හොඳම ඉන්ටනෙට් ඔප්ෂන් එක
මචන්ලා මම දැන් පාවිච්චි කරන්නේ SLT adsl 28GB පැකේජ් එක. WEB STARTER එක. ඒකෙ ඩේ ටයිම් 11GB තියෙන්නේ. 17GB ලේට් නයිට් එක. ඒකෙත් මාසේ පලවෙනි දවස් 15 ඉවර වෙද්දී ආයේ 10GB විතර එක්ස්ට්‍රා ගන්න වෙනවා. ඒ කියන්නේ තව 850+tax සෙට් වෙනවා. මාසේ අන්තිමට පියෝ ටීවී, ටෙලිෆෝන්, ඉන්ටනෙට් තුනම එක්කහු කරලා බිල එනවා 3000ක් විතර.
කලින් මම SLT එකේම 150GB පැකේජ් එක පාවිච්චි කලේ. ඒකෙ සේරමත් එක්ක බිල මාසෙට 5000ක් ආව. 2690ක් මාසෙට tax නැතුව. දැන් තව පැකේජ් එකක් තියෙනවා 110GB 1990ට.
ගොඩක් ඩේටා යනවා මම හිතන්නේ youtube video වලට. මම කල්පනා කලේ මේක නිසා youtube video බලන්න ෆෝන් එකෙන් youtube package එකක් දාගෙන hotspot on කරගෙන PC එක හරහා පාවිච්චි කරන්න, එකටත් අපේ පැත්තට mobitel 4G සිග්නල් stable නෑ. පාවිච්චි කරන්නේ මොබිටෙල්. ඩයලොග් නම් හොඳට සිග්නල් තියෙනවා. ඒත් සිම් එකක් අරගෙන දාන්න ෆෝන් එකක් නෑ.
උඹල හිතන විදිහට පල්ලෙහා තියෙන ඔප්ෂන් වලින් වඩා අඩු ගානකට වැඩි ඉතිරියක් වෙන ඔප්ෂන් එක මොකක්ද?

- SLT 150GB පැකේජ් එක නැතුව 110GB පැකේජ් එකට මාරු වෙන එක.
- ඩයලොග් සිම් එකක් අරගෙන යූටියුබ් පැකේජ් එකක් දාන්නම වෙනම 4G පොකට් රවුටර් එකක් ගන්න එක.