මම ඔය තෝ කියන හැම ලබ්බම කලා යකෝ.. මතක නැද්ද තෝ ඔන්ලයින් මට හෙල්ප් කලේ.. ගේම් එකේ මැප් එක ඩවුන්ලෝඩ් වෙන්න පැය හයක් විතර ගියා..
ඔව් මං දන්නවා සර්වර් එක මාරු කරන්න.. ඒත් එක සර්වර් එකකවත් උඹ කියපු එව්වා තිබ්බෙ නැහැනේ බං.. සොම්බියො ඉන්න එක විතරයි තියෙන්නෙ.. ඔය වගේ කාර් තිබ්බෙත් නැහැ..
ow ow mathakai machooo.. car mods dan thiyenawa machan.. server ekata awith 1 obala mods tika active karagena chat eke /cv vehicle ID eka gahanna vehicle ID eka ara 1 ebuwama ena window eke mulinma thiynawa..




