පුලුවන්නම් කවුරුහරි මේකට මොකද කරන්නෙ කියලා හෙල්ප් එකක් දෙන්න.
මම ඉන්නෙ ලංකාවෙන් පිට. ලංකාවෙ අපේ ගෙදර SLT ෆයිබර් රවුටර් එකේ මෙච්චර දවස් තිබිලා තියෙන්නෙ ඩිෆෝල්ට් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ගෙදර අය වැඩිය ඉන්ටනෙට් පාවිච්චි නොකරත් නිතරම ඩේටා ඉවරවෙන නිසා මම ඉන්න රටේ ඉඳලා ටීම් වීවර් හරහා රවුටර් එකට ලොග් වෙලා පාස්වර්ඩ් එක වෙනස් කරා. ඒ වෙනකොට දන්නෙ නැති ඩිවයිස් 35 ලොග් වෙලා තිබුනා.
ඊට පස්සෙ whitelist එකක් හදලා ගෙදර අය පාවිච්චි කරන ඩිවයිස් වල MAC ඇඩ්‍රස් දුන්නා. ටිකකින් තේරුනා දැන් තියන ගොඩක් ඩිවයිස් රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරනවා කියලා. එහෙම උනාම අපේ ගෙදර අයටත් බැරි වෙයි නෙට්වර්ක් එකට ඇක්සස් ගන්න.
ඒ හින්දා මම ගෙදර අයගේ ඩිවයිස් වල රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරන ඔප්ෂන් එක ඩිසේබල් කරන්න උත්සාහ කරා. එතකොට තමයි මේ ප්‍රශ්නෙ ආවේ. ගෙදර තියන අලුත් HP ලැප්ටොප් එකේ රන් වෙන්නෙ windows 11. ඒකෙ අර ඔප්ෂන් එක ඩිසේබල් කරන්න තියෙන්නෙ ඔය පහල දාලා තියන ඔප්ෂන් එකෙන්.
ඒ උනාට අපේ ලැප්ටොප් එකේ එහෙම වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් නෑ. අපේ එකේ පෙන්නන්නෙ මේ විදිහට
මෙහෙම තියනකොට රැන්ඩම් MAC ඇඩ්‍රස් අලොකේට් කරන එක නවත්තන්නේ කොහොමද?
ඒ on/off කරන ඔප්ෂන් එක අපේ ලැප්ටොප් එකේ නැත්තෙ ඇයි?