නෙලුම් කුලුණ වගේ තව කුලුණු තුනක්?

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    නෙලුම් කුලුණ වගේ ලොකු ණය බරක් ඉතුරු කරලා ඒ වගේ සත පහක ආදායමක් නැති රටට බරක් වෙච්ච කුලුණු තුනක් හැදුවොත්?
    මොන අපරාධයක්ද යකෝ ඒ කියල හිතෙනව නේද? එහෙනම් ආයෙත් මතක් කරගන්න නෙලුම් කුලුණට ගියපු ගාන වගේ තවත් තුනක් රජයෙන් හොරාකාපු හැටි. ඒ කරලා මුකුත් නොවුණා වගේ ඉන්න හැටි. රටවැසියගෙ සල්ලි ටික හොරා කාලා රටවැසියන්ට උපදෙස් දිදී රාජ්‍ය ආයතන නිරීක්ෂණය කරන්න යන හැටි. බයියොන්ට හෙන ඉල්ලන ගමන් කියවන්න.

    සුප්‍රීම් සැට් කියන්නේ ලංකාව මූලස්ථානය කරගෙන ආරම්භ කරපු පෞද්ගලික තොරතුරු තාක්ෂණ සමාගමක්. ශ්‍රී ලංකාවට ඉහලින් පිහිටන ස්ථායි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවලා, ඒ මගින් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිගට තොරතුරු තාක්ෂණික සේවා විකිණීම තමයි සමාගමේ අරමුණ.

    මේ සමාගමට 2011 වසරේදී ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් මහජන මුදලින් රුපියල් බිලියන 18ක් වෙන්කරලා තියෙනවා. මේ මුදල #නෙළුම්_පොකුණ_රඟහල හදන්න ගිය මුළු පිරිවැය වගේ හය ගුණයක්. අළුතෙන් හදන #නෙළුම්_කුළුණ හදන්න යන මුදල වගේ තුන් ගුණයක්. රජය විසින් සෘජුවම අදාළ සමාගමට මේ මුදල ලබාදීලා තියෙන්නෙ 2012හේ නොවැම්බර් මස 07දින අභ්‍යවකාශගත කරන්න නියමිතව තිබුණු සැටලයිට් උපාංගයක් වෙනුවෙන්.

    නමුත් අදාළ දිනයේ එහෙම චන්ද්‍රිකාවක් ලෝකයේ කිසිම තැනකින් ගුවන්ගත කරලා නෑ. මේ සමාගම සතු කිසිඳු චන්ද්‍රිකාවක් හෝ ඒ හා සමාන උපාංගයක් අභ්‍යවකාශයේ ඇත්තෙත් නෑ. නමුත් අදාළ බිලියන 18ක මුදල නැවත රජයේ ගිණුම් වලට බැරවෙලත් නෑ. මේ සමාගම සතු එකම දෙය ලංකාවේ සර්වරයක ස්ථාපිත කර ඇති අදාළ සමාගමේ විස්තර සඳහන් වෙබ් අඩවියක් පමණයි.

    සුප්‍රීම් සැට් සමාගමේ විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන්නේ ඊයේ මූල්‍ය අපරාධ විමර්ශ කොමිසමට කැඳවපු රෝහිත රාජපක්ෂ මහතා. ඒ මහතා විමර්ශන කොමිසමේ ඉංජිනේරු මණ්ඩලයට අදහස් දැක්වීමේදී සහ මාධ්‍යට අදහස් දැක්වීමේදී කියන්නේ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව #ලංකාවේ_සිටින_එකම_ඉංජිනේරුවා තමන් බව සහ තමන් එම අදහස් තමන්ට වඩා දැනුමෙන් අඩු කෙනෙකුට ප්‍රකාශ කිරීම තේරුමක් නැති වැඩක් බවයි.

    නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට අනුව ඔහු ලංකාවේ කිසිදු ඉංජිනේරු පීඨයකට හෝ විද්‍යා පීඨයකට ඇතුළත් වෙලා නෑ. ලෝකයේ පිළිගත් කිසිඳු ඉංජිනේරු පීඨයක හෝ විද්‍යා පීඨයක පිළිගත් විද්‍යාවේදී හෝ ඉංජිනේරු විද්‍යාවේදී උපාධි සහතිකයක් ඔහු මූල්‍ය අපරාධ කොමිසමට මේ වනතෙක් ඉදිරිපත් කරලත් නෑ.

