නෙලුං_කුලුනෙ

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නැට්ටෙ ලිෆ්ට් එකක් විතරක් තියෙන එක ගැන සතුටු වෙයන්. සමහර විට රනිලා කොටුව ඉස්ටේසමේ ඉදන් ඉබ්බන්වෙල හන්දියට එනකං මඩ පුරවයි නෙලුම් පිපෙන්නෙ මඩේ කියලා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නැට්ටෙ ලිෆ්ට් එකක් විතරක් තියෙන එක ගැන සතුටු වෙයන්. සමහර විට රනිලා කොටුව ඉස්ටේසමේ ඉදන් ඉබ්බන්වෙල හන්දියට එනකං මඩ පුරවයි නෙලුම් පිපෙන්නෙ මඩේ කියලා..

    :rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නැට්ටෙ ලිෆ්ට් එකක් විතරක් තියෙන එක ගැන සතුටු වෙයන්. සමහර විට රනිලා කොටුව ඉස්ටේසමේ ඉදන් ඉබ්බන්වෙල හන්දියට එනකං මඩ පුරවයි නෙලුම් පිපෙන්නෙ මඩේ කියලා..

    :lol::lol::lol::lol::lol::lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    badhe monava dannada ban? glass walin hadannat ba, hotel ekak haduwot wiyadama wediwei neda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ හිතපන් උඹ ගෙයක් හදනවා තට්ට්ටු දෙකේ හෝ 3
    උද තට්ටු ටික නියමයි වටේ පිටේ පෙන්වා දුවිලි එනව අඩුයි කූල් අරකද මේකද

    උබට හිතෙනවා යට තට්ටුව වැඩක් නැ කියල
    දැන් එහෙම හිතල උඹට කඩලා දාන්න පුලුවන්ද ?

    ඕක කුළුණක් සම්ප්‍රේෂණ කුළුණක් (ප්‍රදාන පරමාර්ථය මන් හිතන්නේ ):baffled::baffled:

    අනික් රටවල තියෙන ඔහොම කුළුණු බලපන් :rolleyes::rolleyes:

    මේ බිල්ඩින්ග් එකේ මට තියෙන අවුල තමා උඩ තට්ටුවල හදිසි තත්වයක් ඇතිවුනොත් ලිෆ්ට් අක්‍රිය වුනොත් මිනිස්සු කොහොමද පල්ලෙහට එන්නේ කියල :oo::oo:
     
    Last edited:

    :sorry::sorry:

    ඕක සෙල්ලම් ගෙයක් නෙමේනේ බන්
    උඩින් කොන්කිර්ට් ටොන් ගානයි යටින් ටොන් ගානයි මැද්දේ හොටෙල් එකක් හැදුවොත් හරිද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හිතපන් උඹ ගෙයක් හදනවා තට්ට්ටු දෙකේ හෝ 3
    උද තට්ටු ටික නියමයි වටේ පිටේ පෙන්වා දුවිලි එනව අඩුයි කූල් අරකද මේකද

    උබට හිතෙනවා යට තට්ටුව වැඩක් නැ කියල
    දැන් එහෙම හිතල උඹට කඩලා දාන්න පුලුවන්ද ?

    ඕක කුළුණක් සම්ප්‍රේෂණ කුළුණක් (ප්‍රදාන පරමාර්ථය මන් හිතන්නේ ):baffled::baffled:

    අනික් රටවල තියෙන ඔහොම කුළුණු බලපන් :rolleyes::rolleyes:

    මේ බිල්ඩින්ග් එකේ මට තියෙන අවුල තමා උඩ තට්ටුවල හදිසි තත්වයක් ඇතිවුනොත් ලිෆ්ට් අක්‍රිය වුනොත් මිනිස්සු කොහොමද පල්ලෙහට එන්නේ කියල :oo::oo:

    ඇයි යකෝ ඒකටනෙ පඩිපෙලවල් තියෙන්නෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හිතපන් උඹ ගෙයක් හදනවා තට්ට්ටු දෙකේ හෝ 3
    උද තට්ටු ටික නියමයි වටේ පිටේ පෙන්වා දුවිලි එනව අඩුයි කූල් අරකද මේකද

    උබට හිතෙනවා යට තට්ටුව වැඩක් නැ කියල
    දැන් එහෙම හිතල උඹට කඩලා දාන්න පුලුවන්ද ?

