නූර්ති ගී, වන්නම් 18, බෙර පද, ජන ගී ඕනද.........?
නූර්ති ගී, වන්නම් 18, බෙර පද, ජන ගී අවශ්‍ය අය ඉන්නවද..? මං ගාව එකතුවක් තියෙනවා.. අවශ්‍ය අය ඉන්නව නම් අප්ලෝඩ් කරන්නම්.. නැත්තං අප්ලෝඩ් කරන එක අපරාධෙනේ..
daapanko
ape poova thilazzz ehema hoya hoya hitiya

බඩියෝ, මම නම් ආසයි![]()

dapan ko ban
එළකිරි කොල්ලෙක්;14567025 said:bump![]()
bump!
bump
නූර්ති/ජන ගී අවශ්‍යයයි ඕව තියෙනව කිවුවමත් පුදුමයි
bump
අඩෝ දාපන් මචා මම ගොඩක් ආසයි ඕව අහන්න....මම දන්නව තවත් එවුන් ඇති ....
oniiii dapan
දාපන් දාපන් බන් දැන් තියන කසිකබල් ඒවාට වඩා ඕවා පට්ට .

දාපිය ගස් ගෙම්බෝ ඕව search කර කර හොයන උන් කොච්චර ඉන්නවද.. ඉස්කොලවල් වල එහෙම..
![]()

bump







