නෙත්ති ඉන්ග්‍රීසි! 😍

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,589
    4,448
    113
    ඇයි අපේ දෙමාපියන්ට මෙච්චර කල් අපිව හදුන්සර් ගාවට යවල අපිට ඉන්ගිරිස් උගන්නන්න බැරි උනේ.😵😣
    එහෙනම් අපිත් හදුන් සර් වගෙ ලොව බබලනව නේද.කොහොමද අපිට හදුන්සර්ව මිස් උනේ..ඉන්ග්‍රිසි නම් හදුන් - හදුන්නම් ඉන්ගිරිසි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    සුදුස්සාට සුදුසු තැන දෙන්න තමයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ..
    බලපන්කො බස බස ගාල පොඩි එකාගේ රචනාව කට පාඩමින් කියන අපූරුව..
    කාටද ආඩම්බර..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඉංගිරිසි නොදන්නා එක ප්‍රශ්නයක් නොවේ
    ලෝකයා ඉදිරියේ මෙවැනි සාකච්චා වක් කරන්න එක්කෝ යවන්න ඕන කථා කරන්න පුළුවන් කෙනෙක්
    නොහැකි කමයි නොන්ඩි වීම කලාවක් කරගත්තු අයයි, ලෝකේ අනෙක් රටවල් වල ප්‍රශ්න කෙලින්ම ගොන් විදිහට කියන එකයි තේරුමක් නැති උත්තර
    ජනාධිපති ගේ නොහැකියාවේ ඉඳන් තමන්ගේ කබිනැට්ටුවේ ගොන් කමද ලෝකයා ඉදිරියේ පෙන්නපු අපුරු අවස්ථාවක්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    ඇයි අපේ දෙමාපියන්ට මෙච්චර කල් අපිව හදුන්සර් ගාවට යවල අපිට ඉන්ගිරිස් උගන්නන්න බැරි උනේ.😵😣
    එහෙනම් අපිත් හදුන් සර් වගෙ ලොව බබලනව නේද.කොහොමද අපිට හදුන්සර්ව මිස් උනේ..ඉන්ග්‍රිසි නම් හදුන් - හදුන්නම් ඉන්ගිරිසි
    ඉන්ග්‍රිසි නම් හදුන් - හදුන්නම් ඉන්ගිරිසි 👍
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    It is so painful to watching these videos, not because of these fuckers, but because they are tarnishing the good name of our country. How come these fuckers spent their time, not just learning basic skills? And think about their big heads, that overestimate their capability that is on par with international standards and that is enough to participating in such QAS sessions! Pathetic!
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    නොදන්න ඉංගීසි කතා කරලා තමන් ලොකු පොරක් කියලා පෙන්න්න යනවට වඩා හොදයි, translator කෙනෙක් දාලා කියන්න ඕනි දේ කිව්වනම්. ලොකු පොරක් කියලා පෙන්නන්න ගිහින් ෆ්‍රෙඩී සිල්වා ඉංග්‍රීසි කතා කරන්වා වගේ නෝන්ඩි වෙන්න උනා.