උඹට Log වෙන්න බැරි browser එකෙන් නේද??
Putty වගේ එකකින් log වෙන්නත් බැරිද??
(Putty Use කරන්නේ port 23 නේ..)
හිටහන් දාලා බලන්න....
උඹට Log වෙන්න බැරි browser එකෙන් නේද??
Putty වගේ එකකින් log වෙන්නත් බැරිද??
(Putty Use කරන්නේ port 23 නේ..)
PING වෙනවද ?
වෙනවා නම් telnet කරලා බලන්න port 80 open ද කියලා router එකේ.
උඹට Log වෙන්න බැරි browser එකෙන් නේද??
Putty වගේ එකකින් log වෙන්නත් බැරිද??
(Putty Use කරන්නේ port 23 නේ..)
ping wenneth ne bang. Time out වෙලවා ට්රයි 4ම....
google.com ping වෙනවද ? වෙනවා නම් tracert එකක් දාලා බලන්න google.com වලට. එතනින් බලන්න packets route වෙන path එක.
google.com ping වෙනවද ? වෙනවා නම් tracert එකක් දාලා බලන්න google.com වලට. එතනින් බලන්න packets route වෙන path එක.
![]()
මෙහෙමයි එන්නේ....
ip එක ගහන තැනට යටින් තියෙන්නේPutty දාලා බැලුවා. එකෙත් time out කියනවා.Putty වල මම දැම්මේ නොර්මල් එන තැනටම අයිපී එක දාලා Ok කලා.
ip එක ගහන තැනට යටින් තියෙන්නේ
Connection type කියලා එකක්..
එක telnet select වෙලාද තියෙන්නේ..
එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ වගේ..Ou. Port 23 thiyenne.


එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ වගේ..
අර කිව්වා වගේ public ip එක through connect වෙන්න පුලුවන්ද බලන්න..
මට නම් ෂුවර් නෑ ඒකත්..







