නෙට්වර්කින් ප්‍රශ්නයක්
අපේ ඔෆිස් එකේ දැනට කම්පියුටර්ස් 10 ක් විතර තියෙනව. ඒව සමහරක වින්ඩෝස් එක්ස්.පී. දාල තියෙන්නෙ. සමහරක වින්ඩෝස් 7 තියෙනව. තව එක එක ජාති වල ප්‍රින්ටර්ස් 5 ක් විතර තියෙනව. (සාමාන්‍ය යූ.එස්.බී. සහ පින්ටර් පෝට් එකට හයි කරන ප්‍රින්ටර්ස්) ඒ ප්‍රින්ටර්ස් කලින් කියපු කම්පියුටර්ස් වලට හයි කරල තියෙන්නෙ. මේ කම්පියුටර් හැම එකටම වයිෆයි ඇඩැප්ටර් හයි කරල එස්.එල්.ටී. එකෙන් දෙන zte රවුටර් එක හරහා ඉන්ටර්නෙට් දීලයි තියෙන්නෙ.
දැන් අපිට මේ කම්පියුටර්ස් ටිකයි, ප්‍රින්ටර්ස් ටිකයි නෙට්වර්ක් කරගන්න ඕන වුනා. ඔෆිස් එකේ කම්පියුටර්ස් පිළිබද යන්තන් දැනුම තියෙන කෙනෙක්ට හිටියෙ මන් විතරයි. එක හින්ද ඒ වැඩේ පැවරුනෙ මට.
මම කරේ workgroup එකක් හදල ඕන කරන ෆයිල් ටිකයි, ප්‍රින්ටර්ස් ටිකයි ශෙයාර් කරපු එක. වැඩේ හරි ගියා. හැබැයි භාගෙට. මේවයි මට ආව ප්‍රශ්න.
1. workgroup එකේ තියෙන එක සමහර කම්පියුටර්ස් තව සමහර කම්පියුටර්ස් වලින් පෙන්නන්නෙ නෑ.
2. සමහර කම්පියුටර්ස් වලට පින්ටර් ඩ්‍රයිවර්ස් ඔටෝ ඉන්ස්ටෝල් වෙද්දි ඒවගේම තවත් කම්පියුටරේකට ප්‍රින්ටර් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වුනේ නෑ.
3. මේ වැඩේ කරගන්න මීට වඩා හොද විදියක් තියෙනවද? (අලුතෙන් උපකරණ ගන්න ප්‍රතිපාදන නොමැත)
ඔය ප්‍රශ්න 3 විසදගන්න මොනවද කරන්න ඕන.
උත්තර දන්නෙ නැත්තම් බම්පියක්වත් දාගෙන ගිහින් උදව්වක් කරන්න.