නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machan aniwa ubata password danna oni. Anith eka uba admin password eken thamai log wenna oni. Oya computers tika ekama workgroup ekkata danna oni. Uba hama welema try karapan Admin share ekak widihata yanne e kiyanne ube Acc-dept com eke file ekak access karanaw anam \\ACC-DEPT\C$ wage. try ekak dapan.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Me monawa karannath computers okkoma ekama home group eke thiyenna one.

    me thiyrna widihata karapan,wade goda yai, uba inne workgroup ekak nisa password disable karapan, domain ekakanam awlak na, eth worgroup ekata awl wenawa.public folder share karanakota "EVERYONE" full permission diyan ethakota hari :cool:

    password 1 k aniwaryen ona. hama pc 1 ma admin password 1k daganna. ethakota wada karai

    password nathiwa karannath puluwan
    hama pc 1k ma config karanna wenawa me widihata
    https://technet.microsoft.com/en-us/library/cc755781%28v=ws.10%29.aspx#BKMK_Local

    rep 1k wath deepan :lol:

    එක වර්ක් ගෲප් එකකට අරගෙන යූසර් නේම් පාස්වර්ඩ් දීපං මැශින් එකින් එකට. වින්ඩෝස් 7 වල ගූගල් කරලා බලපං කොහොමද වර්ක් ගෘප් ඇඩ් කරන්නෙ කියලා.. Shared Folders විතරයි පෙන්නන්නේ හැබැයි..

    what's your domain? if you are all not using a common domain, trying giving the correct pc name or IP as the domain when accessing drives.

    if you have share drives in other pcs which you want to access, trying giving full access control to other uses from security.

    වර්ක් ගෘෘප් එකකට සෙට් වෙන්න යද්දි මෙන්න මේ මගුල එනවා. පාර්ස් වර්ඩ් එක මතක නැහැ. හැබැයි එතන තියෙන Where can I find the homegroup password ? එකෙන් ගිහාම පාස්වර්ඩ් එක පෙන්නනවා..

    20pvaz8.jpg



    හැබැයි ඒක කොපි කරල දැම්මම වැරදිලු :growl:


    ev5rew.jpg
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Check windows firewall (Turn Off it).check these computers under same workgroup name. put passwords to the user accounts.then you can log in to the relevant user bu host name
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වර්ක් ගෲප් එකකට ඇඩ් කරපන්... :) දැනට දීල තියෙනා පාස්වර්ඩ් රීසෙට් කරපන් ඉස්සෙල්ලා.... :)

    දෙන පාස්වර්ඩ් එක මතක තියාගනින් යකෝ..නැත්නම් ලියලා තියාගනින්... :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බෙනා;18236451 said:
    වර්ක් ගෲප් එකකට ඇඩ් කරපන්... :) දැනට දීල තියෙනා පාස්වර්ඩ් රීසෙට් කරපන් ඉස්සෙල්ලා.... :)

    දෙන පාස්වර්ඩ් එක මතක තියාගනින් යකෝ..නැත්නම් ලියලා තියාගනින්... :growl:

    :(
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    advance shearing center එකේ password Remove කරපන්
    windows firewall disable කරපන්
    sharing Locations වල permissions හදපන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan network discovery on karanna machine wala.. Password protection ayin karanna netowork settings walin.