නෙට්වර්ක් _අවුලක්

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    PING වෙනවද ?
    වෙනවා නම් telnet කරලා බලන්න port 80 open ද කියලා router එකේ.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උඹට Log වෙන්න බැරි browser එකෙන් නේද??
    Putty වගේ එකකින් log වෙන්නත් බැරිද??
    (Putty Use කරන්නේ port 23 නේ..)

    Putty දාලා බැලුවා. එකෙත් time out කියනවා.Putty වල මම දැම්මේ නොර්මල් එන තැනටම අයිපී එක දාලා Ok කලා.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ping wenneth ne bang. Time out වෙලවා ට්රයි 4ම....

    google.com ping වෙනවද ? වෙනවා නම් tracert එකක් දාලා බලන්න google.com වලට. එතනින් බලන්න packets route වෙන path එක.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    google.com ping වෙනවද ? වෙනවා නම් tracert එකක් දාලා බලන්න google.com වලට. එතනින් බලන්න packets route වෙන path එක.

    256wg0p.png


    මෙහෙමයි එන්නේ....
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    256wg0p.png


    මෙහෙමයි එන්නේ....

    හරි දැං ඔහොමම telnet පාරක් දාන්න බලන්න 192.168.1.1 port 80 and 22. වැඩ කරන්නේ නැත්නම්, උඹේ router එකේ firewall එකෙන් තමා block වෙලා තියෙන්නේ.

    අන්තිම විසඳුම තමා WAN interface එකෙන් log වෙන්න බලන එක. google එකේ my IP කියලා ගහලා උඹේ public IP එක හොයා ගන්න. ඒ IP එකෙන් log වෙන්න පුළුවන් ද කියලා ( browser එකෙන් ). by default WAN access block වෙලා තියෙන්නේ. එත් මෙතන firewall misconfiguraion එකක් තියෙන නිසා සමහර විට වැඩ කරයි.

    ඒකත් හරි යන්නේ නැත්නම් reset තමා.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Putty දාලා බැලුවා. එකෙත් time out කියනවා.Putty වල මම දැම්මේ නොර්මල් එන තැනටම අයිපී එක දාලා Ok කලා.
    ip එක ගහන තැනට යටින් තියෙන්නේ
    Connection type කියලා එකක්..
    එක telnet select වෙලාද තියෙන්නේ..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රවුටරේ වෙන්න connrct නං එක්කෝ network cable එකෙන් හරි wifi වලින් හරි computer එක connect වෙලා තියෙන්න ඕනි නේද ?
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    slt router eke slt password eka save wenawa bn. Ara password field eka inspect element gihin type eka text ealata wenas karapan
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ වගේ..:sorry::sorry:
    අර කිව්වා වගේ public ip එක through connect වෙන්න පුලුවන්ද බලන්න..
    මට නම් ෂුවර් නෑ ඒකත්..

    පබ්ලික් අයිපී යන්නත් බෑ බන්..... ටෙලිකොම් එකට කෝල් කරලා පාස්වර්ඩ් ගන්නවා...

    :(:(:(:(:(:(:(:(:(