නෙදර්ලන්ත Circus බලමුද?

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෙදර්ලන්ත Circus බලමුද?

    ඔන්න ඉතින් ගිය සෙනසුරාදා හවස අපේ town එකට circus එකක් ඇවිල්ල කියල මමත් ගියා බලන්න. මිට කලින් මම circus එකක් හැබෑට දැකල නෑ :D ඉතින් මට හිතුන ෆොටෝ ටිකක් අරගෙන එළකිරි එකේ යාලුවෝ එක්ක බෙදා ගන්න. හැබැයි මුලින්ම කියන්න ඕනා ෆොටෝ එච්චර පැහැදිලි මදි මොකද ආලෝක තත්ත්වය මදි අනික මම ගත්තේ මගෙ ෆෝන් එකෙන්. video කිරිල්ල තහනම් උනත් මම පොඩි clip එකකුත් ගත්ත හොරෙන්ම :P

    මෙන්න මෙහෙම තමා ඇතට පෙන්නේ කුඩාරම හොඳේ

    2gtsnkx.jpg


    මෙන්න මෙතනින් තමා ticket ගන්න ඕනි

    2ptue0y.jpg


    මෙන්න ticket එක කෙලින්ම පවුම් 18(හැබැයි පාඩු නෑ :) )

    x3eqac.jpg


    හොඳයි එහෙමනම් දැන් ඉතින් circus බලමු නේද?

    zj6war.jpg
    2q0vxpw.jpg



    30wkmqc.jpg
    e04ke0.jpg


    n48gll.jpg
    2wlykvp.jpg


    xgelqh.jpg
    33elab4.jpg


    zjbbzr.jpg
    2z86o1w.jpg


    wrl16q.jpg
    zmyw0p.jpg


    9880ed.jpg
    2rntnqb.jpg


    33tqznq.jpg
    23rrhi1.jpg




    s2xguh.jpg
    2sbr6ag.jpg


    2628h9t.jpg
    s25wrq.jpg


    2gsec8k.jpg
    9uurdz.jpg


    ඔන්න ඉතින් circus එක ඉවරයි. කට්ටියම තමුන්ගේ රටවල කොඩිය අරගෙන අවා අන්තිමේට.

    206dfdd.jpg
    2rcnyc3.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වීඩියෝ ප්ලීස්

    එක Youtube Clip එකක් ඇති මචන් ආයේ බලපන් පලවෙනි පොස්ට් එක :yes: video කරන්න දෙන්නේ නෑ මචෝ :no: මම හොරෙන් ගත්තේ. තව පොඩ්ඩෙන් ගුටිත් කනවා :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    navod ayya oneda teachers lol,

    මට Red Wine ටිකක් සෙට් කරනවද මල්ලී? November last week වගේ ගන්න. බෝතල් 5 ක් :)

    elaz.......

    Captain ජැක් ස්පැරෝ;13449348 said:
    lassanayi. thanks ayiya :cool:

    bumpppppp

    maxzaaaaa

    ස්තුත්යි ඔක්කොවන්ටම ;)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එක Youtube Clip එකක් ඇති මචන් ආයේ බලපන් පලවෙනි පොස්ට් එක :yes: video කරන්න දෙන්නේ නෑ මචෝ :no: මම හොරෙන් ගත්තේ. තව පොඩ්ඩෙන් ගුටිත් කනවා :P
    අහ් එහෙමද අනේ සොරි මචන්:sorry:;)