නෙලුම් අල වගාව - Japan

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ජපානයේ නෙලුම් අල වගාව ව්‍යාපාරික මට්ටමෙන් කරන ආකාරය.. නෙලුම් අල වලට හුගක් රටවල ඉල්ලුමක් තියෙනවා. වවන රටවලින් freeze කරලා එවනවා.. හොද බිස්නස් එකක්

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලංකාවෙ නම් වැව් වල හැදෙන නෙලුම් අල කන්න එපා.හෝදගෙන එන වස විස,බැර ලෝහ ඔක්කොම ඩිපොසිට් වෙන්නෙ ඕවගෙ
    කරන්න දෙයක් නෑ බන්.. වහ චුට්ටක් කෑවත් කමක් නෑ කියලා ලන්කාවට ආවොත් නම් නෙළුම් අල කනවා බොක දෙක වෙන්න
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තෙල් දාලා සුපිරි කෑමක්

    එක එක රටවලින් එන ඒවා තියෙනවා. කොහොම හෑදුවත් රහයි. ඒත් ලන්කාවේ ඒවා තමා රසම. ඔසී ඩොලර් 5 වගේ වෙනවා ග්‍රෑම් 350. සමහර විට රස අඩු freeze කරලා එන හින්දා වෙන්න ඈති

    f84a29f770f5fb0a375c099939b6e0993e0f1b06.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ජපානයේ නෙලුම් අල වගාව ව්‍යාපාරික මට්ටමෙන් කරන ආකාරය.. නෙලුම් අල වලට හුගක් රටවල ඉල්ලුමක් තියෙනවා. වවන රටවලින් freeze කරලා එවනවා.. හොද බිස්නස් එකක්

    දැන් මෙහෙ වැව් වල ආසනික්, බැර ලොහෝ තියන නිසා ඕව කන්න එපා කියන්නෙ ඇත්තද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දැන් මෙහෙ වැව් වල ආසනික්, බැර ලොහෝ තියන නිසා ඕව කන්න එපා කියන්නෙ ඇත්තද?
    ඔවු මචන්.. සේරම විස ටික අලේට අදිනවා කියලා තමා කියන්නේ.. එහෙමයි කියලා නොකා ඉන්නත් බෑ ඉතින් පට්ට රසයිනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එක එක රටවලින් එන ඒවා තියෙනවා. කොහොම හෑදුවත් රහයි. ඒත් ලන්කාවේ ඒවා තමා රසම. ඔසී ඩොලර් 5 වගේ වෙනවා ග්‍රෑම් 350. සමහර විට රස අඩු freeze කරලා එන හින්දා වෙන්න ඈති

    f84a29f770f5fb0a375c099939b6e0993e0f1b06.jpg
    ලංකාවේ අපිටත් මේ EXPORT කරන්න Market එකක් හදා ගත්තා නම් මෙහෙ ගොඩ වෙච්ච වැව් වල නෙළුම් හදලා අල Export කරන්න තිබ්බා ❤️❤️