නෙට්වර්ක් වැඩ්ඩෙක්ගෙන් උදවුවක් ඕන

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුලුවන්නම් කවුරුහරි මේකට මොකද කරන්නෙ කියලා හෙල්ප් එකක් දෙන්න.

    මම ඉන්නෙ ලංකාවෙන් පිට. ලංකාවෙ අපේ ගෙදර SLT ෆයිබර් රවුටර් එකේ මෙච්චර දවස් තිබිලා තියෙන්නෙ ඩිෆෝල්ට් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ගෙදර අය වැඩිය ඉන්ටනෙට් පාවිච්චි නොකරත් නිතරම ඩේටා ඉවරවෙන නිසා මම ඉන්න රටේ ඉඳලා ටීම් වීවර් හරහා රවුටර් එකට ලොග් වෙලා පාස්වර්ඩ් එක වෙනස් කරා. ඒ වෙනකොට දන්නෙ නැති ඩිවයිස් 35 ලොග් වෙලා තිබුනා.

    ඊට පස්සෙ whitelist එකක් හදලා ගෙදර අය පාවිච්චි කරන ඩිවයිස් වල MAC ඇඩ්‍රස් දුන්නා. ටිකකින් තේරුනා දැන් තියන ගොඩක් ඩිවයිස් රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරනවා කියලා. එහෙම උනාම අපේ ගෙදර අයටත් බැරි වෙයි නෙට්වර්ක් එකට ඇක්සස් ගන්න.

    ඒ හින්දා මම ගෙදර අයගේ ඩිවයිස් වල රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරන ඔප්ෂන් එක ඩිසේබල් කරන්න උත්සාහ කරා. එතකොට තමයි මේ ප්‍රශ්නෙ ආවේ. ගෙදර තියන අලුත් HP ලැප්ටොප් එකේ රන් වෙන්නෙ windows 11. ඒකෙ අර ඔප්ෂන් එක ඩිසේබල් කරන්න තියෙන්නෙ ඔය පහල දාලා තියන ඔප්ෂන් එකෙන්.



    jFEeHlp.jpg



    ඒ උනාට අපේ ලැප්ටොප් එකේ එහෙම වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් නෑ. අපේ එකේ පෙන්නන්නෙ මේ විදිහට


    5W2TqH1.png




    මෙහෙම තියනකොට රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරන එක නවත්තන්නේ කොහොමද?
    ඒ on/off කරන ඔප්ෂන් එක අපේ ලැප්ටොප් එකේ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: kinkon

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Group policy ekakin option eka ain karala da balanna

    Samahara welawata wifi adapter eken support karanne na.
    ------ Post added on Nov 27, 2023 at 5:52 PM
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Group policy ekakin option eka ain karala da balanna

    Samahara welawata wifi adapter eken support karanne na.
    ------ Post added on Nov 27, 2023 at 5:52 PM
    මම windows ගැන වැඩිය දන්නෙ නෑ. google කරලා ට්‍රයි එකක් දෙන්නම්.
    adapter එක සපෝට් කරන්නෙ නැති උනාම ඩිෆෝල්ට් MAC ඇඩ්‍රස් අලොකේට් කරනවද?
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    ithin awlak nene. ubata mac address eka whitelist karanna neda one. den tiyena mac eka whitelist karanna. reboot karala balanna mac eka wenas wenawada kiyala. wenas wenne nettean awlak nene.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපිට ඔහොම කේස් වෙන්නෙ නෑනෙ
    වයිෆයි වලට පාස්වර්ඩ් එකක් තියෙනව නේද..
    පාස්වර්ඩ් වෙනස් කරන එක ටිකක් ට්‍රිකී වැඩක්. මම රිමෝට් ලොග් වෙලා කරන හින්දා අවුලක් උනොත් ආයෙත් ලොග් වෙන්න බැරි වෙයි කියලා බයයි බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පාස්වර්ඩ් වෙනස් කරන එක ටිකක් ට්‍රිකී වැඩක්. මම රිමෝට් ලොග් වෙලා කරන හින්දා අවුලක් උනොත් ආයෙත් ලොග් වෙන්න බැරි වෙයි කියලා බයයි බන්.
    ESET එකේ තියෙනව Network Inspector කියල එකක්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,327
    24,533
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකෙ mac change වෙන්නෙ නැතිව ඇති.
    ගෙදර අයට කියහන්කො wifi වටේ බෙදන්න එපා කියල.

    ඔය device ඔක්කොම sltgo open network එකට connect උන ඒව වෙන්නත් ඇති.
    mac change වෙන නිසා new device එකක් කියලනෙ identify කරගන්නෙ. ඉතින් dont worry
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    adapter එක සපෝට් කරන්නෙ නැති උනාම ඩිෆෝල්ට් MAC ඇඩ්‍රස් අලොකේට් කරනවද?
    Parana Wifi adapters wala MAC address eka factory ekenma hardcode karala enne. Eka wenas karanna ba.
     
    • Like
    Reactions: lodbrok

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    පාස්වර්ඩ් වෙනස් කරන එක ටිකක් ට්‍රිකී වැඩක්. මම රිමෝට් ලොග් වෙලා කරන හින්දා අවුලක් උනොත් ආයෙත් ලොග් වෙන්න බැරි වෙයි කියලා බයයි බන්.
    Den tiyana SSID eka ehema tiyeddi, aluth SSID 1k create karapan. Ita passe ekata aluth password 1k dala, eka fully test karagena, passe current eke passwd 1 change karapan. Netnam current SSID 1 dissable karalama dennath puluwan.
     
    • Like
    Reactions: lodbrok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    අලුත් ssid එකක් හදලා නෙට්වර්ක් එක හයිඩ් කරලා ස්ට්‍රොන්ග් පාස්වර්ඩ් එකක් දෙන්න

    එක්කෝ ඩිවයිස් වලට ස්ටැටික් අපි දීලා රෙන්ජ් එකක් හදන්න ඩිවයිස් ගානට

    ඔය මැක් අල්ලන් නටල acl දාගනෙ අප්පො පරගියා කෝට්ටේ ගියා වගේනේ .
     
    • Like
    Reactions: lodbrok

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    අලුත් ssid එකක් හදලා නෙට්වර්ක් එක හයිඩ් කරලා ස්ට්‍රොන්ග් පාස්වර්ඩ් එකක් දෙන්න

    එක්කෝ ඩිවයිස් වලට ස්ටැටික් අපි දීලා රෙන්ජ් එකක් හදන්න ඩිවයිස් ගානට

    ඔය මැක් අල්ලන් නටල acl දාගනෙ අප්පො පරගියා කෝට්ටේ ගියා වගේනේ .
    Static LAN IP assign karannath MAC address eka danagana inna wenawa. Individual devices walin static IP Dena eka hena karadarai. DHCP thiyeddi atha puchcha ganna one na ne.

    Aluth SSID ekak hadana eka thamai hodama de, strong password ekak Dala.
     
    • Like
    Reactions: lodbrok