නෙපාලයෙ පියාඹන බුදු හාමුදුරුවො !!!

Jan 2, 2013
500
25
0
නෙපාලයෙ පියාඹන බුදු හාමුදුරුවො !!!

ඉස්සෙල්ලාම කියන්න ඔන පිස්සො වගෙ කුනු හර්පෙන් කමෙන්ට් දාන්න එප මට බැනල . මෙක බොරුවක් නෙමේ උබලගෙම බෞද්ද රටක තියන ගුවන් සෙවයක්.

http://www.buddhaair.com/

65439896.jpg
 
Jan 2, 2013
500
25
0
උබල මහෙ ඉන්දන් මුස්ලිම් එඋන්ටඉ, facebook page report කර කර ඉන්දපල්ල. නෙපලයෙ උන් සල්ලි හම්බ කරන්නෙ ගැනු රට යවල නෙමෙ. රට යන ගැනු මිනුස්සු flight එකෙ ගෙනිහින්. කරුමෙට එකට උන් market කරන්නෙ උබල බුදුන් ව.

  • Buddha Safety,

  • Buddha Holiday
උන් මාර වචන ටිකක් දාන්නෙ.
 
Jan 2, 2013
500
25
0
අනේ මන්දා බං, ඒ රටේ භාෂාවේ හැටියට ඒ නමේ වෙනත් අර්ථයක් ඇති බං

අනේ බං!! නයි කයිද රොස් පාන් කිව්වලු.. මම අදනෙ දන්නෙ බුද්ද කියල තවත් පොරවල් ඉන්නව කියල. සමහරවිට මෙ උබ්ලගෙ ලගදි බුදු වෙච්ච එකෙක්ගෙ වැඩක්ද දන්නෙ නැ.
 
Jan 2, 2013
500
25
0
දැන් ඉතින් පුලුවන් නම් මෙ Site එකත් රෙපොර්ට් කරල, මාවත් Banned කරල දාපල්ල. උබලගේ ඉ සෞදි උන්ගේඉ වෙනසක් නැ. අගම ගැන කතා කලොත් ඌ වැරදී.
….
 
Jan 2, 2013
500
25
0
කෝරලේමහත්තයා;14260518 said:
http://www.buddhaair.com/feedback/process.php

අනුමත කරන්න බෑ..මෙතෙනින් ගිහින් දෙකක් කිව්ව..:frown:

Law college, Paris Budhdha Hotel අල්ල්ගෙන දගලපු බොදු බල සෙනව කො බන්. උබ feedback එකක් දැම්ම කියල උන් හෙට company වහඉද?
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය ගුවන් සමාගමේ අරමුණ අපහාස කිරිල්ලක් නෙමෙයි. කතෝලික අය මාළු කඩේට ශාන්ත අන්තෝනි මාළු කඩේ කියල දාන්නේ අපහාස කිරීමකට නෙමෙයිනේ. අපි බලන්න ඕනේ අරමුණ මොකක්ද කියලයි. දැන් බලපන් මේ ත්‍රෙඩ් එක, බෞද්ධයෙක්ට මේ නම දාපු එක ගැන දුක හිතිලා ඒ අරමුණ වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නත් පුළුවන් උඹල වගේ එවුන්ට මේ නිව්ස් එක අපහාස කිරීමේ අරමුණින් දාන්නත් පුළුවන්..:lol::lol::lol: කතාව බැලුවම මොලේ තියන එකෙක්ට තේරුම් ගන්න පුළුවන් ක්‍රියාවේ අරමුණ මොකක්ද කියල..:lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔන්න මගේ 1000 වෙනි පොස්ට් එක ගැහුවා මේ වගේ ගූ ත්‍රෙඩ් එකක..:lol::lol::lol: ලැජ්ජාවේ බෑ ඔයි...:lol::lol::lol:
     
