නෙදර්ලන්ත Circus බලමුද?
මෙන්න මෙහෙම තමා ඇතට පෙන්නේ කුඩාරම හොඳේ
මෙන්න මෙතනින් තමා ticket ගන්න ඕනි
මෙන්න ticket එක කෙලින්ම පවුම් 18(හැබැයි පාඩු නෑ
)
හොඳයි එහෙමනම් දැන් ඉතින් circus බලමු නේද?
ඔන්න ඉතින් circus එක ඉවරයි. කට්ටියම තමුන්ගේ රටවල කොඩිය අරගෙන අවා අන්තිමේට.
ඔන්න ඉතින් ගිය සෙනසුරාදා හවස අපේ town එකට circus එකක් ඇවිල්ල කියල මමත් ගියා බලන්න. මිට කලින් මම circus එකක් හැබෑට දැකල නෑ
ඉතින් මට හිතුන ෆොටෝ ටිකක් අරගෙන එළකිරි එකේ යාලුවෝ එක්ක බෙදා ගන්න. හැබැයි මුලින්ම කියන්න ඕනා ෆොටෝ එච්චර පැහැදිලි මදි මොකද ආලෝක තත්ත්වය මදි අනික මම ගත්තේ මගෙ ෆෝන් එකෙන්. video කිරිල්ල තහනම් උනත් මම පොඩි clip එකකුත් ගත්ත හොරෙන්ම
ඉතින් මට හිතුන ෆොටෝ ටිකක් අරගෙන එළකිරි එකේ යාලුවෝ එක්ක බෙදා ගන්න. හැබැයි මුලින්ම කියන්න ඕනා ෆොටෝ එච්චර පැහැදිලි මදි මොකද ආලෝක තත්ත්වය මදි අනික මම ගත්තේ මගෙ ෆෝන් එකෙන්. video කිරිල්ල තහනම් උනත් මම පොඩි clip එකකුත් ගත්ත හොරෙන්ම
මෙන්න මෙහෙම තමා ඇතට පෙන්නේ කුඩාරම හොඳේ
මෙන්න මෙතනින් තමා ticket ගන්න ඕනි
මෙන්න ticket එක කෙලින්ම පවුම් 18(හැබැයි පාඩු නෑ
)
හොඳයි එහෙමනම් දැන් ඉතින් circus බලමු නේද?
ඔන්න ඉතින් circus එක ඉවරයි. කට්ටියම තමුන්ගේ රටවල කොඩිය අරගෙන අවා අන්තිමේට.

මම හොරෙන් ගත්තේ. තව පොඩ්ඩෙන් ගුටිත් කනවා 