..උන්ගේ හරි පුදුම මානසිකත්වයක් ඇත්තේ...