    Jan 2, 2013
    500
    25
    0
    buddhaairedit.gif

    Buddha Air, a domestic airline in Nepal is getting a 6.9 million dollar loan from the International Finance Corporation (IFC) to improve air travel connectivity in the mountainous Himayalan Kingdom, the IFC releasing a statement said.
    IFC, a member of the World Bank Group said the credit facility will help Buddha Air to buy a twin engine ATR 72 short haul aircraft to strengthen domestic air travel in the country.
    IFC says improved air services will cut travel time and better serve tourists visiting the mountainous country.
    "IFC’s second investment in Buddha Air will help us consolidate our services in the region," the statement quoted the airline's Managing Director, Birendra Basnet as saying.
    Buddha Air received a loan of 10 million US dollars from IFC in 2008 to purchase two ATR-42 aircrafts and to construct a closed-door hangar at the Tribhuvan International Airport in Kathmandu.
    The airline operates domestic flights between Kathmandu and Nepal's nine other regional air ports.​
    Buddha Air also operates sightseeing flights to Mount Everest offering passengers an onboard view of the world's highest mountain peak
     
    Jan 2, 2013
    500
    25
    0
    ඔය ගුවන් සමාගමේ අරමුණ අපහාස කිරිල්ලක් නෙමෙයි. කතෝලික අය මාළු කඩේට ශාන්ත අන්තෝනි මාළු කඩේ කියල දාන්නේ අපහාස කිරීමකට නෙමෙයිනේ. අපි බලන්න ඕනේ අරමුණ මොකක්ද කියලයි. දැන් බලපන් මේ ත්‍රෙඩ් එක, බෞද්ධයෙක්ට මේ නම දාපු එක ගැන දුක හිතිලා ඒ අරමුණ වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නත් පුළුවන් උඹල වගේ එවුන්ට මේ නිව්ස් එක අපහාස කිරීමේ අරමුණින් දාන්නත් පුළුවන්..:lol::lol::lol: කතාව බැලුවම මොලේ තියන එකෙක්ට තේරුම් ගන්න පුළුවන් ක්‍රියාවේ අරමුණ මොකක්ද කියල..:lol::lol:

    ඔයාට රිදිල බව පෙනව. කතොලික උන් මාලුම කන්න උපන් ජාතියක්. උන් ගැන කත කරල වැඩක් නැ, එත් උන් මාලු කඩෙට උන්ගෙ මොකෙක් හරි එකෙක්ගෙ නමක් ඩම්ම කියල කැ ගහල නැ. එත් උබල එහෙම නෙමේ නෙ, Paris Buddha Bar එකට එහෙම රිදිල කැ ගැහව්වෙ ඇයි එහෙනම්?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයාට රිදිල බව පෙනව. කතොලික උන් මාලුම කන්න උපන් ජාතියක්. උන් ගැන කත කරල වැඩක් නැ, එත් උන් මාලු කඩෙට උන්ගෙ මොකෙක් හරි එකෙක්ගෙ නමක් ඩම්ම කියල කැ ගහල නැ. එත් උබල එහෙම නෙමේ නෙ, Paris Buddha Bar එකට එහෙම රිදිල කැ ගැහව්වෙ ඇයි එහෙනම්?
    :lol::lol::lol: අනේ මටනම් රිදිලා නෑ...:lol::lol: මගේ කමෙන්ට් එකේ අර්ථය තේරුම් ගන්නවත් මොලයක් උඹට නෑනේ බන්. මම කිව්වේ චේතනාව ගැන තමයි අපි සලකලා බලන්න ඕනේ කියල. බුදුහාමුදුරුවෝ අරක්කු බොන්න කියල නැහැනේ.. ඒ නිසා බාර් එකකට ඒ වගේ නමක් දාන එක සුදුසු නැහැ. දැන් උඹල වගේ මුස්ලිම් සෙට් එකක් එකතු වෙලා මේ ගුවන් සේවයට බුද්ධ එයා කියල නම තිබ්බනම් අනිවා ඒකේ අරමුණ අපහාස කිරීමක්. නමුත් නේපාලයේ බහුතරය බෞද්ධ. හොයල බලපන් මේ නම මේ ගුවන් සමාගමට දාල තිබෙන්නේ ගෞරවයක් වශයෙන් මිසක් අපහාස කිරීමේ අරමුණකින් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ. ඒ නිසා බුදුන්ට කරන ගෞරවයක් වශයෙන් තමයි මේ නම දාල තිබෙන්නේ. හරියට මම කලින් කිව්වා වගේ කතෝලිකයෝ මාළු කඩේට ශාන්ත අන්තෝනි මාළු කඩේ කියල දානවා වගේ.. අය්යෝ නිකන් චා උනා නේද බන්...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: 910
    Jan 2, 2013
    500
    25
    0
    මට උබ ගැන දුකඉ මල්ලි. මෙ Airline එකෙ උන් මෙක කරන්නෙ ආනාත අදාර එකතු කරන්න නෙමේනෙ බන්, Charity nemeine. Business එකක් නෙ.

