Hoda nirmanayk , hebi puthu ipadila , oya kiyana samajaya wenas kalaoth

Ehema Unoth Hodai...eth me samajaya yana vidiyata.....katada ehema hithanna puluwan![]()
Harima Apurui ....Lassanai...samajaye aduru pathikada wenasma widiyakin pennala deela... Niyamai!
Bohoma Sthuthi adahasata ලස්සනයි නංගා...හොඳ නිර්මාණයක්...
දෙමව්පියො උත්සහ ගන්න ඕන තමංගෙ දරුවන් හරි මග යවන්න.හොඳ නරක කියාදීලා,ඒවා ආදර්ශයෙන් පෙන්නල වැරදි වැඩ පිළිකුල් කරන දරුවන් පිරිසක් සමාජයට ලබා දෙන්න ඕන...

lassanai sis..oya kawiya dan inna hama ammakenekgema hithe sithuwillak wela thiyenne..![]()

Ehema hitanna epa...me samajaya wenas karanna puluwan..karanna one...ekata kaviyama yodagannath puluwan(s.mahinda hamuduruwo wage)
අක්කි ඔයාගේ නිර්මානය තුලින් ඔයාගේ හැකියාව නියමෙට පෙන්නල තියනවා
මම සුබ පතනවා ඔයාට.......![]()
lassanai ..nobody wants to put somebody they love in a world like this.