තිත්තයිනෙ බන් මන් වෙන මුකුත් බොනවද මන්දමේ දවස්වල රස්නෙත් නිස, බිව්වට අවුලක් නෑ. සෙම වැඩි වෙන එකක් නැ. මම එක සැරයක් අනුරාධපුරේ පැත්තේ ආයුර්වේද බීම විකුණන තැනකින් මේකක් බිව්වා. පට්ට රහයි. උබ රෑට නෙල්ලි රසකිද හදලා නිමෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාපන්. පහුවෙනිදා දවල්ට කූල් එක තියෙද්දිම කස කසා ඇට ටිකක් දාගෙන බීලා බලපන්. බීල බලලා කමෙන්ට් එකක් දාපන්කෝ.
මම එතන තිබිලා නෙල්ලි කෝඩියල් එකකුත් ගෙනත් බිව්වා. ඒකත් පට්ට රහයි.

