නෙල්ලි රසකිඳ දවස ගානේ බොන්න හොඳද ?

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මේ දවස්වල රස්නෙත් නිස, බිව්වට අවුලක් නෑ. සෙම වැඩි වෙන එකක් නැ. මම එක සැරයක් අනුරාධපුරේ පැත්තේ ආයුර්වේද බීම විකුණන තැනකින් මේකක් බිව්වා. පට්ට රහයි. උබ රෑට නෙල්ලි රසකිද හදලා නිමෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාපන්. පහුවෙනිදා දවල්ට කූල් එක තියෙද්දිම කස කසා ඇට ටිකක් දාගෙන බීලා බලපන්. බීල බලලා කමෙන්ට් එකක් දාපන්කෝ.

    මම එතන තිබිලා නෙල්ලි කෝඩියල් එකකුත් ගෙනත් බිව්වා. ඒකත් පට්ට රහයි.
    තිත්තයිනෙ බන් මන් වෙන මුකුත් බොනවද මන්ද
     
    • Like
    Reactions: NRTG and Dexter-D

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උෂ්ණෙ බැස්සාම නවත්තන්න ඕන. නැත්තම් සෙම නගිනවා.

    ඒ විතරක් නෙවෙයි තව බේත් වැටෙන්නත් ඕන ඔය එක්කම.

    මොණරකුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ , හීන් බෝවිටියා කොළ කැඳ

    ඔය 3 වැටෙන්නත් ඕන. නැත්තම් උෂ්ණෙ හරියට බහින්නෙ නෑ.
    Yakinaran ushna nadda? Mm hithan hitiye ewa ushnai kiyala.
     
    • Like
    Reactions: NRTG and Dexter-D

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    තිත්තයිනෙ බන් මන් වෙන මුකුත් බොනවද මන්ද
    s-l1200.webp

    මට පේන්නෙ ජාති දෙකෙන් මොකක් හරි වැඩීපුර දාලා. ඒකයි තිත්ත රස එන්නෙ. කූල් කරලා බොද්දි තිත්ත රසවල් වැඩීය එන්නෙ නැ.
    මේ ජතියේ පැකට් එකක් ගෙනත් හදලා කූල් කරලා බීලා බලපන්. මේකේ රස බැලන්ස් එකට තියනවා
     
    • Like
    Reactions: jay-shan

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    s-l1200.webp

    මට පේන්නෙ ජාති දෙකෙන් මොකක් හරි වැඩීපුර දාලා. ඒකයි තිත්ත රස එන්නෙ. කූල් කරලා බොද්දි තිත්ත රසවල් වැඩීය එන්නෙ නැ.
    මේ ජතියේ පැකට් එකක් ගෙනත් හදලා කූල් කරලා බීලා බලපන්. මේකේ රස බැලන්ස් එකට තියනවා
    එල මන් නෙල්ලියි රසකිදයි වෙනම ගෙනත් තම්බල බිව්වෙ මේක බීල බලන්ඩ ඕනෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @pitiye.appu උඹේ වෙදකම් මිනිස්සුන්ට කරන්න පුලුවන් මට්ටමේ ඒවා නෙවෙයි බන්. උබ ඔය කියන බෙහෙත් පැලෑටි මිනිස්සු අහලත් නෑ. අනික බෙහෙත උබ සම්පූර්න යෙන් කියන්නෙත් නෑනෙ ඉක්කා ගහ ගහ ඉන්නව මිසක්. මන් දැකපු දේශීය වෛද්‍ය කියන ගොඩක් උන්ගෙ හැටියක් ඔය. :P
     
    • Like
    Reactions: samarakoon1995

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu උඹේ වෙදකම් මිනිස්සුන්ට කරන්න පුලුවන් මට්ටමේ ඒවා නෙවෙයි බන්.
    ඒ කොහොමද ?
    උබ ඔය කියන බෙහෙත් පැලෑටි මිනිස්සු අහලත් නෑ.
    එහෙනම් ඒ ලංකාවෙ මිනිස්සු නෙවෙයි
    අනික බෙහෙත උබ සම්පූර්න යෙන් කියන්නෙත් නෑනෙ ඉක්කා ගහ ගහ ඉන්නව මිසක්. මන් දැකපු දේශීය වෛද්‍ය කියන ගොඩක් උන්ගෙ හැටියක් ඔය. :P
    එහෙම තමයි , තමන් තනියෙන් වෙදකම් කරගැනිල්ලක් නෑනේ