නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්????

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචංලා, දැන් අන්ලිමිටඩ් පැකේජ් නැද්ද? ඉස්සරහට එහෙම දෙන්න යනවා කියලා කතාවක් තියනවද? මම නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ, ඒත් ඒකට ලොකු ගානක් නොගියට ඉන්ටනෙට් වලට සෑහෙන ගානක් යයිනේ ටීවී එකෙන් බලද්දි.. දැනට නෙට්ෆ්ලික්ස්, යූටියුබ් ටීවී වලට සම්බන්ද කරලා බලන අය ඉන්නවද? පාවිච්චි කරන ඉන්ටනෙට් පැකේජ් මොනවද? මගේ ලැප් එක කැඩිලා නිසා දැන් ටීවී එක තමයි බලන්න වෙලා තියෙන්නේ 😥😥😥
    NEtflix balanava nam USA hoda VPN ekak daganin,
    ehe tama niyama show thiyenne .Asia vala show GU
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    එකනන් ඇත්ත එත් fibre connection එකක් තියෙනවනන් Netflix (HD) use කරනවනන් (monthly 100-200GB) ඕක වාසි... :)
    මොබිටෙල් package එකනන් පට්ට. buffer වෙන්නේ එහෙම නැද්ද වෙලාවකට HD බලනකොට ?
    ගිය ඉරිද නම් යුටුබ් බෆ්ර් උනා... ඒ ඇරෙන්න නෙට්ෆ්ලික්ස් නම් කවඩාවත් අව්ලක් නෑ.. තාම අරගෙන සතියක් වගෙ..යුටුබ් නම් ඖටො දාල තියෙන්නෙ.. හැමතිස්සෙම වගෙ 1080පී පෙල් වෙන්නෙ...
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    NEtflix balanava nam USA hoda VPN ekak daganin,
    ehe tama niyama show thiyenne .Asia vala show GU

    මචන් මෙක ගන පොඩ්ඩක් පහඩිලි කරන්නකො.. මට ඇමරිකා වල නෙට්ෆ්ලික්ස් සීරීස් කිසි අවල්ක් නැතුව පේනවනෙ...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගිය ඉරිද නම් යුටුබ් බෆ්ර් උනා... ඒ ඇරෙන්න නෙට්ෆ්ලික්ස් නම් කවඩාවත් අව්ලක් නෑ.. තාම අරගෙන සතියක් වගෙ..යුටුබ් නම් ඖටො දාල තියෙන්නෙ.. හැමතිස්සෙම වගෙ 1080පී පෙල් වෙන්නෙ...
    අඩේ එහෙනන් සුපිරියි :cool:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මම Dialog 80GB පැකේජ් එකත් එක්ක Work and Learn Plus එක ගන්නවා
    නෙට්ෆ්ලික්ස් වලට වඩා ඩේට යන්නෙ යූටියුබ් එකට, නෙට්ෆ්ලික්ස් එක ෆ්‍රී ටයිම් එකක බලන එකනේ, යූටියුබ් වෙලාවක් කලාවක් නැහැ හැම වෙලේම වගේ ටැබ් එකක ඕපන් නේ
    එතකොට Work and learn එකෙන් youtube එක කවර් වෙනවා, 80GB ඉවරවෙන්නෙ නැහැ මාසෙට මගේ නම්, 70-75 වගේ ඉවරවෙන්නෙ.
    5000 ට වගේ Unlimited එකක් දුන්නොත් ඒක ගන්නවා ඉස්සරහට
    Resolution kohomada machan? 360P only da?
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Mobitel Unlimited Streaming for Rs1499
    Netflix, Youtube, Amazon Prime & some more
    no speed limits
    I have a 4K netflix package
    never buffers & I use around 300GB per month

    HD only neda? Ful-HD or UHD na neda?