    ඕක කුළුණක් සම්ප්‍රේෂණ කුළුණක් (ප්‍රදාන පරමාර්ථය මන් හිතන්නේ ):baffled::baffled:

    අනික් රටවල තියෙන ඔහොම කුළුණු බලපන් :rolleyes::rolleyes:

    මේ බිල්ඩින්ග් එකේ මට තියෙන අවුල තමා උඩ තට්ටුවල හදිසි තත්වයක් ඇතිවුනොත් ලිෆ්ට් අක්‍රිය වුනොත් මිනිස්සු කොහොමද පල්ලෙහට එන්නේ කියල :oo::oo:
    උඩ ඉඳන් බෙරේ වැවට තල්ලු කරනවා :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හපොයි බන් මැරෙන්නේ ගින්නට අහුවෙලා නෙමෙයි.කකුල් කඩෙත්තුව හැදිලා. :P:lol:

    මට ආසයි බං ඕක උඩට නවතින්නැතුව පඩිපෙලේ එක පාරක් නැගල බලන්න :D උඩට ගිහිං පපුවට අත තියාගෙන මැරෙන්නයි තියෙන්නෙ :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි යකෝ ඒකටනෙ පඩිපෙලවල් තියෙන්නෙ :lol:

    මේ වගේ කුළුණු වැල පදිපෙල්වල් හදයිද බන්
    තට්ටුත් නැති එකේ

    උඩ ඉඳන් බෙරේ වැවට තල්ලු කරනවා :rofl:
    :rofl::rofl:
    උ වතුරේ වැදිලා සිහි නැතිවෙනවා
    බෙරේ වැවේ තියෙන කුණු+ජලය ගිහින් පොර මැරෙනවා
    හපොයි බන් මැරෙන්නේ ගින්නට අහුවෙලා නෙමෙයි.කකුල් කඩෙත්තුව හැදිලා. :P:lol:
    :D:D

    මට ආසයි බං ඕක උඩට නවතින්නැතුව පඩිපෙලේ එක පාරක් නැගල බලන්න :D උඩට ගිහිං පපුවට අත තියාගෙන මැරෙන්නයි තියෙන්නෙ :sorry:

    ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ හැම අවුරුද්දෙම රේස් එකක් තියෙනවා
    පල්ලෙහා ඉදන් උඩහට දුවන්න :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ කුළුණු වැල පදිපෙල්වල් හදයිද බන්
    තට්ටුත් නැති එකේ

    ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ හැම අවුරුද්දෙම රේස් එකක් තියෙනවා
    පල්ලෙහා ඉදන් උඩහට දුවන්න :D:D

    ඉතිං බං පඩිපෙලක් නැත්තං ලිෆ්ට් එක හයි කරන්නත් උඩට කෑලි අරං යන්නෙ කොහොමද ? :eek:
    ඇමරිකාවෙ හිටිය නං යනව :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතිං බං පඩිපෙලක් නැත්තං ලිෆ්ට් එක හයි කරන්නත් උඩට කෑලි අරං යන්නෙ කොහොමද ? :eek:
    ඇමරිකාවෙ හිටිය නං යනව :lol:

    :eek::eek:
    එකට උත්තරයක් නෑනේ බන් මන් ගාව :sorry::sorry:
    ක්‍රෙන් එකකින්
    මුලින් ටෙම්පරරි සර්විස් ලිෆ්ට් එකක් හදලා
    :eek::eek:

    පලයංකො ගිහිං බුදියගනිංකො :angry:

    ඔව් බන් නිදිමතයි
    යන්න හදන්නේ :sorry::sorry: