නූලෙන්_බේරුණා

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හු@තිගේ පුතාට පාරේ යන්න කියල දෙන්න ඕන...වේස බල්ලෙක්..කැ%$යට අම්ම මතක් වෙන්න අනින්න තිබ්බේ ..bike කාරයගේ වැරද්දක් නැ ...:angry::angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ekata thama distance thiyagena elawanna kiyanne.

    ඔව් ඒත් වාහනයක් පාරට දාද්දි oncoming traffic එකට බාධාවක් නොවෙන්න ඒක කරන්න ඕන කියලත් කියනවනේ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද

    බයික්කාරයා දාන්නේ කොච්චර ඉස්සර හින්ද. එකතමයි කියන්නේ නවත්ත ගන්න පුලුවන් වෙගෙකින් එන්න කියලා විශේෂයෙන් මගී ප්‍රවාහන බස් රථයක්. උඹ ප්‍රයිවට් බස් කාරෙක් ද
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    එළවපු එකාට අපස්මාරේ හැදිලද මන්දා.:angry:

    උබේ ලග්නෙ මොකකද බන් ගොඩක් එවුන්ට මෙ සතිය අපලයී 😂😂😂😂 ජෝක් එකට කීවේ ඕංං. පරිස්සමෙන් කල්පනවෙන් ගියපු නිසා හොදයි.නැත්තම් ඉතින් වාහනේටම තමයී
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව් ඒත් වාහනයක් පාරට දාද්දි oncoming traffic එකට බාධාවක් නොවෙන්න ඒක කරන්න ඕන කියලත් කියනවනේ.

    True, but you should be able to avoid an accident irrespective of others behaviour.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    True, but you should be able to avoid an accident irrespective of others behaviour.

    That doesn't mean the bus driver caused all this havoc. He is to blame for not keeping a safe distance and for driving rather fast but none of this would have happened if the biker didn't block the road - both drivers are in the wrong here
     
    Last edited:
    • Like
    Reactions: Sandun Thiwanka

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද

    ළඟ ළඟ තියාගෙනනෙ කට්ටිය වාහන එලවන්නෙ. හදිසියකට මොකුත් කරගන්ඩ බෑ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බයික් කාරයගේ කිසි වැරැද්දක් නෑ. ඌ එක පාර පාර හරහා දාන්නේ නෑ. ඔහොම තමා පාර හරහා දාන්න ඕනේ ටිකෙන් ටික එන වාහන නවත්තගෙන. පාර අයිනේ සිග්නල් දාන් හිටියා කියල නවත්තලා ඉඩ දෙන්න තරම් අපෙ ගොඩක් වාහන පදින උන්ගෙ මොලේ දියුනුවෙලා නෑ. ඌට ජීවිතේට පාර හරහා දාන්න බැරි වෙනවා එහෙම උනොත්. අනික ඌ පාරේ හොඳට ඉඩ තියන වෙලාවක ඒ ලේන් එකට දාන්නේ.

    ඩිමෝ බට්ටා එකපාර බ්‍රේක් ගහන් නෑ. ඌට ඈත තියන් හොඳට පේනවා බයික් එක ඌ ඒක ලඟට ඇවිත් හෙමීට නවත්තන්නේ. උගේ වැරද්දකුත් නෑ. (බාධකයක් නිසා පාර මැද එක පාර එකතැන නැවැත්තුවත් උගේ වරදක් නෑ. මෙතන එහෙම වෙන්නේ නෑ )

    බස් කාරයා 200% ක් වැරදී. ඌ ඈත ඉඳන්ම එන්නේ සිග් සැග් වගේ ඕ ටේක් කරගෙන. මූ මෙතනත් බැලුවේ ඕ ටේක් කරන්න. නැතුව නවත්තන්න නෙමෙයි. වීඩියො කරපු වාහනේ ඉඩ දුන්නෙ නැති නිසා වැඩේ වැරදුනා. මූ රෝදේ කපන්නේ ඩිමෝ බට්ට තාමත් ඉස්සරහට යද්දි ඩිමෝ බට්ටා නවතින්නත් කලින්.

