නෙත් FM එකට ගිය අපේ ගේම් එක

L-Smoker

Member
ගේම් එකත් ඒ බාෂාවෙන් අවොත් කිසිම දෙයක් හොයා ගන්න බැහැනේ ? ඔයාලා English එකක් ද බාවිතා කලේ එකේ Link එක දෙනවද ? මෙයාලා මේ පොස්ට් එකේ දාලා තියෙන එක මන් Download කලේ

මේක බාපන්

Code:
https://thepiratebay.la/torrent/3710803/PC_GTA.SanAndreas_-%28rip%29-%28ToeD%29

udp://tracker.leechers-paradise.org:6969/announce  http://mgtracker.org:2710/announce  http://tracker.aletorrenty.pl:2710/announce  http://tracker.bittorrent.am/announce  http://explodie.org:6969/announce  http://tracker.dler.org:6969/announce
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම නන් දවසට කීප සැරයක් යනවා............. Sl | Elakiri.COM කියලා දාගේන මේකේ එකෙක් හරි හිටියෝත් පේන්න. මේකේ එකෙක් වත් නෑ ඔයි එකට එන්නේ... මම විතරද කොහෙද ඉන්නේ මේකේන්:growl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම නන් දවසට කීප සැරයක් යනවා............. Sl | Elakiri.COM කියලා දාගේන මේකේ එකෙක් හරි හිටියෝත් පේන්න. මේකේ එකෙක් වත් නෑ ඔයි එකට එන්නේ... මම විතරද කොහෙද ඉන්නේ මේකේන්:growl:
    මම අද උදෙන්ම ආවා. කස්ටිය අඩු නිසා වැඩේ චුට්ටක් විතර බෝරින් වුණා. අපි 4-5ක් විතර සෙට් වෙලා බයික්ස් වලින් රවුම් ගගහා හිටියා බන්!!!:lol:
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    offline game eka Russian rip ekak thiyenne.. MTA software eka (45MB) open karanna machan online connect wenna eke thiyenne english machan..

    සර්වර් එකට ලොග් වෙලා ගහන්න Mb 600 එක ඕනේ නැද්ද එතකොට ? Mb 45 එක ඇතිද මට ඕනේ ඔයාලගේ ගේම් සර්වර් එකට ලොග් වෙලා ගහන්න තමයි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සර්වර් එකට ලොග් වෙලා ගහන්න Mb 600 එක ඕනේ නැද්ද එතකොට ? Mb 45 එක ඇතිද මට ඕනේ ඔයාලගේ ගේම් සර්වර් එකට ලොග් වෙලා ගහන්න තමයි

    dekama ona ban :)
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මම නන් දවසට කීප සැරයක් යනවා............. Sl | Elakiri.COM කියලා දාගේන මේකේ එකෙක් හරි හිටියෝත් පේන්න. මේකේ එකෙක් වත් නෑ ඔයි එකට එන්නේ... මම විතරද කොහෙද ඉන්නේ මේකේන්:growl:
    sure da hari server ekata giye kiyala ? api yaddi nm kattiya inanwa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MTA එකේ ටීම් ටීම් හැදිලා අවුරුදු උත්සවයක් තිබ්බා අවුරුදු කාලේ පට්ට ආතල් එකක් ගත්තේ :cool::cool::cool::cool: