~ නූපන් පුතුනි මා ~.............

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
90003_afridi.jpg

:frown:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගියා ලොකු හපනියක් වෙලා මේ නිර්මානයෙනුත්...

සමාජ විෂමතාවය.අසාධාරණය...ඇති එකා නැති එකා චුරු පට්ටම් වෙනතුරු පෑගීම....එකිනෙකා පරයා හැල්මේ දුවනා රේස්..මේ වගේ සංකීර්ණ මානසික ආතතියන් සිහියට නැඟෙනා ඕනෑම මවකගෙ සිතුවිලි ගොන්නක් ඔබ විසින් අරුත්බරව නිර්මානයට උපයෝගී කර ගෙන තිබෙනවා...

ඔබගේ මෙම නිර්මානය පුරා පැතිරෙනා මවකගේ භීතිය ඉතාම අපුරුවට..ආකෘතිකමය වශයෙන් ගොඩ නඟා තිබෙන හැටි විශ්වාශ කරන්න බැරි තරමට විශිෂ්ඨයි....ඒකයි නිර්මානකරුවෙකුගේ භාරදූර වගකීම....

මම කැමතියි කාසියේ අනිත් පැත්තත් වෙනම නිර්මානයකින් නංගි එලිදක්වනවානම්...

ඒක මෙහෙමයි....

පවතින කූටප්‍රාප්ත සමාජයට බිහි කරනා දරුවා කුඩා කල සිට අසාධාරණයට..අයුක්තියට විරුද්ධව සටන් කල හැකි.. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි..සමාජයට යම් කිසි වෙනසක් කල හැකි දරුවෙක් බවට මහත් පරිශ්‍රමයෙන් හදා වඩා ගන්නා සැකයක්, භීතියක් කොහෙත්ම ඇති කර නොගන්නා දිරිය මවකගේ ඇසින් ලියැවෙනා නිර්මානයක් විදිහට.....

නංගියාට ජය!!
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
wow
Harima Apuru arthawak nirmanayk nanga.
hithannawath bari tharamata oyage nirmana sarthaka wela.

aththatama ada samajaye....daruwek darana Amma kenekta me wage sithuwillak pahala nounoth thama pudumaya. mokada Amma dakina samajaya vinasakareei. Asadarana, Ayukthiya, Awegaya, Niruwath, me hamadema kati unu samajayakata, thamange daruwata denne kohomada kiyana panaya e Ammata danenawa.....

oya me nirmanayen katha karala thiyenne ekai. Harima Sarthaka nirmanayak nanga. Uparimai.

Ara Ron aiya Kiwwa wage me Nirmana koonaye tawath pattak thiyenawa....a paththat Liyanna. Api balagena ennawa
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Wenas karanna Puluwan.....wenas karanna one...eth kawda ????
    hithala balanna poddak...as deka arala hodai kiyanna puluwan wata pitawakda apita thiyenne ????

    mulu samagema thanikarama Kunuharupayak wela

    thaman gana wiswasa karanna...apita dan one Narakata ida dila passa gahana Minissu neme.... Thamanuth hadila samajayama hadagena Ratath hadanna puluwan kiyala hitana minissu... ada eka hitak wenas karanna oyage kaviya yodaganna...heta eka siya dahasak wenas karai...wishwasi mata eka...
     
    godak arthawath nirmanayak minu! tamange kuse inna daruwawa me loketa genna amma kenek widina duka saha e ammage hite thiwena sitivili godak lassanata poem eken sarthaka vidiyata pennala tiyanawa. godak sarthaka nirmanayak kiuwoth hari.tika kalayak wenawa neda meka liyala.keep up the gud work
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නංගියා ලොකු හපනියක් වෙලා මේ නිර්මානයෙනුත්...

    සමාජ විෂමතාවය.අසාධාරණය...ඇති එකා නැති එකා චුරු පට්ටම් වෙනතුරු පෑගීම....එකිනෙකා පරයා හැල්මේ දුවනා රේස්..මේ වගේ සංකීර්ණ මානසික ආතතියන් සිහියට නැඟෙනා ඕනෑම මවකගෙ සිතුවිලි ගොන්නක් ඔබ විසින් අරුත්බරව නිර්මානයට උපයෝගී කර ගෙන තිබෙනවා...

    ඔබගේ මෙම නිර්මානය පුරා පැතිරෙනා මවකගේ භීතිය ඉතාම අපුරුවට..ආකෘතිකමය වශයෙන් ගොඩ නඟා තිබෙන හැටි විශ්වාශ කරන්න බැරි තරමට විශිෂ්ඨයි....ඒකයි නිර්මානකරුවෙකුගේ භාරදූර වගකීම....

