නෙට්වර්ක් ඇඩ්මින්ල ගැන දන්න අයට ප්‍රශන ව&#3535

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    නෙට්වර්ක් ඇඩ්මින්ල ගැන දන්න අයට ප්‍රශන ව&#3535

    1.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් කරන්නෙ මොන වගේ දේවල්ද ? ( කෙටියෙන් හරි කමක් නෑ )

    2.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න අවම සුදුසුකම් මොනවාද ? CCNA කර තිබීම ප්‍රමානවත්ද ?

    3.නෙට්වර්ක් ඇඩ්මින්ල වෙන්න කෝසස් කරන අය ගැන බැලුවම මේ තරම් අයට ජොබ් දෙන්න අය ඉන්නවද කියලත් හිතෙනව. ඇත්තටම ලන්කාවෙ / වෙනින් රටවල් වල නෙට්වර්ක් ඇඩ්මින්ල විදිහට වැඩ කරන්න ජොබ්ස් ඔය තරම් තාම තියෙනවද ?

    4.නෙට්වක් ඇඩ්මින්ල එක්කෙනයිද එක කම්පැනි එකකට ඉන්නෙ ?

    5.එක්කෙනා ඉන්න කම්පැනි තියෙනවා නම් , මොකක් හරි නෙට්වර්ක් එකෙ ප්‍රශ්නයක් ආවොත් වගකියන්න/ රඳා පවතින්නෙ එයා මතද ?

    6.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට ඉහලට යා හැකිද ? ( මම අදහස් කලෙ , ප්‍රොග්‍රැමර් ----> සොෆ්ට්වෙයා ඇනලයිසිස්ට් වගේ ඉහල යනව වගේ , නෙට්වර්ක් ඇඩ්මින් ට වඩා ඉහල ත්ව පෝස්ට්ස් තියෙනවද කියන එකයි )

    7.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ගේ සාමාන්‍ය වැටුප කීයක් විතර වෙනවද ?

    8.ප්‍රොග්‍රැමර් කෙනෙක්ට වඩා නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට තමන්ගෙ ජොබ් එක ගැන අවදානම එක වැඩිද ?

    9.හොඳ ප්‍රොග්‍රැමර් කෙනෙක් සහ හොඳ නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න සුදුසුකම් ඇති කෙනෙක් ගත්තොත් ( X ) ඔයාලගෙ පෞද්ගලික කැමැත්ත එයා ප්‍රොග්‍රැමර් එක්නෙක් වෙනවටද ? නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙනවටද ? ( එයා ( X ) දෙකටම එක ලෙස කැමතියි , දෙකේම පඩි එක වගේ , දෙකටම කම්මැලි නෑ , ලැබෙන එකක් කරන්න ඉන්න කෙනෙක් ලෙස ගත්තොත් )
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    oya okkotama one Matha thama malli. oya monawath karanna one ne. hariyata A/L karala mora engineering select una nam echcharai. ethanin computer engineering giya. 3 years withara C igena gatta. eliyata eddi kari meterr software firms walin panala ganne unwa.
    network gena nam kiyanna thiyenne hoda degree ekak nathuwa oya CCNA karala wedak ne. SLIIT eke networking degree eka tikak hodai
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    oya okkotama one Matha thama malli. oya monawath karanna one ne. hariyata A/L karala mora engineering select una nam echcharai. ethanin computer engineering giya. 3 years withara C igena gatta. eliyata eddi kari meterr software firms walin panala ganne unwa.
    network gena nam kiyanna thiyenne hoda degree ekak nathuwa oya CCNA karala wedak ne. SLIIT eke networking degree eka tikak hodai

    ආ..... කියන්න බැරි උනා

    ඒ ලෙවෙල් කෙල උනාට පස්සෙ ... ඒ ලෙවල් නැතුව
     
    ran123456

    Member
    Sep 27, 2007
    2,383
    9
    0
    Somewhere in da middle
    network admin wenna Cisco certification witarak athi machan... but network engineer wenawa nam aniwa degree ekak oone .. hariyata cisco karala CCIE wage karoth loweth ne degree ooneth ne ... wedala ganne company walata ...

    habai puthe A/L subject 3 goda dapan ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    2.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න අවම සුදුසුකම් මොනවාද ? CCNA කර තිබීම ප්‍රමානවත්ද ?

