නෙලුම් කුලුනට අකුණක් ගහනවා රෙකෝඩඩ්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට මාර සතුටු හිතෙන්ඩ ඇති ඒක දැක්කම... ඕකතමා unp බූරුව්න්ගෙ මනස...හරිනම් හෙනේ ගහන්ඩ තිබ්බෙ මහ බැකුව හොරාකාපු එකාගෙ ඔලුව උඩට..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට මාර සතුටු හිතෙන්ඩ ඇති ඒක දැක්කම... ඕකතමා unp බූරුව්න්ගෙ මනස...හරිනම් හෙනේ ගහන්ඩ තිබ්බෙ මහ බැකුව හොරාකාපු එකාගෙ ඔලුව උඩට..
    උඹ ඉතින් ගොන්පොසාන් නේ...
    දේශපාලුවො ඔලුව කාලනේ...
    තේරෙන්නේ නෑ:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ ඉතින් ගොන්පොසාන් නේ...
    දේශපාලුවො ඔලුව කාලනේ...
    තේරෙන්නේ නෑ:no:

    රනිලගෙ ලිoගික සහකරුට රිදිල...ලොල් ...ඔන්නෙ ඔහෙ පොන්න රනිල එක්ක නිදිවැදියන් බන් අපි කියුවට හැදෙනවද උබල වගේ ගල් කොල්ලො...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිලගෙ ලිoගික සහකරුට රිදිල...ලොල් ...ඔන්නෙ ඔහෙ පොන්න රනිල එක්ක නිදිවැදියන් බන් අපි කියුවට හැදෙනවද උබල වගේ ගල් කොල්ලො...
    ශුවර් උඹ නම් බ්‍රේක් අප් බෝයිම තමා...
    දැන් ආයේ හොරෙන් හොරෙන් ගාටනවද මන්දා හැබැයි...
    රනිලාගේ ලිංගික හැකියාව ගැන මාර ඉන්ට්‍රස්ට් එකේ ඉන්නේ ගොන්පොසාන්... පඩිගෙවන අපතයා මේකව යවනවා ඇත්තේ...
    හයියූ සංසාරේ ගොන්පොසාන්:rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට මාර සතුටු හිතෙන්ඩ ඇති ඒක දැක්කම... ඕකතමා unp බූරුව්න්ගෙ මනස...හරිනම් හෙනේ ගහන්ඩ තිබ්බෙ මහ බැකුව හොරාකාපු එකාගෙ ඔලුව උඩට..

    :rolleyes: :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට මාර සතුටු හිතෙන්ඩ ඇති ඒක දැක්කම... ඕකතමා unp බූරුව්න්ගෙ මනස...හරිනම් හෙනේ ගහන්ඩ තිබ්බෙ මහ බැකුව හොරාකාපු එකාගෙ ඔලුව උඩට..

    ඔය මහින්දගෙ පව් කාරකමට තමා මනුස්සය හදන්න පටං ගත්තුවට හෙන ගහන්නෙ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය මහින්දගෙ පව් කාරකමට තමා මනුස්සය හදන්න පටං ගත්තුවට හෙන ගහන්නෙ :angry:

    පිස්සුද ඒක හැදුවෙ පොන්න රනිලයි, නිවට සිරිසේනයි, බැලුම්බෝල හරීනුයි උබ දැක්කෙ නැද්ද බෝඩ් එක.. :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද ඒක හැදුවෙ පොන්න රනිලයි, නිවට සිරිසේනයි, බැලුම්බෝල හරීනුයි උබ දැක්කෙ නැද්ද බෝඩ් එක.. :lol::lol::lol::lol:

    බලපං ඒවට එක අකුණක්වත් ගැහුවද ? මහින්ද පොහොට්ටුව පක්ශ ලකුණට දාගත්ත විතරයි නෙලුං කුලුනටත් හෙන ගහනව. රාජපක්ශ පවුලෙම මූසල කම නෙමේ නං වෙන මොකක්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපං ඒවට එක අකුණක්වත් ගැහුවද ? මහින්ද පොහොට්ටුව පක්ශ ලකුණට දාගත්ත විතරයි නෙලුං කුලුනටත් හෙන ගහනව. රාජපක්ශ පවුලෙම මූසල කම නෙමේ නං වෙන මොකක්ද

    ඒ කමෙන්ට් එක එච්චර ගැලපෙන් නැ පොඩ්ඩක් ගැලපෙන්ඩ දාපන්..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලපං ඒවට එක අකුණක්වත් ගැහුවද ? මහින්ද පොහොට්ටුව පක්ශ ලකුණට දාගත්ත විතරයි නෙලුං කුලුනටත් හෙන ගහනව. රාජපක්ශ පවුලෙම මූසල කම නෙමේ නං වෙන මොකක්ද

    ;):D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කමෙන්ට් එක එච්චර ගැලපෙන් නැ පොඩ්ඩක් ගැලපෙන්ඩ දාපන්..

    උඹට ඇත්ත කියද්දි භූමිතෙල් ගෑවුන ගැරඬිය වගේ දනව නේ ? :angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar561849_5.gif
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    යකෝ නෙළුම් කුළුන වටේට තිබ්බ ගොඩනැගිලි ටික කෝ
    1f602.png
    😂
    1f602.png
    😂
    1f52b.png
    🔫 අපෙ උන්ගෙ පුරුද්දමයි අනුන්ව අන්දන එක
    1f602.png
    😂
    1f602.png
    😂......