Windows 8.1 wala wada karai da bng
Download kala balamuko![]()


Awa yaku meka melo deyak terenne nah ne bngවින්ඩෝස් 8.1 වැඩ කරනවා. උඹ බය නැතුව වරෙන්කෝ!!!!!!







මම දවසක් උඹලා එක්ක සෙට් වෙලා ගැහුවෙ මේක නේද..? සොම්බිලා මරමර ඉන්න එක විතරයිනේ බං කරන්න තියෙන්නෙ.. මේකෙ තියෙන එව්වා නැහැනේ..
elama machan sthuthiමම බෙනා;19396311 said:එල මචන් පට්ට වැඩක්,දන්න කොල්ලන්ටත් කියන්නම්..බම්ප් & රෙප්
bump
apo athi ban warenගේම එකනම් නියමයි වගේ මම Ubuntu දාගෙන ඉන්නේ Windows දාලා බලන්න හිතුනා.
VGA එක ඔන් බෝඩ් 128Mb මදිද ? ඕක ගහන්න.
bump
Windows 8.1 wala wada karai da bng
Download kala balamuko![]()
එල එල මචෝ
ඩවුන්ලෝඩ් කරන ගමන්![]()
![]()
![]()
![]()



එල Rep 2+
ela ela
ela ela mchnlaa
වින්ඩෝස් 8.1 වැඩ කරනවා. උඹ බය නැතුව වරෙන්කෝ!!!!!!
bump
setting walin joy pad nathuwa mouse dennakoMEKE MOUSE EKA WEDA NATTE AI . NICE WORK

puluwan machan resources down unata passe ena login panel eke register wela log wennaඑළ වැඩක් මචන්
මමත් සෙට් වෙන්නම් ළඟදිම
elama machan
ඕකේ එකවුන්ට් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
patta rply dapu hamotama sthuthi wewa!!!ඉන්ස්ට්රොලින්..................................................................



BUmp
නාවල නිහාල්;19397880 said:Bump
set wemu niwadu dawsaka +
Awa yaku meka melo deyak terenne nah ne bng
Mission karanne kohomda bng
Salli hoyanna one neda
Ewa banku wala Deposit kalana seenuth thiynwa mama dakka
එල මචන්.
අය්යෝ මහින්ද ලොක්ක මේකෙත් ඉන්නවා.
maru bng
oka gahala dan godak kalne bn habai multi gahaddi maara aathal aye gahannath hithenawa
අර බස් එකටත් ලේලන්ඩ් එකක් වගේ එකක් බැස්සුවනම් හරි...
ට්රයි කරල බලන්න ඕනෙ..
ස්තූතියි කිව්වට..
+Rep
BUMP
++rep
adooo maxxa machan,,patta hode,,,supiriyyy
මේක මට තේරෙන්නෙ නැහැ බොල..මම දවසක් උඹලා එක්ක සෙට් වෙලා ගැහුවෙ මේක නේද..? සොම්බිලා මරමර ඉන්න එක විතරයිනේ බං කරන්න තියෙන්නෙ.. මේකෙ තියෙන එව්වා නැහැනේ..


කරන්න තියෙන්නේ මචන්ලා සර්වර් එකට ඇවිත් රෙසොස් ටික ඩව්න්ලෝඩ් වෙනකන් ඉඳල ඊට පස්සේ එන ලොගින් පැනල් එකේ රෙජිස්ටර් වෙලා ලොග් වෙන්න ඊට පස්සේ T ඔබල චැට් කරන්න පුළුවන්..F1 ඔබල වාහන ස්කින් ගන්න පුළුවන් F11 ඔබල මැප් එකේ ජොබ් කරන තැන් වලට යන්න පුළුවන්.. සොම්බි මරන්න පුළුවන් වෙපන් ගන්න තියෙන්නේ සල්ලි වලින් සල්ලි හම්බ උනාම සර්වර් එකෙන් යන්න කලින් බැංකුවට දාල යන්න.. ඔක්කොටම වැඩිය අතල් එක තියෙන්නේ කට්ටිය සෙට් වෙලා සින්දුවක් දාගෙන නටනකොට
F10 ඔබල අනිත් සර්වර් එකට ගිහින් දෙපැත්තට බෙදිලා මරගන්නත් පුළුවන් COD වගේ තමයි... අවුලක් තිබුනොත් මට හරි අපේ FB පේජ් එකට හරි මැසේජ් එකක් දාපන්කෝ..