    අවාසනාවන්තම කාරණය රෝහිත රාජපක්ෂ මහතාට දඬුවම් කිරීමට හෝ මේ මුදල නැවත රජය වෙත පවරා ගැනීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් පහුගිය වසර පහ පුරාවටම අරගෙනත් නැතිවීම.

    මේ ඔබේ සල්ලි.. ඔබේ දරුවාගේ සල්ලි..

    #FinancialCrimes #FCID #lka #2k17

    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    නෙලුම් කුලුණ වගේ ලොකු ණය බරක් ඉතුරු කරලා ඒ වගේ සත පහක ආදායමක් නැති රටට බරක් වෙච්ච කුලුණු තුනක් හැදුවොත්?
    මොන අපරාධයක්ද යකෝ ඒ කියල හිතෙනව නේද? එහෙනම් ආයෙත් මතක් කරගන්න නෙලුම් කුලුණට ගියපු ගාන වගේ තවත් තුනක් රජයෙන් හොරාකාපු හැටි. ඒ කරලා මුකුත් නොවුණා වගේ ඉන්න හැටි. බයියොන්ට හෙන ඉල්ලන ගමන් කියවන්න.

    සුප්‍රීම් සැට් කියන්නේ ලංකාව මූලස්ථානය කරගෙන ආරම්භ කරපු පෞද්ගලික තොරතුරු තාක්ෂණ සමාගමක්. ශ්‍රී ලංකාවට ඉහලින් පිහිටන ස්ථායි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවලා, ඒ මගින් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිගට තොරතුරු තාක්ෂණික සේවා විකිණීම තමයි සමාගමේ අරමුණ.

    මේ සමාගමට 2011 වසරේදී ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් මහජන මුදලින් රුපියල් බිලියන 18ක් වෙන්කරලා තියෙනවා. මේ මුදල #නෙළුම්_පොකුණ_රඟහල හදන්න ගිය මුළු පිරිවැය වගේ හය ගුණයක්. අළුතෙන් හදන #නෙළුම්_කුළුණ හදන්න යන මුදල වගේ තුන් ගුණයක්. රජය විසින් සෘජුවම අදාළ සමාගමට මේ මුදල ලබාදීලා තියෙන්නෙ 2012හේ නොවැම්බර් මස 07දින අභ්‍යවකාශගත කරන්න නියමිතව තිබුණු සැටලයිට් උපාංගයක් වෙනුවෙන්.

    නමුත් අදාළ දිනයේ එහෙම චන්ද්‍රිකාවක් ලෝකයේ කිසිම තැනකින් ගුවන්ගත කරලා නෑ. මේ සමාගම සතු කිසිඳු චන්ද්‍රිකාවක් හෝ ඒ හා සමාන උපාංගයක් අභ්‍යවකාශයේ ඇත්තෙත් නෑ. නමුත් අදාළ බිලියන 18ක මුදල නැවත රජයේ ගිණුම් වලට බැරවෙලත් නෑ. මේ සමාගම සතු එකම දෙය ලංකාවේ සර්වරයක ස්ථාපිත කර ඇති අදාළ සමාගමේ විස්තර සඳහන් වෙබ් අඩවියක් පමණයි.

    සුප්‍රීම් සැට් සමාගමේ විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන්නේ ඊයේ මූල්‍ය අපරාධ විමර්ශ කොමිසමට කැඳවපු රෝහිත රාජපක්ෂ මහතා. ඒ මහතා විමර්ශන කොමිසමේ ඉංජිනේරු මණ්ඩලයට අදහස් දැක්වීමේදී සහ මාධ්‍යට අදහස් දැක්වීමේදී කියන්නේ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව #ලංකාවේ_සිටින_එකම_ඉංජිනේරුවා තමන් බව සහ තමන් එම අදහස් තමන්ට වඩා දැනුමෙන් අඩු කෙනෙකුට ප්‍රකාශ කිරීම තේරුමක් නැති වැඩක් බවයි.

    නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට අනුව ඔහු ලංකාවේ කිසිදු ඉංජිනේරු පීඨයකට හෝ විද්‍යා පීඨයකට ඇතුළත් වෙලා නෑ. ලෝකයේ පිළිගත් කිසිඳු ඉංජිනේරු පීඨයක හෝ විද්‍යා පීඨයක පිළිගත් විද්‍යාවේදී හෝ ඉංජිනේරු විද්‍යාවේදී උපාධි සහතිකයක් ඔහු මූල්‍ය අපරාධ කොමිසමට මේ වනතෙක් ඉදිරිපත් කරලත් නෑ.

