ko
Niko Boy Well-known member Nov 6, 2015 1,973 1,024 113 Sri Lanka Nov 19, 2021 #82 තිලිණ කලුතොරටගේ ට නෙලුම් කුලුනෙ අකුණු ගහන ෆොටෝ ගහන්න. Reactions: Any.key
shenat Well-known member May 13, 2007 58,736 87,144 113 ආශ්චර්යමත් රටක Nov 19, 2021 #84 හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද? තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ.
හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද? තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ.
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Nov 19, 2021 #85 erozan said: ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත.. Click to expand... අම්මේ දැන් නම් රෙවිල ඉන්නේ නහුතෙට. දරා ගන්න බැ shenat said: හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද? තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ. Click to expand... ඔකේ වාසිය තියෙන්නේ චීනෙට චිනේ නැවු යනකොට පාර හොයා ගන්නේ ඕකෙන්.ආ දැන් ලංකාවට ලගයි කියල.එකනේ අර කක්කි නව කොලබ ට කිට්ටුව කැරකුණේ ... ------ Post added on Nov 19, 2021 at 6:34 PM Reactions: shenat and KandyMalli
erozan said: ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත.. Click to expand... අම්මේ දැන් නම් රෙවිල ඉන්නේ නහුතෙට. දරා ගන්න බැ shenat said: හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද? තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ. Click to expand... ඔකේ වාසිය තියෙන්නේ චීනෙට චිනේ නැවු යනකොට පාර හොයා ගන්නේ ඕකෙන්.ආ දැන් ලංකාවට ලගයි කියල.එකනේ අර කක්කි නව කොලබ ට කිට්ටුව කැරකුණේ ... ------ Post added on Nov 19, 2021 at 6:34 PM
E elajani Well-known member Oct 18, 2020 10,591 6,357 113 Nov 19, 2021 #86 රේඩියෝ තරංග visuruvana තැනක්...?
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Nov 19, 2021 #87 colombo yaddi kotuwata kochchara thawa duraida kiyala visual confirmation ekak enawa