නෙත් FM එකට ගිය අපේ ගේම් එක

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම ඔය තෝ කියන හැම ලබ්බම කලා යකෝ.. මතක නැද්ද තෝ ඔන්ලයින් මට හෙල්ප් කලේ.. ගේම් එකේ මැප් එක ඩවුන්ලෝඩ් වෙන්න පැය හයක් විතර ගියා..

    ඔව් මං දන්නවා සර්වර් එක මාරු කරන්න.. ඒත් එක සර්වර් එකකවත් උඹ කියපු එව්වා තිබ්බෙ නැහැනේ බං.. සොම්බියො ඉන්න එක විතරයි තියෙන්නෙ.. ඔය වගේ කාර් තිබ්බෙත් නැහැ..

    ow ow mathakai machooo.. car mods dan thiyenawa machan.. server ekata awith 1 obala mods tika active karagena chat eke /cv vehicle ID eka gahanna vehicle ID eka ara 1 ebuwama ena window eke mulinma thiynawa..:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ow mathakai machooo.. car mods dan thiyenawa machan.. server ekata awith 1 obala mods tika active karagena chat eke /cv vehicle ID eka gahanna vehicle ID eka ara 1 ebuwama ena window eke mulinma thiynawa..:D:D
    එලස්.. ආයෙම දවසක සෙට් වෙන්නං මචෝ.. ජනවාරි වෙනකන් ෆුල් බිසී බං..:sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    save karaganne kohomada bn ?

    salli naaa neeeeeeeeee

    අඩෝ නියමයි බන්. සිරා වැඩේ.

    save karanna dewal na machan... server ekata gihin F9 press karala poddak kiyawala balapan help panel eka... f11 map eken job thiyena than balagena f1 map eken warp wenna... hmaba wena salli server eken yanna kalin bank eke dala yanna... thawa wada thiyenawa.. ubalage NIck name deka kiyapanko:)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    FREEZ... Sali hoyanne kohomada?

    salli hoyanne machan f11 map eke penawa neda C D mark ekak & mini oluwak wage mark tikak e than walata yannako... C D mark deke thiyenne postman job ekai bus driver job ekai.. skull head eke inne zombies... mulinma ara jobak karala salli tikak hoyan eken weapon ganna ita passe zombies maranna puluwan...
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේක තව ප්‍රමෝට් වෙන්න ඕන බන් . මේකේ කට්ටිය අඩු නිසා බොරින්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක තව ප්‍රමෝට් වෙන්න ඕන බන් . මේකේ කට්ටිය අඩු නිසා බොරින්

    O/L nisa kattiya adui ban.. server 3tama bedila yanne ena kattiya.. raata set weyan godak innawa F10 press karala stealth,Multi Mission server walatath palayan
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    මේ ගේම් එක මන් Download කළා. Iso' එක Software එකක් දාලා එක්ස්ට්‍රක් කොලා Setup.exe එක ක්ලික් කොලාම එන්නේ රුසියන් බාශාවෙන් English කරගන්නේ කොහොම ද ?

    Windows XP 32bit වල try කළේ

    සිංහල කරන තියෙන Link වල SSL තියෙන නිසා XP වලින් යද්දී වැඩ නැහැ සර්වර් එකක් එහෙම වෙයිද XP නිසා
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ගේම් එක මන් Download කළා. Iso' එක Software එකක් දාලා එක්ස්ට්‍රක් කොලා Setup.exe එක ක්ලික් කොලාම එන්නේ රුසියන් බාශාවෙන් English කරගන්නේ කොහොම ද ?

    Windows XP 32bit වල try කළේ

    සිංහල කරන තියෙන Link වල SSL තියෙන නිසා XP වලින් යද්දී වැඩ නැහැ සර්වර් එකක් එහෙම වෙයිද XP නිසා

    oya kiyanne GTA SA setup ekada ?

    ehema nan eka aulak na , nikan next daagena yanna, normal software install karaddi settings hadanna ena widiha mathakai ne ? e wage bashaawa therune nathi unata aulak na setup eka nikan next daan yanna :)
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    oya kiyanne GTA SA setup ekada ?

    ehema nan eka aulak na , nikan next daagena yanna, normal software install karaddi settings hadanna ena widiha mathakai ne ? e wage bashaawa therune nathi unata aulak na setup eka nikan next daan yanna :)

    ගේම් එකත් ඒ බාෂාවෙන් අවොත් කිසිම දෙයක් හොයා ගන්න බැහැනේ ? ඔයාලා English එකක් ද බාවිතා කලේ එකේ Link එක දෙනවද ? මෙයාලා මේ පොස්ට් එකේ දාලා තියෙන එක මන් Download කලේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගේම් එකත් ඒ බාෂාවෙන් අවොත් කිසිම දෙයක් හොයා ගන්න බැහැනේ ? ඔයාලා English එකක් ද බාවිතා කලේ එකේ Link එක දෙනවද ? මෙයාලා මේ පොස්ට් එකේ දාලා තියෙන එක මන් Download කලේ

    offline game eka Russian rip ekak thiyenne.. MTA software eka (45MB) open karanna machan online connect wenna eke thiyenne english machan..