ඔවු. මම ලගදි දෑක්කා කෘශිකර්ම අමාත්යාන්ශයෙන් දාලා තියෙනවා පදුරු ගම්මිරිස් ගෑන විස්තරයක්. මේ වගේ ලන්කාවේ වගා කරලා රට යවන්න පුලුවන් දේවල් හුගක් තියෙනවා. වෑනිලා ත් ඒ වගේ එකක්.ලංකාවේ අපිටත් මේ EXPORT කරන්න Market එකක් හදා ගත්තා නම් මෙහෙ ගොඩ වෙච්ච වැව් වල නෙළුම් හදලා අල Export කරන්න තිබ්බා![]()