නෙල්සන් මැන්ඩෙලා කාන්තාවක් බව ඔබ දැන සිටියාද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    මූ ටොම්පචයක්ද මේ කියන්නේ. දිගටම කියන්නේ නෙල්සන් මැන්ඩෙලා කාන්තාවක් කියලනෙ. එක පාරක් වැරදුනා නම් හිතාගන්න පුළුවන්. එහෙම නැත්තං මූ නෙල්සන් මැන්ඩෙලා කියලා ගෑනියෙක්ට රැවටිලා ද ?
     

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    උදේට ප්‍රෙශර් පෙත්ත කියලා මාරුවෙලා චතුරයගෙ එක්ස්ටසි පිල් එකක් ගහලා ඇවිල්ලා වගේ 😅
     
    • Haha
    Reactions: Tramadol and Bumbzy

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    මමත් කලින් නමහින්දා හිතන් හිටියේ කන්තාවක් කියලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    I think hes referring to the Mrs?
    kokada?

    Spouses
    Evelyn Ntoko Mase


    (m. 1944; div. 1958)
    Winnie Madikizela


    (m. 1958; div. 1996)
    Graça Machel


    (m. 1998)

    Nelson Mandela marune 2013.

    Pora Health minister une 2015

    Season 9 Lol GIF by The Office

    ------ Post added on Sep 5, 2024 at 12:58 AM
     
    • Haha
    Reactions: dilshanniranga

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අම්මටසිරි කිඹුල් ධර්මෙ නේ.....
    මූ වියරු වැටිලා ඉන්නෙ..
    බලය නැතිවුනාම පිස්සු වගේ.. යහපාලනේ කාලෙ මුන් තමයි කෙරුමො වගේ හිටියෙ..
    එකපාරටම බිමට වැටුනා පුක බිම ඇනෙන්නම..
    දැන් මරු කියවනවා...