නෙත් FM එකට ගිය අපේ ගේම් එක

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඉන්ස්ට්‍රොලින්..................................................................
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වින්ඩෝස් 8.1 වැඩ කරනවා. උඹ බය නැතුව වරෙන්කෝ!!!!!!:yes::D
    Awa yaku meka melo deyak terenne nah ne bng :P
    Mission karanne kohomda bng :baffled:
    Salli hoyanna one neda ;)
    Ewa banku wala Deposit kalana seenuth thiynwa mama dakka :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අය්යෝ මහින්ද ලොක්ක මේකෙත් ඉන්නවා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka gahala dan godak kalne bn habai multi gahaddi maara aathal aye gahannath hithenawa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අර බස් එකටත් ලේලන්ඩ් එකක් වගේ එකක් බැස්සුවනම් හරි...:P
    ට්‍රයි කරල බලන්න ඕනෙ..:cool:
    ස්තූතියි කිව්වට..:yes:
    +Rep
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මට තේරෙන්නෙ නැහැ බොල.. :sorry: මම දවසක් උඹලා එක්ක සෙට් වෙලා ගැහුවෙ මේක නේද..? සොම්බිලා මරමර ඉන්න එක විතරයිනේ බං කරන්න තියෙන්නෙ.. මේකෙ තියෙන එව්වා නැහැනේ..:baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම බෙනා;19396311 said:
    එල මචන් පට්ට වැඩක්, :) දන්න කොල්ලන්ටත් කියන්නම්..බම්ප් & රෙප් :)
    elama machan sthuthi

    huge-thumbs-up-smiley-emoticon.gif

    ගේම එකනම් නියමයි වගේ මම Ubuntu දාගෙන ඉන්නේ Windows දාලා බලන්න හිතුනා.

    VGA එක ඔන් බෝඩ් 128Mb මදිද ? ඕක ගහන්න.
    apo athi ban waren

    Windows 8.1 wala wada karai da bng :(
    Download kala balamuko :)

    එකෝ

    එල එල මචෝ
    ඩවුන්ලෝඩ් කරන ගමන්
    865397.png
    9323968.png
    3832856.png

    9Y7qmQ3.png
    :D:D:D
    එල Rep 2+​

    ela ela mchnlaa

    වින්ඩෝස් 8.1 වැඩ කරනවා. උඹ බය නැතුව වරෙන්කෝ!!!!!!:yes::D

    MEKE MOUSE EKA WEDA NATTE AI . NICE WORK
    setting walin joy pad nathuwa mouse dennako :D
    එළ වැඩක් මචන්
    මමත් සෙට් වෙන්නම් ළඟදිම
    elama machan
    ඕකේ එකවුන්ට් රෙජිස්ටර් කරන්න පුලුවන්ද? :confused:
    puluwan machan resources down unata passe ena login panel eke register wela log wenna
    ඉන්ස්ට්‍රොලින්..................................................................
    patta rply dapu hamotama sthuthi wewa!!! :D:D:love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නාවල නිහාල්;19397880 said:

    set wemu niwadu dawsaka +

    Awa yaku meka melo deyak terenne nah ne bng :P
    Mission karanne kohomda bng :baffled:
    Salli hoyanna one neda ;)
    Ewa banku wala Deposit kalana seenuth thiynwa mama dakka :confused:

    එල මචන්.

    අය්යෝ මහින්ද ලොක්ක මේකෙත් ඉන්නවා.

    oka gahala dan godak kalne bn habai multi gahaddi maara aathal aye gahannath hithenawa

    අර බස් එකටත් ලේලන්ඩ් එකක් වගේ එකක් බැස්සුවනම් හරි...:P
    ට්‍රයි කරල බලන්න ඕනෙ..:cool:
    ස්තූතියි කිව්වට..:yes:
    +Rep

    BUMP

    ++rep

    adooo maxxa machan,,patta hode,,,supiriyyy

    මේක මට තේරෙන්නෙ නැහැ බොල.. :sorry: මම දවසක් උඹලා එක්ක සෙට් වෙලා ගැහුවෙ මේක නේද..? සොම්බිලා මරමර ඉන්න එක විතරයිනේ බං කරන්න තියෙන්නෙ.. මේකෙ තියෙන එව්වා නැහැනේ..:baffled:

    කරන්න තියෙන්නේ මචන්ලා සර්වර් එකට ඇවිත් රෙසොස් ටික ඩව්න්ලෝඩ් වෙනකන් ඉඳල ඊට පස්සේ එන ලොගින් පැනල් එකේ රෙජිස්ටර් වෙලා ලොග් වෙන්න ඊට පස්සේ T ඔබල චැට් කරන්න පුළුවන්..F1 ඔබල වාහන ස්කින් ගන්න පුළුවන් F11 ඔබල මැප් එකේ ජොබ් කරන තැන් වලට යන්න පුළුවන්.. සොම්බි මරන්න පුළුවන් වෙපන් ගන්න තියෙන්නේ සල්ලි වලින් සල්ලි හම්බ උනාම සර්වර් එකෙන් යන්න කලින් බැංකුවට දාල යන්න.. ඔක්කොටම වැඩිය අතල් එක තියෙන්නේ කට්ටිය සෙට් වෙලා සින්දුවක් දාගෙන නටනකොට :P:P

    F10 ඔබල අනිත් සර්වර් එකට ගිහින් දෙපැත්තට බෙදිලා මරගන්නත් පුළුවන් COD වගේ තමයි... අවුලක් තිබුනොත් මට හරි අපේ FB පේජ් එකට හරි මැසේජ් එකක් දාපන්කෝ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරන්න තියෙන්නේ මචන්ලා සර්වර් එකට ඇවිත් රෙසොස් ටික ඩව්න්ලෝඩ් වෙනකන් ඉඳල ඊට පස්සේ එන ලොගින් පැනල් එකේ රෙජිස්ටර් වෙලා ලොග් වෙන්න ඊට පස්සේ T ඔබල චැට් කරන්න පුළුවන්..F1 ඔබල වාහන ස්කින් ගන්න පුළුවන් F11 ඔබල මැප් එකේ ජොබ් කරන තැන් වලට යන්න පුළුවන්.. සොම්බි මරන්න පුළුවන් වෙපන් ගන්න තියෙන්නේ සල්ලි වලින් සල්ලි හම්බ උනාම සර්වර් එකෙන් යන්න කලින් බැංකුවට දාල යන්න.. ඔක්කොටම වැඩිය අතල් එක තියෙන්නේ කට්ටිය සෙට් වෙලා සින්දුවක් දාගෙන නටනකොට :P:P

    F10 ඔබල අනිත් සර්වර් එකට ගිහින් දෙපැත්තට බෙදිලා මරගන්නත් පුළුවන් COD වගේ තමයි... අවුලක් තිබුනොත් මට හරි අපේ FB පේජ් එකට හරි මැසේජ් එකක් දාපන්කෝ..
    මම ඔය තෝ කියන හැම ලබ්බම කලා යකෝ.. මතක නැද්ද තෝ ඔන්ලයින් මට හෙල්ප් කලේ.. ගේම් එකේ මැප් එක ඩවුන්ලෝඩ් වෙන්න පැය හයක් විතර ගියා..

    ඔව් මං දන්නවා සර්වර් එක මාරු කරන්න.. ඒත් එක සර්වර් එකකවත් උඹ කියපු එව්වා තිබ්බෙ නැහැනේ බං.. සොම්බියො ඉන්න එක විතරයි තියෙන්නෙ.. ඔය වගේ කාර් තිබ්බෙත් නැහැ..