    පෞඩ්ගලිකව මම නම් මෙකෙ වරද්දක් ඩ්දකින්නෙ නැ. එ මොකද තමුන්ගෙ වියපාරයකට ආගමක කෙනෙක්ගෙ නමක් දම්ම කියල එක වරද්දක් නෙමේ. එත් මෙකෙන් රිදෙන මොඩයො ඉන්නව. මම් අදහන්නෙ නැ බුදු වත් ජෙසු වත් අල්ලහ් වත් විශ්නු වත් . එත් උබල සෞදි උන් වගෙම ආගම කිව්වොත් ඇනකොට ගන්න ලැස්ති ජාතියක්. එකනෙ එකෙක් දක්ක් ගමන් site එකට feedbackඑකක් දැම්මෙ.
     
    Last edited:
    Jan 2, 2013
    500
    25
    0
    ගෞරවයක් වශයෙන්

    :lol::lol::lol: අනේ මටනම් රිදිලා නෑ...:lol::lol: මගේ කමෙන්ට් එකේ අර්ථය තේරුම් ගන්නවත් මොලයක් උඹට නෑනේ බන්. මම කිව්වේ චේතනාව ගැන තමයි අපි සලකලා බලන්න ඕනේ කියල. බුදුහාමුදුරුවෝ අරක්කු බොන්න කියල නැහැනේ.. ඒ නිසා බාර් එකකට ඒ වගේ නමක් දාන එක සුදුසු නැහැ. දැන් උඹල වගේ මුස්ලිම් සෙට් එකක් එකතු වෙලා මේ ගුවන් සේවයට බුද්ධ එයා කියල නම තිබ්බනම් අනිවා ඒකේ අරමුණ අපහාස කිරීමක්. නමුත් නේපාලයේ බහුතරය බෞද්ධ. හොයල බලපන් මේ නම මේ ගුවන් සමාගමට දාල තිබෙන්නේ ගෞරවයක් වශයෙන් මිසක් අපහාස කිරීමේ අරමුණකින් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ. ඒ නිසා බුදුන්ට කරන ගෞරවයක් වශයෙන් තමයි මේ නම දාල තිබෙන්නේ. හරියට මම කලින් කිව්වා වගේ කතෝලිකයෝ මාළු කඩේට ශාන්ත අන්තෝනි මාළු කඩේ කියල දානවා වගේ.. අය්යෝ නිකන් චා උනා නේද බන්...:lol::lol::lol::lol:

    ගෞරවයක් වශයෙන් කියල උබ හිත සනස ගත්ත එක ගන මම සතුටු වෙනව උබ ගැන. එත්, ඇත්ත එක නෙමේනෙ බන්, උබල වගෙ උන්ට ඔහොම කිව්වට ඔක තනිකරම Business Trick එකක්. ඔක ඔයෙ තරම් ගෞරවයකට කල එකක් නම් ඔකෙ Flight Meal Menu එකෙ කැම ජාති බලපන්. අන්ඩෙනව නෙද?
     
    Last edited:
    Jan 2, 2013
    500
    25
    0
    Facts අතුව ශිශ්ට විදියට කතා කරන අයට මම් උත්තර දෙන්නම් එත් කුනු හරුප කියල පොර වෙන්න දගලන අය වෙන Thread බැලුවට මම තරහ නැ.