නෙලුං කුළුන, අධිවේගී මාර්ග etc

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙලුං කුළුන, අධිවේගී මාර්ග etc

    ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.

    ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?
     
    May 2, 2018
    404
    83
    0
    ai umbalai gewal walata yana paara rajayen hadanne, ewath minissunge badu salline, ewaith wena eweun yanne naane umbalai gewal paththe ewun arunama. Ane umbe moda mole, gon wassa kaapiya thanakola
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai umbalai gewal walata yana paara rajayen hadanne, ewath minissunge badu salline, ewaith wena eweun yanne naane umbalai gewal paththe ewun arunama. Ane umbe moda mole, gon wassa kaapiya thanakola

    ගොං කතා කියන්න එපා බං. ප්‍රාදේශීය සභාවෙන් ඒවට වරිපනං කියල බදු අයකරගන්නව. අපේ පැත්තෙ පාරයි අධිවේගී මාර්ගෙයි නෙලුම් කුලුණයි කියන්නෙ එකක්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    this is what happens when idiots select idiots as their rulers

    :yes:
    මිනිස්සු මැරීගෙන කවදාවත් තමන්ට පාවිච්චි කරන්නවත් වෙන්නැති දේවල් වලට බදු ගෙවනව :sorry:
     
    May 2, 2018
    404
    83
    0
    ගොං කතා කියන්න එපා බං. ප්‍රාදේශීය සභාවෙන් ඒවට වරිපනං කියල බදු අයකරගන්නව. අපේ පැත්තෙ පාරයි අධිවේගී මාර්ගෙයි නෙලුම් කුලුණයි කියන්නෙ එකක්ද ?

    umbe gon kathawalinma therenawa umbe moda kama, thopi wage harak thamai moda paalakayo path karanneth, gon haththa :angry:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඔව් බන් කටුනායක එයාර් පොර්ට් වරායවල් මකටද බන් අපි යන්නේ නැ නේ එවල.
    ක්‍රිකට් පිට්ටනි අනිත් ඒවත් එහෙම්මනේ අපි ප්ලේ කරන්නේ නැ නේ.
    අල්ලපු ගමේ පාරවල් හදනවා අපිත් ඕවට බදු ගෙවනවානේ අපරාදේ.
    කොලබ ලොකු ලොකු හොස්පිටල් තියෙනව එවටැහැ අපි යන්නේ නැ නේ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umbe gon kathawalinma therenawa umbe moda kama, thopi wage harak thamai moda paalakayo path karanneth, gon haththa :angry:

    දැන් මෙතන කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්නැතුව බොරුවට බුරන්නෙ මංද බල්ලො ? ඉස්සෙල්ල ත්‍රෙඩ් එක කියෝල ඉඳපිය.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොං කතා කියන්න එපා බං. ප්‍රාදේශීය සභාවෙන් ඒවට වරිපනං කියල බදු අයකරගන්නව. අපේ පැත්තෙ පාරයි අධිවේගී මාර්ගෙයි නෙලුම් කුලුණයි කියන්නෙ එකක්ද ?

    Pradeshiya sabha ekakwath self sustaining na central government funds gannawa. Anika gam wala thiyana parawal serama pradeshiya sabhawe nemeo PRDA RDA walin hadala maintain karana parawal thiyanaea. Ewa nathi unoth gam tika isolate wela waththe elawalu wawagana kaala inna puluwan.:rolleyes:
     
    May 2, 2018
    404
    83
    0
    දැන් මෙතන කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්නැතුව බොරුවට බුරන්නෙ මංද බල්ලො ? ඉස්සෙල්ල ත්‍රෙඩ් එක කියෝල ඉඳපිය.

    umbala wage ewun thamai allapu gedara eka diyunu wewatath kuhaka kamee irisiyawe palenne. wesa haththa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බං එහෙනං පාරවල් පැත්තකිං තියපංකො. නෙලුම් කුලුන හදන්න රටේම මිනිස්සුන්ගෙ බදු මුදල් යොදෝන එක හරිද ? ඕක නැතුව රටට මොකුත් ප්‍රශ්නයක තිබ්බද නෑනෙ ? හැදුව කියල රට නිකං ඒකාලෝක වෙනව වගේ මොකක් හරි එකක් වුනාද ? ඒත් නෑනෙ ? බොරුවට සිමෙන්ති ගෙනත් උසට උසට ගොඩගහල දැම්ම. දැන් මිනිස්සු ඒවට බදු ගෙවනව. කොලඹ ගියාම දිශාව අඳුරගන්න නං හොඳයි හැම තැනටම පේන හින්ද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umbala wage ewun thamai allapu gedara eka diyunu wewatath kuhaka kamee irisiyawe palenne. wesa haththa

    ඇයි දැන් තෝ අල්ලපු ගෙදර එකාටත් එක්ක හම්බ කරල දෙනවද ? අනේ නිකං පලයං බං යන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි බං එහෙනං පාරවල් පැත්තකිං තියපංකො. නෙලුම් කුලුන හදන්න රටේම මිනිස්සුන්ගෙ බදු මුදල් යොදෝන එක හරිද ? ඕක නැතුව රටට මොකුත් ප්‍රශ්නයක තිබ්බද නෑනෙ ? හැදුව කියල රට නිකං ඒකාලෝක වෙනව වගේ මොකක් හරි එකක් වුනාද ? ඒත් නෑනෙ ? බොරුවට සිමෙන්ති ගෙනත් උසට උසට ගොඩගහල දැම්ම. දැන් මිනිස්සු ඒවට බදු ගෙවනව. කොලඹ ගියාම දිශාව අඳුරගන්න නං හොඳයි හැම තැනටම පේන හින්ද.

    උබ කියන කතාව ඇත්ත බන්.:yes:
    මටත් කලින් මෙහෙම හිතිලා තිබිල පස්සේ අමතක උනා... :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    Forget nelum kuluna.What about goverment unis.I would be the first to withdraw.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Forget nelum kuluna.What about goverment unis.I would be the first to withdraw.

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව. මිනිස්සුන්ව අන්දල බදු සල්ලි අරං රජය කරන ගොඩක් දේවල් වලිං මිනිස්සුන්ට සත පහක වැඩක් නෑ. මෙහෙම කරන එක මාර හොඳයි කියල බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම කිසිම පබ්ලික් දෙයක් පාවිච්චි කරන්නේ නෑ බන්...
    ඉතින් මට බදු ගෙවන්න වෙන එක පට්ට අසාදරනයි.. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිසිම පබ්ලික් දෙයක් පාවිච්චි කරන්නේ නෑ බන්...
    ඉතින් මට බදු ගෙවන්න වෙන එක පට්ට අසාදරනයි.. :dull:

    ඔව් බං මාත් දන්න ගොඩක් අය අධිවේගී මාර්ගෙ බස් එකේවත් ගිහිං නෑ. උන්ට ගාල්ලට එහෙම යන්න ඕනෙ වෙන්නෙත් හෙන කලාතුරකිං එහෙම ඕනෙ වුනාම ඕනෙ තරං කෝච්චි බස් තියෙනව ඕක එක දවසක් පොඩ්ඩක් කල් ඇතුව උදෙන් නැගිටල ගියා කියල මැරිලවැටෙනවද. එහෙම මිනිස්සුන්ගෙනුත් ඕව නඩත්තු කරන්න බදු අය කරන එක මාරම අසාධාරණයි.