hariyata kiyapan ban mokakda wenna one kiyala uba share karannada yanne nattam router ekakata connect karannada?
මචන්ලා ලැප් එකයි ඩෙක්ස්ටොප් එකයි කේබල් එකකින් නෙට්වර්ක් කරගන්නේ කොහොමද?
You can connect these two with a cross cable (http://en.wikipedia.org/wiki/Ethernet_crossover_cable)
however modern laptops can be connected with normal straight cable (UTP patch cords - it will be automatically crossed as it detect the peer device )
එහෙනම් ඔයාගේ PC එක Auto crossing Support කරන්නේ නෑ! එමනිසා මේක කරන්න ඔයාට cross කේබල් එකක්ඕනවෙනව. නොර්මල් cable එක පහල රුපයේ ලෙස cross කරගන.
http://www.danpex.com/images/crossover.jpg
1 - 3
2 - 6
3 - 1
6 - 2
ලේසිම ක්රමය : cable එක මැදින් සුද්ද කරලා 1,2,3,6 කියන වයර් සුද්දකරලා ඉහත ආකාරයට පාස්සගන්න.
what ??? is it a network cablecan u put a pic here