    ඉස්සරහින් යන වාහනේ එකපාර නෙමේ දෙපාරකට බ්‍රේක් ගහල නැවැත්තුවත් පිටිපස්සෙ එන එකා දැනගන්න ඕනේ සැලකිය යුතු දුර ප්‍රමණයක් තියන් එන්න හදිස්සියකදි නවත්තගන්න. බස් කාරයා නම් ආවේ නවත්තන්න හිතගෙන නෙමෙයි. හොඳ වෙලාවට වීඩියෝ කරපු වාහනේ තිබ්බේ නැත්නම් බයික් කාරයා යට වෙනවා.
     
    • Like
    Reactions: DangerMan119

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    ඕක තමයි ඇත්ත . මීහරක් බස් කාරය‍ෝ .
     
    • Like
    Reactions: marQuis

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද

    බයි මානසිකත්වය.හයියූ..:lol::lol::lol::lol:

    ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්

    ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

    මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

    මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

    ලංකාදීප

    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    බයික් කාරයගේ කිසි වැරැද්දක් නෑ. ඌ එක පාර පාර හරහා දාන්නේ නෑ. ඔහොම තමා පාර හරහා දාන්න ඕනේ ටිකෙන් ටික එන වාහන නවත්තගෙන. පාර අයිනේ සිග්නල් දාන් හිටියා කියල නවත්තලා ඉඩ දෙන්න තරම් අපෙ ගොඩක් වාහන පදින උන්ගෙ මොලේ දියුනුවෙලා නෑ. ඌට ජීවිතේට පාර හරහා දාන්න බැරි වෙනවා එහෙම උනොත්. අනික ඌ පාරේ හොඳට ඉඩ තියන වෙලාවක ඒ ලේන් එකට දාන්නේ.

    ඩිමෝ බට්ටා එකපාර බ්‍රේක් ගහන් නෑ. ඌට ඈත තියන් හොඳට පේනවා බයික් එක ඌ ඒක ලඟට ඇවිත් හෙමීට නවත්තන්නේ. උගේ වැරද්දකුත් නෑ. (බාධකයක් නිසා පාර මැද එක පාර එකතැන නැවැත්තුවත් උගේ වරදක් නෑ. මෙතන එහෙම වෙන්නේ නෑ )

    බස් කාරයා 200% ක් වැරදී. ඌ ඈත ඉඳන්ම එන්නේ සිග් සැග් වගේ ඕ ටේක් කරගෙන. මූ මෙතනත් බැලුවේ ඕ ටේක් කරන්න. නැතුව නවත්තන්න නෙමෙයි. වීඩියො කරපු වාහනේ ඉඩ දුන්නෙ නැති නිසා වැඩේ වැරදුනා. මූ රෝදේ කපන්නේ ඩිමෝ බට්ට තාමත් ඉස්සරහට යද්දි ඩිමෝ බට්ටා නවතින්නත් කලින්.

    ඉස්සරහින් යන වාහනේ එකපාර නෙමේ දෙපාරකට බ්‍රේක් ගහල නැවැත්තුවත් පිටිපස්සෙ එන එකා දැනගන්න ඕනේ සැලකිය යුතු දුර ප්‍රමණයක් තියන් එන්න හදිස්සියකදි නවත්තගන්න. බස් කාරයා නම් ආවේ නවත්තන්න හිතගෙන නෙමෙයි. හොඳ වෙලාවට වීඩියෝ කරපු වාහනේ තිබ්බේ නැත්නම් බයික් කාරයා යට වෙනවා.

    sirawata :yes:
     
    • Like
    Reactions: marQuis

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mata baninna epa bus karayage paththata katha kara kiyala.
    eth oya TATA 909 break anthimai.mata hithenne othanath u break karata hariyata break wadune na.ekai une.
    oya 909 kandu parawal wala ehema aran yanawanm anthima kamaththa liyala thama yanna ona.koi weleth break nathi wenawa ladaram
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඉස්සරහ යන එකා එක තැන බ්‍රේක් කළාම මොකක් කරන්න කියලද ටෝ කියන්නෙ. :angry:

    බස් කාරයාගේ තමයි තනිකර වැරැද්ද ඉස්සරහ එකා brake කරා කියල ඔහොම පාරේ අනිත් පැත්තට ගිහින් ඉස්සරහින් එන වාහනේ වදුනනම් damage එක වැඩි උ දැනගන්න ඕන ගානට යන්න.