    අවාසනාවන්තම කාරණය රෝහිත රාජපක්ෂ මහතාට දඬුවම් කිරීමට හෝ මේ මුදල නැවත රජය වෙත පවරා ගැනීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් පහුගිය වසර පහ පුරාවටම අරගෙනත් නැතිවීම.

    මේ ඔබේ සල්ලි.. ඔබේ දරුවාගේ සල්ලි..

    #FinancialCrimes #FCID #lka #2k17

    Mu thathata wada galadek
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඒ වුණාට රට බේර ගත්තනේ. ඒ හින්දා

    image-06378499486d978b17728ffbf89ea1d6e0b8226a8ee5fddfdd2135a94015f225-V.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනුන්ට හොරා හොරා කිව්වට වැඩක් නෑ බලය අරන් උනුත් කරේ බැංකු පිටින් හොරා කාපු ඵකනේ..ජෙප්පොත් මීක් නෑ ඒ දවස්වල..ඒකනේ මිනිස්සු අායෙත් රාජපක්ෂලටම බලේ දුන්නෙ..මොනා උනත් රාජපක්‍ෂල විතරයි රටට වැඩක් කරන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    මචං තෙල් , ගෑස් , කරන්ට් තුනම නැති වෙන්න නේද යන්නේ ??
     
    ඕව ටොයි ජෙපි බයිලා..අනික ඵහෙම වුනත් කරන්න දෙයක් නෑ..ජහපාලනය කාලේ මහ බැංකුවවත් හොරා නොකා හිටියනම් රටේ ප්‍රශ්ණ මීට වඩා අඩු වෙන්න තිබ්බ මේ කොරෝන වසංගත කාලේ..ඵහෙන් බෝම්බ පුපුරනකන් බලන් හිටියා..රට නැත්තටම නැති කරල තමා උන් ගියේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    රට වෙනුවෙන් නෙ මචන්. උබට අපිට හොද කලක් එනව නාමල් සර් ආව ගමන්.

    නාමල් ජනපති බැසිල් අගමැති 2025 ජනබලය

    මේක සිංහල රට යකෝ කොස් කොල කාල හරි අපි රට බේරගන්නව 🌷X ;)

    @erozan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඕව ටොයි ජෙපි බයිලා..අනික ඵහෙම වුනත් කරන්න දෙයක් නෑ..ජහපාලනය කාලේ මහ බැංකුවවත් හොරා නොකා හිටියනම් රටේ ප්‍රශ්ණ මීට වඩා අඩු වෙන්න තිබ්බ මේ කොරෝන වසංගත කාලේ..ඵහෙන් බෝම්බ පුපුරනකන් බලන් හිටියා..රට නැත්තටම නැති කරල තමා උන් ගියේ..
    "ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි."

    "මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි."

    උබත් මෙතන බයිලා කිව්වට ගෙදර ගෑස් ඉවරවෙන්න වගේ නම් ශේප් එකේ අරන් වරෙන්. හොදට කියන්නේ.

    සපුගස්කන්දත් වැහුව. බලාගාර වලට තෙල් නැති වෙනවලු.
    තෙල් , ගල් අගුරු සැපයුම් කරුවෝ ඉදරිපත් වෙලත් නෑ ලු.

    හදපු කුලුන උඩ ඉදන් සිලින්ඩර් උස්සගෙන පාරේ යන, ලොරි පස්සේ පන්නන මිනිස්සු , පෝලිම් දිහා ඉටිපන්දමක් පත්තු කරගෙන ස බලන් "මම තමයි හොදටම කොරේ" කියලා කියන්න තමයි වෙන්නේ. :baffled:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මැදමූලන නාකි හුත්තිගෙ පොන්නයා කරොත් කරන්නේ හොරකමක් විතරයි

    ඕව ටොයි ජෙපි බයිලා..අනික ඵහෙම වුනත් කරන්න දෙයක් නෑ..ජහපාලනය කාලේ මහ බැංකුවවත් හොරා නොකා හිටියනම් රටේ ප්‍රශ්ණ මීට වඩා අඩු වෙන්න තිබ්බ මේ කොරෝන වසංගත කාලේ..ඵහෙන් බෝම්බ පුපුරනකන් බලන් හිටියා..රට නැත්තටම නැති කරල තමා උන් ගියේ..
    කෝ එදා බිස්නස් ඩීල් එකට මොකද කියන්නේ? උඹෙ අම්මගෙ හුත්තෙන් ගලන ඕජස් රට පටවන එක ගැන? උඹෙ අම්මා රෙන ගූ එක්ක කොක්ටේල් කරල බොන්න කැමතිලු නාකි හම්පඩ සුද්දෝ
    ------ Post added on Nov 15, 2021 at 6:41 AM
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම චිච්චි බබා කරා කියමුකෝ😊
    මට තියෙන ප්‍රශ්නේ🤔