    1624726756958.png

    1624726811710.png

    Ehema beluwama SLT eka thamay ekama option eka. eth YouTube na. 🥴

    1624726978695.png
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මම Dialog 80GB පැකේජ් එකත් එක්ක Work and Learn Plus එක ගන්නවා
    නෙට්ෆ්ලික්ස් වලට වඩා ඩේට යන්නෙ යූටියුබ් එකට, නෙට්ෆ්ලික්ස් එක ෆ්‍රී ටයිම් එකක බලන එකනේ, යූටියුබ් වෙලාවක් කලාවක් නැහැ හැම වෙලේම වගේ ටැබ් එකක ඕපන් නේ
    එතකොට Work and learn එකෙන් youtube එක කවර් වෙනවා, 80GB ඉවරවෙන්නෙ නැහැ මාසෙට මගේ නම්, 70-75 වගේ ඉවරවෙන්නෙ.
    5000 ට වගේ Unlimited එකක් දුන්නොත් ඒක ගන්නවා ඉස්සරහට
    Mata nam 80GB packages 2kak madi wenawa godak maasa walata

    Dialog 80GB + *Good VPN = Netflix

    *Good VPN =Keepsolid/Nord/Surfshark etc..

    NEtflix balanava nam USA hoda VPN ekak daganin,
    ehe tama niyama show thiyenne .Asia vala show GU
    Singapore content hodai. Monawa unath wadak na bn VPN eke IP eka geo optimized nathnam
    ------ Post added on Jun 28, 2021 at 1:18 AM
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    HD only neda? Ful-HD or UHD na neda?

    Ehema beluwama SLT eka thamay ekama option eka. eth YouTube na. 🥴
    they say its HD only
    but I have been streaming 4K without any issue.
    occasionally quality drops but that's like only for a minute or two
    but the thing is there is No way to clearly say its only Full HD not 4K
    for my eye its quality is really good.
    but then again my TV does have 4K Upscaling so dont know for sure.
    but um pretty sure its not 720p
    & Netflix titles says Ultra HD 4K

    IMG-20210516-WA0019.jpg

    Is there another 999/- to pay?

    I dont know about that.
    when i got the connection there were no mobitel routers to buy
    so what i did was put that sim in a old 4g phone of mine & used the hotspot
    i have been using that ever since
    now more than 9 months.
    when i bought the package it was 2999 per month
    but now its something like 1500 per month
    ------ Post added on Jul 1, 2021 at 10:03 AM

    Is there another 999/- to pay?
    i even use VPN with it to access USA content
    no problem what so ever
    VPN I'm using is KeepSolid Smart DNS
    thats 2000lkr for 1 year
    ------ Post added on Jul 1, 2021 at 10:04 AM
     
    Last edited:

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    I dont know about that.
    when i got the connection there were no mobitel routers to buy
    so what i did was put that sim in a old 4g phone of mine & used the hotspot
    i have been using that ever since
    now more than 9 months.
    when i bought the package it was 2999 per month
    but now its something like 1500 per month
    ------ Post added on Jul 1, 2021 at 10:03 AM
    Did they asked a billing proof ?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    they say its HD only
    but I have been streaming 4K without any issue.
    occasionally quality drops but that's like only for a minute or two
    but the thing is there is No way to clearly say its only Full HD not 4K
    for my eye its quality is really good.
    but then again my TV does have 4K Upscaling so dont know for sure.
    but um pretty sure its not 720p
    & Netflix titles says Ultra HD 4K

    View attachment 133348

    I dont know about that.
    when i got the connection there were no mobitel routers to buy
    so what i did was put that sim in a old 4g phone of mine & used the hotspot
    i have been using that ever since
    now more than 9 months.
    when i bought the package it was 2999 per month
    but now its something like 1500 per month
    ------ Post added on Jul 1, 2021 at 10:03 AM

    i even use VPN with it to access USA content
    no problem what so ever
    VPN I'm using is KeepSolid Smart DNS
    thats 2000lkr for 1 year
    ------ Post added on Jul 1, 2021 at 10:04 AM
    Samsung wala infor (i) button eken balanna puluwan bn current quality eka. Hutch cliq eka dapu gaman 4k load wenawa awulak nathuwa. Dan over 100gb use karala thiyenne. E hinda dn nm 1080p thamai yanne