නෙට්වර්ක් ඇඩ්මින්ල ගැන දන්න අයට ප්‍රශන වා
1.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් කරන්නෙ මොන වගේ දේවල්ද ? ( කෙටියෙන් හරි කමක් නෑ )
2.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න අවම සුදුසුකම් මොනවාද ? CCNA කර තිබීම ප්‍රමානවත්ද ?
3.නෙට්වර්ක් ඇඩ්මින්ල වෙන්න කෝසස් කරන අය ගැන බැලුවම මේ තරම් අයට ජොබ් දෙන්න අය ඉන්නවද කියලත් හිතෙනව. ඇත්තටම ලන්කාවෙ / වෙනින් රටවල් වල නෙට්වර්ක් ඇඩ්මින්ල විදිහට වැඩ කරන්න ජොබ්ස් ඔය තරම් තාම තියෙනවද ?
4.නෙට්වක් ඇඩ්මින්ල එක්කෙනයිද එක කම්පැනි එකකට ඉන්නෙ ?
5.එක්කෙනා ඉන්න කම්පැනි තියෙනවා නම් , මොකක් හරි නෙට්වර්ක් එකෙ ප්‍රශ්නයක් ආවොත් වගකියන්න/ රඳා පවතින්නෙ එයා මතද ?
6.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට ඉහලට යා හැකිද ? ( මම අදහස් කලෙ , ප්‍රොග්‍රැමර් ----> සොෆ්ට්වෙයා ඇනලයිසිස්ට් වගේ ඉහල යනව වගේ , නෙට්වර්ක් ඇඩ්මින් ට වඩා ඉහල ත්ව පෝස්ට්ස් තියෙනවද කියන එකයි )
7.නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ගේ සාමාන්‍ය වැටුප කීයක් විතර වෙනවද ?
8.ප්‍රොග්‍රැමර් කෙනෙක්ට වඩා නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක්ට තමන්ගෙ ජොබ් එක ගැන අවදානම එක වැඩිද ?
9.හොඳ ප්‍රොග්‍රැමර් කෙනෙක් සහ හොඳ නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙන්න සුදුසුකම් ඇති කෙනෙක් ගත්තොත් ( X ) ඔයාලගෙ පෞද්ගලික කැමැත්ත එයා ප්‍රොග්‍රැමර් එක්නෙක් වෙනවටද ? නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වෙනවටද ? ( එයා ( X ) දෙකටම එක ලෙස කැමතියි , දෙකේම පඩි එක වගේ , දෙකටම කම්මැලි නෑ , ලැබෙන එකක් කරන්න ඉන්න කෙනෙක් ලෙස ගත්තොත් )