mewwane ban sindu wel wataram ne....kawruth adnne ne...patta
ඒ මොකෝ?
Mkkda uge copyright eka?කොපිරයිට් කේස්. ආටිස්ට්ලා ගොඩක් දැන් ඌ එක්ක වැඩ කරන්න කැමති නෑ.
රිද්ම, සුපුන්ගේ ස්ට්‍රීමින් අයින් කරලා තිබ්බ උන්ගේ අකවුන්ට් වලින්. තව මනුරංග නාදගම කියල ෂෝ එකක් කරා. ඒකට උන් දෙන්නට යන්න එපා කියල තිබුන.Mkkda uge copyright eka?
Uba kohomada owa danne?රිද්ම, සුපුන්ගේ ස්ට්‍රීමින් අයින් කරලා තිබ්බ උන්ගේ අකවුන්ට් වලින්. තව මනුරංග නාදගම කියල ෂෝ එකක් කරා. ඒකට උන් දෙන්නට යන්න එපා කියල තිබුන.
එතකොට තවත් කුවේණි කියල කොන්සර්ට් එකක් වෙන්නේ නැද්ද? නැත්තන් කුවේණි එක සපුන් ලා, රිද්මලා නැතුවද කරන්නේ?රිද්ම, සුපුන්ගේ ස්ට්‍රීමින් අයින් කරලා තිබ්බ උන්ගේ අකවුන්ට් වලින්. තව මනුරංග නාදගම කියල ෂෝ එකක් කරා. ඒකට උන් දෙන්නට යන්න එපා කියල තිබුන.
දෙයියෝ කිව්වේ හීනෙන්.Uba kohomada owa danne?
දන්නේ නෑ .එතකොට තවත් කුවේණි කියල කොන්සර්ට් එකක් වෙන්නේ නැද්ද? නැත්තන් කුවේණි එක සපුන් ලා, රිද්මලා නැතුවද කරන්නේ?
එල. ඉලුමිනේෂන් කියල පොඩ්කාස්ට් එකක් තියනවා. තව කමාජ් මිහිඳු එක්ක කරපු පොඩ්කාස්ට් එකක් තියනවා. ඒ දෙක අහල උඹ එකයි එකයි දෙකයි කියල එකතුව හදා ගනින්.අනේ හුක තොගේ නයි
බොලිවුඩ් ගතිය තියනවා කියූ නිසා play කරේ නැත. අපේ උන්ට ඉන්දියාවට උක දෙන එක කෙලවරක් නැති එක ගැන දුකයි
me too
ඔව් බන් 100% බොලිවුඩ්
අවුරුදු 21 කියන්නේ වැඩි වයසක් නෑ.ඔය සින්දුවෙ lyrics,singing,melody තුනම Kanchana Anuradhi... තාම අවුරුදු 21 යි.
අවුරුදු 21 කියන්නේ වැඩි වයසක් නෑ.
ඒකියන්නේ අපේ රට් ඉන්දියාවට next generation එකත් උක දෙනව කියන එක.
බලාපොරොත්තු සුන් වෙලා යනවා. හැදෙන්නේ නෑ අපේ උන්.
ඔය වගේ අඩු කුලේ උන් හින්දා බත් packet එකට ඕන මගුලක් කරන පාරේ රෙන ඉන්දියන් කාරයෝ උජාරුවෙන් කියන්නේ ලංකාව කියන්නේ වෙන රටක් නෙමෙයි ඔයි ඉන්දියාවේ ම කෑල්ලක් කියල.
මන් සුද්දො එක්ක මරාගෙන argue කරලා තියෙනව අපේ රට වෙන රටක් කියලා prove කරන්න, ජනාධිපති අගමැති නම් කිය කිය පැහැදිලි කර කර හැමිනෙන්න වෙනවා මුන් වගේ උන් හින්දා. Tourism නිසා ටිකක් හරි අපේ රට වෙනස් කියලා දන්නවා. ඒ උනාට ඉන්දියන් කාරයෝ මෙක උන්ට අයිති එකම රට කියලා කියා ගන්න මාරම ඕන කමක් තියෙන්නේ.