    දැන් ඔය හොරකං අල්ලන්න කියල ලොල්ලෝ ටිකක් ආන්ඩු කරා නේද?
    උං මොනවද ඒ ගැන කලේ?

    උං ලොල්ලෝ, චිචී කොල්ලට ආදරෙයි කියමුකෝ. කෝ හිටිය ජෙප්පෝ? කෝ හිටිය දෙමල්ලු? අප්පොච්චිට රිදෙන්න පුතාට අරින්න තිබුනනේ ප්‍රභාකරන් මරපු ඇරියස් එකත් කවර් කරන්න🤔

    අනික ආන්ඩු මාරුවෙන්න ඕන නෑ නීතිය ක්‍රියාත්මක වෙන්න. සැකනං උක දිදී ඉන්නේ නැතිව නඩුවක් දාල කෙලවරක් වෙනකන් ඇදන් යන්න ඕන.
    කොලු සැට් එකේ ලෝයර්ලා ඉන්නව නේද? ඇයි උන් ටිපර් වුනේ නැත්තේ.🤔

    ආ..... අමතක වුනා.....

    ඇයි නන්දරේ ආවේ බැංකු හොරු අල්ලන්න නේද? ඒකත් අපි සල්ලි උස්සං යනවා දැක්කේ නෑ කියමුකෝ.🤔 කෝ එතකොට පාස්කුවේ සුවර්ගෙට ගිය..... ඒකත් ඕන නෑ උන් දෙව් මව් තුරුලෙනේ🤔
    කෝ අඩුගානේ පාස්කු ප්‍රහාරෙන් අබ්බගාත වුන මුනිස්සුන්ටවත් සාධාරණේ🤔

    මරු ආන්ඩු🤣 ඔක්කොම එකයි. ජෙප්පෝ හොඳයි කියනවා. බත්මුට්ටි උස්සපු හිඟන ෆොන්ස්ලා හොරකං කරන්න පටන්ගත්තම මීටත් වඩා එළට තියෙයි🤣
    ආන්ඩු මොක වුනත් හරි සිස්ටම් එකක් දුවන්න ඕන. වහල්ලුන්ට මොන සිස්ටම් ද? ලිඳ විතරයි 🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell

    මේකට සෑහෙන්න රිදෙනවා ඕන් 😏
     
    • Like
    Reactions: Stimulus mind

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අනුන්ට හොරා හොරා කිව්වට වැඩක් නෑ බලය අරන් උනුත් කරේ බැංකු පිටින් හොරා කාපු ඵකනේ..ජෙප්පොත් මීක් නෑ ඒ දවස්වල..ඒකනේ මිනිස්සු අායෙත් රාජපක්ෂලටම බලේ දුන්නෙ..මොනා උනත් රාජපක්‍ෂල විතරයි රටට වැඩක් කරන්නේ..
    ඉතින් දැන් අල්ලපලකෝ බැංකු හොරා කාපු එවුන්ව
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුන්ට හොරා හොරා කිව්වට වැඩක් නෑ බලය අරන් උනුත් කරේ බැංකු පිටින් හොරා කාපු ඵකනේ..ජෙප්පොත් මීක් නෑ ඒ දවස්වල..ඒකනේ මිනිස්සු අායෙත් රාජපක්ෂලටම බලේ දුන්නෙ..මොනා උනත් රාජපක්‍ෂල විතරයි රටට වැඩක් කරන්නේ..
    සුනිල් හදුන්නෙත්තියා සභාපති වෙලා හිටපු කෝප් කමිටුවෙන් තමා මහ බෑන්කු වන්චාව එලියට ඈද්දේ..

    ඔක්කොම චිච්චි බබා කරා කියමුකෝ😊
    මට තියෙන ප්‍රශ්නේ🤔

    දැන් ඔය හොරකං අල්ලන්න කියල ලොල්ලෝ ටිකක් ආන්ඩු කරා නේද?
    උං මොනවද ඒ ගැන කලේ?

