නෙට්වර්ක්_කාඩ්_එක_වැඩ_නෑ

නෙට්වර්ක්_කාඩ්_එක_වැඩ_නෑ

මගෙ පීසී එකක් තියනවා ඒකෙ නෙට්වර්ක් කාඩ් එක උදේ වැඩ කරකර තිබුනා හවස බලන කොට වැඩ නෑ . හැබැයි පීසී එක ඕෆ් කරලා ප්ලග් වලින් වයර් ගැලෙව්වෙ වත් ස්විච් එක ඕෆ් කලේ වත් නෑ.....
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඩ්‍රයිවර් අරගෙන නැති විදියටවත් පෙන්ව‍න්නෙ නැතිනම් ඉතින් ඔයාට ගලවල තමයි බලන්න වෙන්නෙ. මැෂින් එක ඕෆ් කරල දැම්මත් කිසි වෙනසක් නැතුව ඇතිනෙ? කේබල් එක ගාව තියෙන ලයිට් පත්තු වෙන්නෙත් නෑ?

    හේතු කිහිපයක් නිසා වෙන්න පුළුවන්. කාඩ් එක වැඩ නොකර ම යන්න ඉඩ තියෙනව. නැත්තම් කාඩ් එක හරියට කන්ටැක්ට් වෙලා නැතිවෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් Operating System එකේ ගැටලුවක් වෙන්නත් පුළුවන්.
     
    ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ .
    කාඬ් එක දාලා ටික කාලයක් වෙනවා. ඒක පරණ නිසා වැඩ නැතුව යන්න ඇති සමහර විට.
    සමහර විට බෝඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්.
    Operating System එකේ ගැටලුවක් වෙන්න තියන ඉඩ අඩුයි ෆෝන් එක කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් යන්න පුලුවන්.
    හදන තැනකට දෙන්න ඕනෙ ...

    උදව් වලට ස්තූතී
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එච්චර දේවල් දන්නෙ නෑ අනික ඒක ඇන වලින් කේස් එකට සෙට් කලා හයි කරපු දවසෙ

    10- 100 කාඩ් නම් අඩුවට ඇති යූස්ඩ් කම්පියුටර් ශොප් වල
    1000 නම් අලුත් එකක් ගන්න වෙන්නෙ