නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    1592220926_5190366_hirunews_Nelum-kuluna.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    රැට ලස්සනයි ලයිට් දැම්මම
    ප්‍රී ෂූට් කරන්න පුළුවන් ලස්සනට
    අකුණු ගහනකොට ලස්සන පෙටෝ ගන්න පුළුවන්
    උඩටම නැගලා පහල බලන්නත් පුළුවන්
    -
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    තව ටික කාලෙකින් තමයි ඕන වෙන්නෙ.
    .
    .
    .
    .
    .

    කන්න බොන්නත් සල්ලි නැතුව, පිටින් ගෙන්නන්න ඕන කෑමත් නැතුව, තෙලුත් නැතුව, බෙහෙතුත් නැතුව ඉන්දෙද්දි කොවිඩ් හැදුනම පැනල මැරෙන්න.

    ඊට අමතරව,

    2. ඕක දිහා බලන කොට හිනා යනව බයියො මතක් වෙලා. ඒකෙන් හිත සැහැල්ලු කරගන්න පුළුවන්.

    3. තව ඇරගත්ත මදි කියල හිතෙන යක්ක පුත්තුන්ට පුළුවන් ඕකෙ උඩම තියෙන උල උඩ වාඩිවෙලා ආසාව සන්සිඳවා ගන්න.

    තව එව්වා තියෙනවා. මයිනටයි, මයින් පවුලටයි තියෙන වාසිත් කියන්න ඔට්ටුද?
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,795
    113
    එකක් කියන්නම්
    1. බයියන්ට බස්ස ගන්න ලේසි වෙන්න අගිස්ස හීනි වෙලා, ආතල් උපරිම වෙන්න මහත් වෙලා, නැවත මදක් මහතට අඩු වෙනවා.

    ---
    පසුව ලියමි,
    ඉතා හොද ආයෝජනයක්, දැකුම්කලු කුලුනක්, කොලඹට ලස්සනක්. හරියට කරගන්න බැරි උන එකට දුක් වෙනවා.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    1.කවදහරි ලෝක යුද්ධ කාලෙක චීනෙට කෙලින බෝම්බෙන් කොටසක් හලාගෙන යන්න ඇමරිකන් කාරයට ටාර්ගට් ගන්න ලීසි වෙන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ලස්සනටවත් තිබුන නම් කමක්නෑ. කැත විතරක් ඩිල්ඩො එකක් වගේ.
    මිනිස් ලෝකයට හදපු ඩිල්ඩෝවක් වෙන්න බෑ. දිව්‍ය ලෝකෙට හදපු ඩිල්ඩෝවක්.