නෙල්ලි රසකිඳ දවස ගානේ බොන්න හොඳද ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kidney Disease Love GIF by World Kidney Day
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    aulk na sema enawa
    gastritis hoda wenawa
    dadiya gada nathiwenawa.
    මාත්‍රාවක් තියෙනවද බන් ? සමහර ආයුරුවේද වෙද මහත්තුරු කියනවා දිනපතා අවුලක් නෑ කියලා. සමහරු සතියකට එක පාරක් වගේ ගන්න කියනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත්‍රාවක් තියෙනවද බන් ? සමහර ආයුරුවේද වෙද මහත්තුරු කියනවා දිනපතා අවුලක් නෑ කියලා. සමහරු සතියකට එක පාරක් වගේ ගන්න කියනවා.
    mna gastritis walata masa 2k bil passe nwaththuwa sema awa nisa
    dawasak ara dawasak bipan
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ දවස්වල රස්නෙත් නිස, බිව්වට අවුලක් නෑ. සෙම වැඩි වෙන එකක් නැ. මම එක සැරයක් අනුරාධපුරේ පැත්තේ ආයුර්වේද බීම විකුණන තැනකින් මේකක් බිව්වා. පට්ට රහයි. උබ රෑට නෙල්ලි රසකිද හදලා නිමෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාපන්. පහුවෙනිදා දවල්ට කූල් එක තියෙද්දිම කස කසා ඇට ටිකක් දාගෙන බීලා බලපන්. බීල බලලා කමෙන්ට් එකක් දාපන්කෝ.

    මම එතන තිබිලා නෙල්ලි කෝඩියල් එකකුත් ගෙනත් බිව්වා. ඒකත් පට්ට රහයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ ඇඟ ටිකක් උෂ්නයි. නෙල්ලි රසකිඳ හොදයි කියනවා ඇඟ කූල් වෙන්න නම්. දවස ගානේ බොන්න හොඳද බන් ඉතින් ?
    උෂ්ණෙ බැස්සාම නවත්තන්න ඕන. නැත්තම් සෙම නගිනවා.

    ඒ විතරක් නෙවෙයි තව බේත් වැටෙන්නත් ඕන ඔය එක්කම.

    මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ

    ඔය 3 වැටෙන්නත් ඕන. නැත්තම් උෂ්ණෙ හරියට බහින්නෙ නෑ.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    උෂ්ණෙ බැස්සාම නවත්තන්න ඕන. නැත්තම් සෙම නගිනවා.

    ඒ විතරක් නෙවෙයි තව බේත් වැටෙන්නත් ඕන ඔය එක්කම.

    මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ

    ඔය 3 වැටෙන්නත් ඕන. නැත්තම් උෂ්ණෙ හරියට බහින්නෙ නෑ.
    ඒ කියන්නෙ නෙල්ලි රසකිද් එක්ක ,මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ කලවම් කරලා හදන්න කියලද
     
    • Like
    Reactions: NRTG and Dexter-D

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කියන්නෙ නෙල්ලි රසකිද් එක්ක ,මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ කලවම් කරලා හදන්න කියලද
    නෑ
     
    • Like
    Reactions: NRTG and Dexter-D