    මං නං හිතන්නෑ... අපිත් එක්ක CCNA කරපු එකෙක්වත් ඇඩ්මින් වෙලා නෑ.. එකෙක් සර්වර් එකක් බලාගන්නවා.. පොර MCP MCSE හිට‍න් කොරල ඉන්නේ.. CCNA Security කෝස් එක කරන්න පුලුවන්නම් නම් ටිකක් චාන්ස් තියෙයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් කරන්නෙ මොන වගේ දේවල්ද ? ( කෙටියෙන් හරි කමක් නෑ )

    ofice eke network eka maintain karana eka... PC wala prashna handle karana eka.. mail servers maintain karana eka..reports hadana eka.. director la ekka communicate karana eka system gena.. users la handle karana eka... IT equipment purchasing (quatation ganna one.. eka eka aya ekka deal karanna one)
    owa thamai basic.. thawa company eke widha anuwa wena wena ewath set wenna puluwan...

    2.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න අවම සුදුසුකම් මොනවාද ? CCNA කර තිබීම ප්‍රමානවත්ද ?

    madi... expirience nethnam ekapara network admin wenna be.. ehema yanawnam degree ekak thiyenna one... ehema nethnam CCNA, MCSE and Linux danuma thiyenna one.. Database genath danagena inna one...

    3.නෙට්වර්ක් ඇඩ්මින්ල වෙන්න කෝසස් කරන අය ගැන බැලුවම මේ තරම් අයට ජොබ් දෙන්න අය ඉන්නවද කියලත් හිතෙනව. ඇත්තටම ලන්කාවෙ / වෙනින් රටවල් වල නෙට්වර්ක් ඇඩ්මින්ල විදිහට වැඩ කරන්න ජොබ්ස් ඔය තරම් තාම තියෙනවද ?

    mehe nam oya kiyana tharam ne.... wena ratawal wala kohomada danne ne...

    4.නෙට්වක් ඇඩ්මින්ල එක්කෙනයිද එක කම්පැනි එකකට ඉන්නෙ ?

    compnay eke size eka anuwa eka wenas wenawa...

    5.එක්කෙනා ඉන්න කම්පැනි තියෙනවා නම් , මොකක් හරි නෙට්වර්ක් එකෙ ප්‍රශ්නයක් ආවොත් වගකියන්න/ රඳා පවතින්නෙ එයා මතද ?

    ow..

    6.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට ඉහලට යා හැකිද ? ( මම අදහස් කලෙ , ප්‍රොග්‍රැමර් ----> සොෆ්ට්වෙයා ඇනලයිසිස්ට් වගේ ඉහල යනව වගේ , නෙට්වර්ක් ඇඩ්මින් ට වඩා ඉහල ත්ව පෝස්ට්ස් තියෙනවද කියන එකයි )

    network admin kiyanne godak ihalata giya ekak thamai...

    Hardware Technician > network Technician > IT Executive > Network or System Admin > IT Manager > IT Director

    7.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ගේ සාමාන්‍ය වැටුප කීයක් විතර වෙනවද ?

    35 n thamai godak welawata start wenne expirience neti kenekge nam...

    8.ප්‍රොග්‍රැමර් කෙනෙක්ට වඩා නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට තමන්ගෙ ජොබ් එක ගැන අවදානම එක වැඩිද ?

    network adminta thiyena wagakima wedi.. mokada company ekema IT system ekata eya wagakiyanna one

    9.හොඳ ප්‍රොග්‍රැමර් කෙනෙක් සහ හොඳ නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න සුදුසුකම් ඇති කෙනෙක් ගත්තොත් ( X ) ඔයාලගෙ පෞද්ගලික කැමැත්ත එයා ප්‍රොග්‍රැමර් එක්නෙක් වෙනවටද ? නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙනවටද ? ( එයා ( X ) දෙකටම එක ලෙස කැමතියි , දෙකේම පඩි එක වගේ , දෙකටම කම්මැලි නෑ , ලැබෙන එකක් කරන්න ඉන්න කෙනෙක් ලෙස ගත්තොත් )

    Eka randa pawathinne thamange kemtta matha...
     
    Last edited: