නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    තිලිණ කලුතොරටගේ ට නෙලුම් කුලුනෙ අකුණු ගහන ෆොටෝ ගහන්න.
     
    • Haha
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද?

    තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    අම්මේ දැන් නම් රෙවිල ඉන්නේ නහුතෙට. දරා ගන්න බැ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හදලා ඉවරවෙලා අවුරුදු 3කට වැඩියි නේද?

    තාම සත පහක ආදායමක් නෑ නේද? ණය විතරක් මාසෙට කෝටි ගාණක් ගෙවනව නේද? අන්න ඒවට තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ.
    ඔකේ වාසිය තියෙන්නේ චීනෙට චිනේ නැවු යනකොට පාර හොයා ගන්නේ ඕකෙන්.ආ දැන් ලංකාවට ලගයි කියල.එකනේ අර කක්කි නව කොලබ ට කිට්ටුව කැරකුණේ ...
    ------ Post added on Nov 19, 2021 at 6:34 PM