නෙදර්ලන්ඩ් කාරයෙක් සෙට් උනා.

shenat

Well-known member
  • May 13, 2007
    58,633
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    කියන්න බෑ ඒත් මන් මුට කිව්වෙ හල්ෆ් පේ කරල වැඩේ කලාට පස්සෙ අනිත් ටික පේ කරන්න එතකන් වෝටර් මාක් එක්ක ඩිසයින් එක යවන්න. ඒත් මු ෆුල්ල් එක ගෙව්ව මුලින්ම. ලොකු ගානකුත් නෙමෙයි හැබැයි

    @Wool @NoPainNoGain වගේ පට්ට හොරෙක් වෙන්න නම් එපා මචන්. සම්පූර්ණ ගාන අරන් පොල්ල තියනවා.