නෙට්වර්කින් ප්‍රශ්නයක්

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    නෙට්වර්කින් ප්‍රශ්නයක්

    අපේ ඔෆිස් එකේ දැනට කම්පියුටර්ස් 10 ක් විතර තියෙනව. ඒව සමහරක වින්ඩෝස් එක්ස්.පී. දාල තියෙන්නෙ. සමහරක වින්ඩෝස් 7 තියෙනව. තව එක එක ජාති වල ප්‍රින්ටර්ස් 5 ක් විතර තියෙනව. (සාමාන්ය යූ.එස්.බී. සහ පින්ටර් පෝට් එකට හයි කරන ප්‍රින්ටර්ස්) ඒ ප්‍රින්ටර්ස් කලින් කියපු කම්පියුටර්ස් වලට හයි කරල තියෙන්නෙ. මේ කම්පියුටර් හැම එකටම වයිෆයි ඇඩැප්ටර් හයි කරල එස්.එල්.ටී. එකෙන් දෙන zte රවුටර් එක හරහා ඉන්ටර්නෙට් දීලයි තියෙන්නෙ.

    දැන් අපිට මේ කම්පියුටර්ස් ටිකයි, ප්‍රින්ටර්ස් ටිකයි නෙට්වර්ක් කරගන්න ඕන වුනා. ඔෆිස් එකේ කම්පියුටර්ස් පිළිබද යන්තන් දැනුම තියෙන කෙනෙක්ට හිටියෙ මන් විතරයි. එක හින්ද ඒ වැඩේ පැවරුනෙ මට.

    මම කරේ workgroup එකක් හදල ඕන කරන ෆයිල් ටිකයි, ප්‍රින්ටර්ස් ටිකයි ශෙයාර් කරපු එක. වැඩේ හරි ගියා. හැබැයි භාගෙට. මේවයි මට ආව ප්‍රශ්න.

    1. workgroup එකේ තියෙන එක සමහර කම්පියුටර්ස් තව සමහර කම්පියුටර්ස් වලින් පෙන්නන්නෙ නෑ.

    2. සමහර කම්පියුටර්ස් වලට පින්ටර් ඩ්‍රයිවර්ස් ඔටෝ ඉන්ස්ටෝල් වෙද්දි ඒවගේම තවත් කම්පියුටරේකට ප්‍රින්ටර් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වුනේ නෑ.

    3. මේ වැඩේ කරගන්න මීට වඩා හොද විදියක් තියෙනවද? (අලුතෙන් උපකරණ ගන්න ප්‍රතිපාදන නොමැත)

    ඔය ප්‍රශ්න 3 විසදගන්න මොනවද කරන්න ඕන.

    උත්තර දන්නෙ නැත්තම් බම්පියක්වත් දාගෙන ගිහින් උදව්වක් කරන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයිපී ටික මැනුවල් හදන්න එතකොට සමහර කම්පිුයටර් පෙන්නන්නේ නැති අව්ල විසදෙයි. පුලුවන් නම් ඔක්කොම මැෂින් ටිකට 7 දාන්න. එතකොට ප්‍රින්ටර් ඔටෝ ගනි. අයිපී දානකොට දන්නවනේ නෙට්වර්ක් අයිඩි එක සමාන වෙන්නත් හොස්ට් අයිඩී වෙනස් වෙන්නත් ඒව දාන්න ඕනේ. තව කම්පියුටර් ටිකේ නම් ටික එකිනෙකට වෙනස් වෙන්න හදන්න. වර්ක්ග්රූප් නේම් එක සමානව තියන්න.
     
    • Like
    Reactions: ASR

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    computer names venas karanna,workgroup name eka samanava thiyaganna,manual ip denna (eka network id ekak vena vidiyata)
     
    • Like
    Reactions: ASR

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ip okkoma manually hadanna.

    • \\computername ගියාම මොකද වෙන්නේ?
    • same IP range එකේද ඉන්නේ?

    \\computername ගිහින් බැලුවෙ නෑ. same IP range මේකත් බලන්න දන්නෙ නෑ. මම නෙට්වර්කින් ගැන පැක්ටිකල් ඉගෙනගෙන නෑ බන්. :confused:

    අයිපී ටික මැනුවල් හදන්න එතකොට සමහර කම්පිුයටර් පෙන්නන්නේ නැති අව්ල විසදෙයි. පුලුවන් නම් ඔක්කොම මැෂින් ටිකට 7 දාන්න. එතකොට ප්‍රින්ටර් ඔටෝ ගනි. අයිපී දානකොට දන්නවනේ නෙට්වර්ක් අයිඩි එක සමාන වෙන්නත් හොස්ට් අයිඩී වෙනස් වෙන්නත් ඒව දාන්න ඕනේ. තව කම්පියුටර් ටිකේ නම් ටික එකිනෙකට වෙනස් වෙන්න හදන්න. වර්ක්ග්රූප් නේම් එක සමානව තියන්න.

    computer names venas karanna,workgroup name eka samanava thiyaganna,manual ip denna (eka network id ekak vena vidiyata)

    ඊයේ දවසම ගෙදර හිටියෙ නෑ. ඒකයි රිප්ලයි කරන්න බැරි වුනේ.

    මම මීට කලින් මැනුවල් අයිපී සෙට් කරන වැඩේ කරල නෑ. කොහෙදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඒක හරියටම කරන විදිය කියල දෙන්න පුලුවන්ද? නැත්තම් හරියට කරන විදිය තියෙන යූටියුබ් වීඩියෝ එකක් හරි වෙබ් සයිට් එකක ලින්ක් එකක් හරි.

    ඔක්කොටම ‍ගොඩා....................ක් ස්තූතියි.

    ps - මේ ලින්ක් එකේ තියෙන විදියටද මැනුවල් අයිපී සෙට් කරන වැඩේ කරන්නෙ? ලින්ක්

    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    \\computername ගිහින් බැලුවෙ නෑ. same IP range මේකත් බලන්න දන්නෙ නෑ. මම නෙට්වර්කින් ගැන පැක්ටිකල් ඉගෙනගෙන නෑ බන්. :confused:

    ඊයේ දවසම ගෙදර හිටියෙ නෑ. ඒකයි රිප්ලයි කරන්න බැරි වුනේ.

    මම මීට කලින් මැනුවල් අයිපී සෙට් කරන වැඩේ කරල නෑ. කොහෙදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඒක හරියටම කරන විදිය කියල දෙන්න පුලුවන්ද? නැත්තම් හරියට කරන විදිය තියෙන යූටියුබ් වීඩියෝ එකක් හරි වෙබ් සයිට් එකක ලින්ක් එකක් හරි.

    ඔක්කොටම ‍ගොඩා....................ක් ස්තූතියි.

    ps - මේ ලින්ක් එකේ තියෙන විදියටද මැනුවල් අයිපී සෙට් කරන වැඩේ කරන්නෙ? ලින්ක්

    ඔව් කම්පුඉටර් වලට දාන සබ්නෙට් ඒකේම අයි,පී එකක් රවුටරේටත් දාන්න ඕනේ.
     
    • Like
    Reactions: ASR

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan mekai uba puluwanam printer USB walin ain karala ewata dapan Printer servers echara ganak wenne na. eken wenne printer ekata network card ekak hi karanawa wage,
    eken ubata printers install karanan lesi wenawa mokada printers walat IP assing karana puluwan.
    http://www.trendnet.com/products/proddetail.asp?prod=130_TE100-P1U
    me thiyenne ewage printer server ekak. Ethakota oya printer share kirille issue ekak wenne na.

    Widnows 7 wala Advanced network sharing ekata gihn eke netwo discovery on karanna. ethaota compuers penna ganin. oya issue eka thiyea XP and widndows 7 PC thibbama.
     
    • Like
    Reactions: ASR

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචන් ZTE WiFi Router එක support කරන්නේ 2.4GHz විතරයි. ඒ නිසා ඔක්කොම traffic යන්නේ 2.4 එකෙන්. එක නිසා පොඩ්ඩක් Network එක slow වෙන්න පුළුවන්. Computers 10 and Printers තියනවනේ. අනික තමා මැනුවල් IP දාද්දි දැනට තියන subnet එකම පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට දැනට තියෙනේ 192.168.1.0 range එකනේ. ඒ නිසා computers වලට මේ විදිහට දාන්න.

