නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,658
    1
    4,510
    113
    Matale
    ඕකෙන් ලoකාවටම ඩිජිටල් ටිවි දුන්නම රෙවෙයි ගුපියන්ට, 🤣🤣🤣🤣

    පො%න හැත්ත අවුරුදු 5ක් බලේ උන්න හදපු කුලුනක් තියා කක්කුස්සියක්වත් නැ ඒ උනාට අනුන් කරපුවට බුරා පනින්ඩ නම් පැනගෙන එන්නෙ නොදකින් ගොබ්බ හැත්ත..
    ඩිජිටල් ටීවි විතයි බ‍යියොන්ට දැන් අඩු.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    1. බස් එකක කෝච්චියක නිදි කිරා වැටි වැටි කොළඹ එනකොට ගමනාන්තය සොයාගන්න ලේසියි..

    2.බස් එකක කෝච්චියක නිදි කිරා වැටි වැටි කොළඹ එනකොට ගමනාන්තය සොයාගන්න ලේසියි..

    3.බස් එකක කෝච්චියක නිදි කිරා වැටි වැටි කොළඹ එනකොට ගමනාන්තය සොයාගන්න ලේසියි..

    4.බස් එකක කෝච්චියක නිදි කිරා වැටි වැටි කොළඹ එනකොට ගමනාන්තය සොයාගන්න ලේසියි..

    5. බස් එකක කෝච්චියක නිදි කිරා වැටි වැටි කොළඹ එනකොට ගමනාන්තය සොයාගන්න ලේසියි..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1. කුළුන බැක් ග්‍රවුන්ඩ් එකේ වැටෙන විදියට සෙල්ෆි ගන්න පුළුවන් වීම

    2. කෝච්චියේ කොළඹ එනකොට මරදාන දැන් ලඟයි කියලා දැනගන්න

    3. ආතල් එකට රෑට රෑට පාට පාටින් වර්ණවත් වීම

    4. අව්ව වැටෙනකොට එකේන් වැටෙන හෙවණට වෙලා සිටීම

    5. වියදම් කරපු ගාණ එකේ ප්‍රයෝජනේ දන්නේ නැතුව දැන් ලංකාව දියුණුයි කියලා හීන මානෙන් සිටීම
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මෙක ගැනත් දාමු. 😂 😂 😂

    received_4220537187981908.jpeg
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඕකෙන් කාට නැතත් සුපුරුදු පරිදි වාසි වුණා කියන්නේ රාජපක්ෂලාටනේ. මතකද. සිරිසේන උන්නැහ ඕක විවුර්ත කරන්න ඇවිදින් ප්‍රසිදියේම කිව්වා කෝටි 200ක් රාජපක්ෂලා ගැහුවා කියල.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    අකුණු ගහන වෙලාවට හරියටම පොටෝ එකක් අරන් Shutterstock එකේ විකුණලා ඩොලර්ස් හොයන්න පුළුවන්

    කොහෙද උබලට එච්චර මොලයක් :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕක බලන්න සුද්දෝ වැල නොකැඩි එනවා…
    ඕකෙන් රටට එන අදායමෙන් තමයි කාශ්‍යප රජතුමා සීගිරිය හදන්න චීනෙන් ගත්ත නය ගෙවන්නෙත්.
    පොඩ්ඩක් හොයල බලපන් ඕනනම්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    1. වැඩට යනකොට train එකෙදී ඔක මරදානෙදි දැක්කම ඉලගට කොටුව නෙ කියලා බහින ඔනෙනෙ හිතලා නැගිටලා දොර ලගට යනවා

    මං ඕක යූස් කරා මරදානෙ ස්ටේෂන් එක ළඟටම ආවම සීට් එකෙන් නැගිටින්න. කොටුවෙ ඉඳන් එනකොට ඕක පහු උනාට පස්සෙ නැගිටිනවා. නැත්තං අපරාදෙ හිටගෙන ගොඩක් දුර යනවා නවත්තනකං. වාඩි වෙලා යන time එක ඔප්ටිමයිස් කරගත්තා. මයින්ද මහත්තයට පින් එහෙම ප්‍රයෝජනවත් දෙයක් හැදුවට. 🙏