නෙලුං කුලුනෙ නැට්ට හිස්ද බං ? 
ඒකෙ අර පෙති හරියට ගියාම විතරද එක එක එව්ව තියෙන්නෙ ?
නැට්ටෙ තියෙන්නෙ lift පඩිපෙලවල් විතරද ?
නැට්ටෙ ජැනේලෙයක්වත් නෑනෙ බං බිත්තිය විතරයි
එච්චර උස හිස් නැට්ටක් හදන්න කෝටි ගානක් වියදං කරපු එක අපරාදෙනෙ බං හරි නං නැට්ටෙත් මොනා හරි ඒව ටිකක් හදන්න තිබ්බනෙ

Last edited: