නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    බොලිවුඩ් ගතිය තියනවා කියූ නිසා play කරේ නැත. අපේ උන්ට ඉන්දියාවට උක දෙන එක කෙලවරක් නැති එක ගැන දුකයි
    ඔව් බන් 100% බොලිවුඩ්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    බොලිවුඩ් ගතියක් නෙමෙයි. මේක අමුතුම ගතියක්. කුවේණි සින්දුවටත් මම ආසයි. ඒ වගේ මියුසික් එකක් සිංහල සින්දුවක තිබුණෙ නෑ,

    බොලිවුඩ් ගතිය තියනවා කියූ නිසා play කරේ නැත. අපේ උන්ට ඉන්දියාවට උක දෙන එක කෙලවරක් නැති එක ගැන දුකයි
    ඉන්දියාවට පුක දුන්නෙ නෑ බන්. ඉන්දියාව අපි කාටවත් පේන්න බෑ. උබට විතරක් නෙමෙයි. හුත්තෙ ඉන්දියාවෙ සින්දුවක් වගේ නෙමෙයි මේක.
     
    • Like
    Reactions: Heshan Daminda

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    meka sira .. Charitha kohomath patta legend ekak wenawa kawada hari.
    ලෙජන්ඩ් කෙසේ වෙතත් ආටිස්ට්ලා එක්ක වලි දාගෙන තව ටික දවසකින් විසික් වෙන සීන් එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    කුවේණි, ගලන ගඟ වගේ සින්දු අහනකොට නම් මට depression නැති වෙනවා වගේ දැනෙනවා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    ලෙජන්ඩ් කෙසේ වෙතත් ආටිස්ට්ලා එක්ක වලි දාගෙන තව ටික දවසකින් විසික් වෙන සීන් එකක් තියෙන්නේ.
    ඒ මොකෝ?

    ඔක්කොම හොඳයි රවී ජේ කාරයගේ රැප් තමයි මට පෙන්නන්න බැරි. 🤮🤮🤮🤮
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara

    චරිතගේ තාත්ත නේද SLIIT එකේ DEAN?? :baffled:

    1596385197344.png
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    • Like
    Reactions: Heshan Daminda