නෙලුම් අල වගාව - Japan

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලංකාවේ අපිටත් මේ EXPORT කරන්න Market එකක් හදා ගත්තා නම් මෙහෙ ගොඩ වෙච්ච වැව් වල නෙළුම් හදලා අල Export කරන්න තිබ්බා ❤️❤️
    ඔවු. මම ලගදි දෑක්කා කෘශිකර්ම අමාත්‍යාන්ශයෙන් දාලා තියෙනවා පදුරු ගම්මිරිස් ගෑන විස්තරයක්. මේ වගේ ලන්කාවේ වගා කරලා රට යවන්න පුලුවන් දේවල් හුගක් තියෙනවා. වෑනිලා ත් ඒ වගේ එකක්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බඩටයි පුකටයි දෙකටම හොද සුපිරිම කෑම. මුන් පට්ට මහන්සියක්නෙ වෙන්නෙ.හොද මිලක් ඇති
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ වගේ එක්ස්පෝර්ට් මාර්කට් එකක් නම් ලංකාවේ ජීවිතේට හදාගන්න බැහැ ජරා යුනියන් කාරයෝ එක්කයි ජෙප්පෝ එක්කයි.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නෙළුම් අල හීනියට පෙති කපලා බැදපන්. ඊට පස්සේ මාළු මිරිස්, අමු මිරිස්, ලූනු එහෙම දාලා සම් බෝලෙ වගේ හදලා ගනින්. නැත්නම් හතු ටිකකුත් දාලා ඩෙවල් එකක් දාපන්. පට්ට රහයි.නෙළුම් අල තියන උන් හදලා කාපල්ලා. හරිම ගුණ කෑමක්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවෙ නම් වැව් වල හැදෙන නෙලුම් අල කන්න එපා.හෝදගෙන එන වස විස,බැර ලෝහ ඔක්කොම ඩිපොසිට් වෙන්නෙ ඕවගෙ
    මේක හරියටම හරි. නැත්තම් රස ගුණ කෑමක්.