    මම කැමතියි කාසියේ අනිත් පැත්තත් වෙනම නිර්මානයකින් නංගි එලිදක්වනවානම්...

    ඒක මෙහෙමයි....

    පවතින කූටප්‍රාප්ත සමාජයට බිහි කරනා දරුවා කුඩා කල සිට අසාධාරණයට..අයුක්තියට විරුද්ධව සටන් කල හැකි.. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි..සමාජයට යම් කිසි වෙනසක් කල හැකි දරුවෙක් බවට මහත් පරිශ්‍රමයෙන් හදා වඩා ගන්නා සැකයක්, භීතියක් කොහෙත්ම ඇති කර නොගන්නා දිරිය මවකගේ ඇසින් ලියැවෙනා නිර්මානයක් විදිහට.....

    නංගියාට ජය!!

    ඔයා කියපු මේ සමාජ විෂමතාවයන් මම දැක්කේ අම්මා කෙනෙක්ගෙ ඇසින් අයියේ.....මේ අම්මාට දැනුන බය මටත් දැනෙනවා...මම කවදාහරි මගේ දරුවන්ව ගේන්නේ මේ වගේ ලෝකයකටද ? එයාලා මේ වගේ සමාජයකට කොහොම මූණ දේවිද ? මට ඇත්තටම එහෙම හිතිල තියෙනවා...
    බලන්න අයියේ අපේ අවට සිද්ධ වෙන දේවල්....
    අනේ මන්දා.....අයියා කියනව වගේ ඒ දරුවන්ට මේ සමාජයට විරුද්ධව සටන් කරන්න කියලා ලියන්න මම උත්සාහ කරන්නම්..
    හැමදාම වගේ අයියගේ වටිනා උපදෙස් හා අව්වාද වලට බොහෝම ස්තූතියි
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow
    Harima Apuru arthawak nirmanayk nanga.
    hithannawath bari tharamata oyage nirmana sarthaka wela.

    aththatama ada samajaye....daruwek darana Amma kenekta me wage sithuwillak pahala nounoth thama pudumaya. mokada Amma dakina samajaya vinasakareei. Asadarana, Ayukthiya, Awegaya, Niruwath, me hamadema kati unu samajayakata, thamange daruwata denne kohomada kiyana panaya e Ammata danenawa.....

    oya me nirmanayen katha karala thiyenne ekai. Harima Sarthaka nirmanayak nanga. Uparimai.

    Ara Ron aiya Kiwwa wage me Nirmana koonaye tawath pattak thiyenawa....a paththat Liyanna. Api balagena ennawa

    Thanks Akkiyo oyage adahas saha upades walata:)..
    mage nirmana sarthaka unanam e oyalagen labuna upades nisai.:yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thaman gana wiswasa karanna...apita dan one Narakata ida dila passa gahana Minissu neme.... Thamanuth hadila samajayama hadagena Ratath hadanna puluwan kiyala hitana minissu... ada eka hitak wenas karanna oyage kaviya yodaganna...heta eka siya dahasak wenas karai...wishwasi mata eka...

    hmmmm!

    ow oya kiyana detha hari :yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    godak arthawath nirmanayak minu! tamange kuse inna daruwawa me loketa genna amma kenek widina duka saha e ammage hite thiwena sitivili godak lassanata poem eken sarthaka vidiyata pennala tiyanawa. godak sarthaka nirmanayak kiuwoth hari.tika kalayak wenawa neda meka liyala.keep up the gud work

    hmmmm!
    Aththenma .......mata danuna de mama wachanawalata genawa Kasun aiye....mokada oya baya mata danena nisa...

    Thanks Oyage PS work ekata....:yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් නංගා
    ඒ වගේම නිර්මාණයේ අදහසටත් මම කැමතියි........අර්ථවත්
    සුභ පැතුම්
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    obage kavi athara tikak wenas mathrukawakin liyaunu kaviyak..... lassanay... ada dawase onema amma kenek... thamange daruwan me wishama samaje yaha maga yawanne kohomada kiyala hithanne... eka ehema unath ammala balan inne lamay ipadenakam noiwasillen ... namuth me amma kiyanawa thawath kusa thulama inna kiyala... eka prayogika nathi unath... nirmanasheelee kavi sithuwillak... mama kamathiy e wage yedum dakinna kavi wala.... mokada samahara wita kaviyak kiyanne api danna, athdakina dewalma wenas widihakata apatama apasu idiripath karana madyayak.... ithin obe nirmaanaya itha sarthakay...

    eka deyak thiyanawa kiyanna... mama note karala thiyanawa... me font eke papilla hama welema deerga papilla.. "putha", "sadhukara", nodutu wage wachana walata yedenna one keti papilla ne... namuth e hama than walama thiyenne deerga papilla, font eke awulakda danne ne.... e gana poddak balanna...