    උං ලොල්ලෝ, චිචී කොල්ලට ආදරෙයි කියමුකෝ. කෝ හිටිය ජෙප්පෝ? කෝ හිටිය දෙමල්ලු? අප්පොච්චිට රිදෙන්න පුතාට අරින්න තිබුනනේ ප්‍රභාකරන් මරපු ඇරියස් එකත් කවර් කරන්න🤔

    අනික ආන්ඩු මාරුවෙන්න ඕන නෑ නීතිය ක්‍රියාත්මක වෙන්න. සැකනං උක දිදී ඉන්නේ නැතිව නඩුවක් දාල කෙලවරක් වෙනකන් ඇදන් යන්න ඕන.
    කොලු සැට් එකේ ලෝයර්ලා ඉන්නව නේද? ඇයි උන් ටිපර් වුනේ නැත්තේ.🤔

    ආ..... අමතක වුනා.....

    ඇයි නන්දරේ ආවේ බැංකු හොරු අල්ලන්න නේද? ඒකත් අපි සල්ලි උස්සං යනවා දැක්කේ නෑ කියමුකෝ.🤔 කෝ එතකොට පාස්කුවේ සුවර්ගෙට ගිය..... ඒකත් ඕන නෑ උන් දෙව් මව් තුරුලෙනේ🤔
    කෝ අඩුගානේ පාස්කු ප්‍රහාරෙන් අබ්බගාත වුන මුනිස්සුන්ටවත් සාධාරණේ🤔

    මරු ආන්ඩු🤣 ඔක්කොම එකයි. ජෙප්පෝ හොඳයි කියනවා. බත්මුට්ටි උස්සපු හිඟන ෆොන්ස්ලා හොරකං කරන්න පටන්ගත්තම මීටත් වඩා එළට තියෙයි🤣
    ආන්ඩු මොක වුනත් හරි සිස්ටම් එකක් දුවන්න ඕන. වහල්ලුන්ට මොන සිස්ටම් ද? ලිඳ විතරයි 🤣
    flying kiss GIF

    ------ Post added on Nov 15, 2021 at 9:24 AM
     
    • Like
    Reactions: shenat

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    @shenat අපි චූටි බේබිට හිනාවෙවී ඉන්න අතරේ කවුරු වුණත් ලොකු ගේමක් ගහලා තියෙනවා.

    SupremeSAT අයිති Supreme Global Holdings එකට ලු.
    ඔය Supreme Global Holdings තමයි LPL එකට US$10 million agreement එකකට ආපු SupremeTV එකේ අයිතියත් තියෙන්නේ.

    තව මේවත් අයිතිලු

    Geo Stationary Satellites
    • SupremeSAT I, II & III
    Small Satellite Constellation
    • Satellite Manufacturing Facility in Kandy
    South Asia’s Most Advanced Teleport
    • South Asia Space Academy – Pallekele, Kandy
    Graphite & Mineral Sands Reserves
    • First Graphene Ltd (ASX) / V V Minerals Lanka (Pvt) Ltd
    Hospitality
    FinTech
    • Supremepay Payments App / Internet Payment Gateway / Alipay Acquirer
    Real Estate
    • C D C Infra (Pvt) Ltd
    • Lake Leisure Holdings (Pvt) Ltd
    Media
    • SupremeTV
    • AsiaFlix OTT Platform
    Automobile

    තව මේ වගේ විහිලුත් තියෙයි.

    SupremeSAT team එකේ ඉන්න දෙන්නගෙයි විස්තර තියෙන්නෙ, එතන බේබිගේ නම නෑ
    Ms. Nilakshi Abeynayake - Chief Commercial Officer
    Mr J Mayuran Vinoth - Chief Technical Officer
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ඕව ටොයි ජෙපි බයිලා..අනික ඵහෙම වුනත් කරන්න දෙයක් නෑ..ජහපාලනය කාලේ මහ බැංකුවවත් හොරා නොකා හිටියනම් රටේ ප්‍රශ්ණ මීට වඩා අඩු වෙන්න තිබ්බ මේ කොරෝන වසංගත කාලේ..ඵහෙන් බෝම්බ පුපුරනකන් බලන් හිටියා..රට නැත්තටම නැති කරල තමා උන් ගියේ..

    Banku horakama Mahindage kaalene patangaththe. Anika dan yahapalana kaale thibuna sallith aapahu rajayata gaththane.
     
    • Haha
    Reactions: shenat