    PC1 IP: 192.168.1.10
    Subnet mask : 255.255.255.0
    Default Galway : 192.168.1.1
    Primary DNS : 8.8.8.8
    Secondary DNS : 8.8.4.4

    WiFi වලින් නැතුව UTP වලින් connect කලානම් වැඩේ ටිකක් ලේසි වෙයි. computers අතරේ ping කරන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම printers share කරන්න පුළුවන්. computers වල firewalls off කරල try කරල බලන්න. තව පැහැදිලි කරන්න ඕනෙනම් කියන්න :yes::yes:. Good luck..
     
    • Like
    Reactions: ASR

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උදවු කරපු හැමෝටම ස්තූතියි. දැනට එකක් ඇරෙන්න අනිත් හැම කම්පියුටරේකටම එක පින්ටරයක් හරි වැඩ කරන හින්ද යන්තන් වැඩේ ෂේප්. ඔෆිස් එකේ සමහර අයට මැජික් වගේ. කොහෙවත් තියෙන ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට්අවුට් එක එන කොට. ඔය කියපුව ඔක්කොම එකතු කරල බලන්නම් ඉතුරු ටිකත් හරි යයිද කියල. ඉන්ටර්නෙට් ලිමිට් පැනල හින්ද දැනට හැමෝටම පුද්ගලිකව සලකන්න අමාරුයි.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මචන් ZTE WiFi Router එක support කරන්නේ 2.4GHz විතරයි. ඒ නිසා ඔක්කොම traffic යන්නේ 2.4 එකෙන්. එක නිසා පොඩ්ඩක් Network එක slow වෙන්න පුළුවන්. Computers 10 and Printers තියනවනේ. අනික තමා මැනුවල් IP දාද්දි දැනට තියන subnet එකම පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට දැනට තියෙනේ 192.168.1.0 range එකනේ. ඒ නිසා computers වලට මේ විදිහට දාන්න.

    PC1 IP: 192.168.1.10
    Subnet mask : 255.255.255.0
    Default Galway : 192.168.1.1
    Primary DNS : 8.8.8.8
    Secondary DNS : 8.8.4.4

    WiFi වලින් නැතුව UTP වලින් connect කලානම් වැඩේ ටිකක් ලේසි වෙයි. computers අතරේ ping කරන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම printers share කරන්න පුළුවන්. computers වල firewalls off කරල try කරල බලන්න. තව පැහැදිලි කරන්න ඕනෙනම් කියන්න :yes::yes:. Good luck..

    මැනුවල් අයි.පී. සෙට් කරාට පස්සේ ඔක්කොම කරදර විසදුනා. ඩ්‍රයිවර්ස් නොත්ත කොම්පියුටර් එකට සීඩී එකෙන් ඩ්‍රයිවර්ස් දැම්ම. තෑන්ක් යු මචන්.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. අයිපී මැනුවලි හැදුවට පස්සේ ඔක්කොම ප්‍රශ්න විසදුනා. වෑම්ප් සර්වර් එකේ වැඩකරන පී.එච්.පී. වලින් හදපු වෙබ් අප්ලිකේෂන් එකකටත් නෙට්වර්ක් එකෙන් ලොග් වෙන්න බැරුව හිටියේ. ඒකත් ඊට පස්සේ හරිගියා.​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් ZTE WiFi Router එක support කරන්නේ 2.4GHz විතරයි. ඒ නිසා ඔක්කොම traffic යන්නේ 2.4 එකෙන්. එක නිසා පොඩ්ඩක් Network එක slow වෙන්න පුළුවන්. Computers 10 and Printers තියනවනේ. අනික තමා මැනුවල් IP දාද්දි දැනට තියන subnet එකම පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට දැනට තියෙනේ 192.168.1.0 range එකනේ. ඒ නිසා computers වලට මේ විදිහට දාන්න.

    PC1 IP: 192.168.1.10
    Subnet mask : 255.255.255.0
    Default Galway : 192.168.1.1
    Primary DNS : 8.8.8.8
    Secondary DNS : 8.8.4.4

    WiFi වලින් නැතුව UTP වලින් connect කලානම් වැඩේ ටිකක් ලේසි වෙයි. computers අතරේ ping කරන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම printers share කරන්න පුළුවන්. computers වල firewalls off කරල try කරල බලන්න. තව පැහැදිලි කරන්න ඕනෙනම් කියන්න :yes::yes:. Good luck..

    :yes::yes::yes: